2004 වෙනකම් දකුණු ආසියාවේ බහුතරයක් සුනාමිය කියන වචනේ වත් අහලා නෑ කියලා ෂුවර්...ඒත් ජපානේ වගේ රටකට සුනාමිය හුරුපුරුදුයි... එහෙම ව්‍යසන වලට උන් සූදානමින් හිටියේ..පූර් ව අනතුරු ඇගවීම් පද්ධති පවා අපිටත් කලින් ඉන්ස්ටෝල් කරලා තිබුනා.ඒත් 2011 ආපු සුනාමියෙන් 18,000 වඩා මරණ වුනා කියලා ජපානේ කියනවා.2004 අපේ රටේ වුන මරණ ගානෙන් 1/2ක් කියමුකෝ ඒක.ඒත් ඒ තරම් මරණ ගානක් වුනේ කොහොමද? පූර් ව අනතුරු ඇඟවීම් ෆේල් ද? ඇත්තටම මොකක්ද වුනේ?
වීඩියෝ එක නිකන් දැම්මේ..කෙලින්ම යූටියුබ් ගිහින් තමයි බලන්න වෙන්නේ..ලින්ක් එක.. Link
වීඩියෝ එක නිකන් දැම්මේ..කෙලින්ම යූටියුබ් ගිහින් තමයි බලන්න වෙන්නේ..ලින්ක් එක.. Link