2011 ජපාන සුනාමිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2004 වෙනකම් දකුණු ආසියාවේ බහුතරයක් සුනාමිය කියන වචනේ වත් අහලා නෑ කියලා ෂුවර්...ඒත් ජපානේ වගේ රටකට සුනාමිය හුරුපුරුදුයි... එහෙම ව්‍යසන වලට උන් සූදානමින් හිටියේ..පූර් ව අනතුරු ඇගවීම් පද්ධති පවා අපිටත් කලින් ඉන්ස්ටෝල් කරලා තිබුනා.ඒත් 2011 ආපු සුනාමියෙන් 18,000 වඩා මරණ වුනා කියලා ජපානේ කියනවා.2004 අපේ රටේ වුන මරණ ගානෙන් 1/2ක් කියමුකෝ ඒක.ඒත් ඒ තරම් මරණ ගානක් වුනේ කොහොමද? පූර් ව අනතුරු ඇඟවීම් ෆේල් ද? ඇත්තටම මොකක්ද වුනේ?

    වීඩියෝ එක නිකන් දැම්මේ..කෙලින්ම යූටියුබ් ගිහින් තමයි බලන්න වෙන්නේ..ලින්ක් එක.. Link
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621

    භූමි කම්පා කලින් predict කරන්න බෑ. ගොඩබිම කිට්ටුව භූමි කම්පාව උනොත් tsunami alert දීලා evacuate කරන්න time මදි
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    භූමි කම්පා කලින් predict කරන්න බෑ. ගොඩබිම කිට්ටුව භූමි කම්පාව උනොත් tsunami alert දීලා evacuate කරන්න time මදි
    ඒකද වෙලා තියෙන්නේ එතකොට?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    warning systems wala awulak newei une. un under estimate kala tsunamiya. sea walls hadala thibba hinda tsunami awath awlak nethi wei kiyala huthuwa. meeta kalin apau hama ekak ma wage podi ewa nisa lokuwata ganan gaththe ne. evacuate weddi too late.
     
    • Like
    Reactions: siri_ayya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    meeta kalin apau hama ekak ma wage podi ewa nisa lokuwata ganan gaththe ne. evacuate weddi too late.
    ඒ කතාව නම් ඇත්ත කියලා පේනවා වීඩියෝ එක බලද්දී.මෙහේ වගේ තමයි මිනිස්සු හැසිරිලා තියෙන්නේ.රැල්ල දිහා බලන් ඉන්න හුගක් උන් එපා කියද්දී..උස තැනකට නොයා..හුගක් උන් අයින් වෙන්නේ නගර ඇතුලට රළ පාර ඇතුල් වුනාම..

    ගංගක් දිගෙත් ඒ රළ පාර උඩුගං යන සීන් එකක් පෙන්නුවා..ඉවුර අවට ඉන්න මිනිස්සුත් බිලි වෙන්න ඇති
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    ඒ කතාව නම් ඇත්ත කියලා පේනවා වීඩියෝ එක බලද්දී.මෙහේ වගේ තමයි මිනිස්සු හැසිරිලා තියෙන්නේ.රැල්ල දිහා බලන් ඉන්න හුගක් උන් එපා කියද්දී..උස තැනකට නොයා..හුගක් උන් අයින් වෙන්නේ නගර ඇතුලට රළ පාර ඇතුල් වුනාම..

    ගංගක් දිගෙත් ඒ රළ පාර උඩුගං යන සීන් එකක් පෙන්නුවා..ඉවුර අවට ඉන්න මිනිස්සුත් බිලි වෙන්න ඇති
    tsunami siren gahaddi wahana color light eke nawaththagena balan inna video thiyenewa. samahara town walata 5-10 minutes advance warning ekak witharai labune.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    tsunami siren gahaddi wahana color light eke nawaththagena balan inna video thiyenewa. samahara town walata 5-10 minutes advance warning ekak witharai labune.
    ඒ ඔක්කොම තියෙනවා ඔය NHK වීඩියෝ එකේ..
     
    • Like
    Reactions: hrm