2010 June 14 - Song Request Thread (Request Show with Krazy)

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
බුහහහ
අද උදේ බං මං ඔය පොස්ටරේ දැක්ක ගමං බකස් ගෑවිලා හෝල්ට් එකේ මිනිස්සු ඉස්සරහ එක කින්ඩියයි. හොඳ වෙලාවට බස් කට්ටක් ආව :P

ඕක නවකතාවක් නෙවෙයි නිකං විකට කතාවක් වගේ තියෙයි:lol:
මං නම් ලිබර්ටිය ඉස්සරහා දැක්කෙ :P
ශ්‍රෙක් එක අතරමැදින් පෙන්නයිදෝ කියලා දැක්ක ගමන් හිත්තෙ!
පස්සෙ දැක්කෙ පොතක් කියලා ලොල්

ආයෙ අහලා! මේ පාර මොන කුනු පිජාමා එකක් ඉඹියිද දන්නෙ නෑ :lol:
 

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    111z.jpg

    meka magen..
     
    Status
    Not open for further replies.