~2011~දී~ලෝකයේ~සල්ලි~කාරයින්~
අද මම කියන්න යන්නෙ 2011 අවුරුද්දෙ එහෙම නැත්තම් මේ අවුරුද්දෙ ලෝකයේ වැඩිම වත්කමක් තියෙන දහදෙනා කවුද කියන්න. ඕගොල්ලොත් කැමතිනම් ඒ ගොල්ලෝ ගැන කෙටි විස්තරයක් දැන ගන්න මේ ලිපිය කියවන්න.
ලෝකයේ ලොකුම සල්ලි කාරයෝ දහදෙනා සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් තෝරනවා. ෆෝබ්ස්(Forbs) කියලා සඟරාවක් තමයි මේක කරන්නේ. මේ සඟරාව ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ lists එහෙමත් නැත්නම් ලැයිස්තු පවත්වාගෙන යන නිසා. උදාහරනයක් ගත්තොත් ලෝකයේ ධනවත්ම පුද්ගලයින්, ලෝකයේ බලවත්ම කාන්තාවන් ඒ වගේ ඒවා. මම අද කියන්න යන්නෙ ඒ ගොල්ලෝ 2011 දී එලිදක්වපු ලෝකයේ ධනවතුන් දහදෙනා ගැන.
අල්ලපු රටේ එක්කෙනෙක් නේද? Reliance Industries කියන කම්පැනි එකේ අයිතිකාරයා තමයි මෙයා. අවුරුදු 53යි වයස. මෙයාට ආදායම් එන්නේ තෙල් වලිනුයි ගෑස් වලිනුයි තමයි. වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 27ක් වෙනවා.
වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 31ක් වෙනවා. ස්පාඤ්ඤයේ (අමාරුවෙන් ලියාගත්තේ)ඉන්න අවුරුදු 74ක් කොල්ලෙක්. Zara කියලා රෙදි කඩයක අයිතිකාරයා.
4වෙනියා බර්නාඩ් අයියා. මෙයා අවුරුදු හැටදෙකේදී බිලියන 41ක් හොයලා. ප්‍රංශයේ තියෙන LVMH Moët Hennessy • Louis Vuitton S.A කියන සුඛෝපභෝගී භාණ්ඩ විකුනන සමාගමේ ලොක්කා තමයි මේ.
ගේට්ටු මාමාව කවුරුත් දන්නවනෙ. සමහරු නම් අහුවුනොත් මරන් කන සයිස් එකේ ඉන්නෙ.මාමට දැන් 55කුත් වෙන්න ඇවිත්. බිලියන 56කුත් හොයාගෙන. Microsoft එකේ අයිතිකාරයලුනෙ. ඇමරිකාවෙ අංක එක.
source

10.Christy Walton & family
ක්‍රිස්ටි වොල්ටන්, මේ ලැයිස්තුවේ ඉන්න එකම කාන්තාව. අවුරුදු 56ක් ලු වයස. මෙයාගෙ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 26.5ක් වෙනවා. මෙයා කරන්නෙ wal-mart කියලා කඩයක්. (කඩයක් කිව්වට ඉතින් ලොකුවට පැතිරිච්ච super market එකක් ). මෙයා ඉන්නෙ ඇමරිකාවේ.

9.Mukesh Ambani
අල්ලපු රටේ එක්කෙනෙක් නේද? Reliance Industries කියන කම්පැනි එකේ අයිතිකාරයා තමයි මෙයා. අවුරුදු 53යි වයස. මෙයාට ආදායම් එන්නේ තෙල් වලිනුයි ගෑස් වලිනුයි තමයි. වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 27ක් වෙනවා.
8.Eike Batista
එයිකෙ බැටිස්ටා, වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 30ක් වෙනවා.මෙයා බ්‍රසීලයේ එක්කෙනෙක්. මෙයා ව්‍යාපාරයක් හැටියට කරන්නේ පතල් කැනීම හා ඛනිජ තෙල්. EBX Group කියන සමාගමේ ලොක්කා. වයස 54යි.

7.Amancio Ortega
වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 31ක් වෙනවා. ස්පාඤ්ඤයේ (අමාරුවෙන් ලියාගත්තේ)ඉන්න අවුරුදු 74ක් කොල්ලෙක්. Zara කියලා රෙදි කඩයක අයිතිකාරයා.
6. Lakshmi Mittal
අල්ලපු රටේ ලොකුම සල්ලි කාරයා. වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 31.1 ක්. වයස අවුරුදු 60. වානේ බිස්නස් තමයි කරන්නේ.

5. Larry Ellison
ඔරකල් එකේ අයිතිකාරයා. ඔරකල් කවුරුත් දන්නවා ඇතිනේ අර Database system එක. මෙයා තමයි ලඟදි sun එකත් ගත්තේ. ඇමරිකානු ඩොලර් බිලියන 39.5 ක් වත්කම. මෙයත් අවුරුදු 66ක ඇමරිකන් කාරයෙක්.

4.Bernard Arnault
4වෙනියා බර්නාඩ් අයියා. මෙයා අවුරුදු හැටදෙකේදී බිලියන 41ක් හොයලා. ප්‍රංශයේ තියෙන LVMH Moët Hennessy • Louis Vuitton S.A කියන සුඛෝපභෝගී භාණ්ඩ විකුනන සමාගමේ ලොක්කා තමයි මේ.
3. Warren Buffett
වොරන් සීයාට අවුරුදු 80යි. ඇමරිකාවෙ ඉන්න බිලියන 50ක හිමිකාරයෙක්.Berkshire Hathawayකියන කම්පැනියෙ ලොක්කා. බලන් යද්දී උන් නොකරන දෙයක් නෑ.රේල්පාරවල් හැදීම,සිල්ලර වෙලඳාම, ගෘහ භාණ්ඩ, ආභරණ, පත්තර, නිල ඇඳුම්, විදුලි භාණ්ඩ, vacuum cleaners ඇතුලු මෙකී නොකී හැම දෙයක්ම එකම වහලක් යටින් ගන්න. ඔබත් අදම එන්න. ගොඩක් දේවල්.

2.Bill Gates
ගේට්ටු මාමාව කවුරුත් දන්නවනෙ. සමහරු නම් අහුවුනොත් මරන් කන සයිස් එකේ ඉන්නෙ.මාමට දැන් 55කුත් වෙන්න ඇවිත්. බිලියන 56කුත් හොයාගෙන. Microsoft එකේ අයිතිකාරයලුනෙ. ඇමරිකාවෙ අංක එක.
1. Carlos Slim Helu
ඔන්න පලවෙනි තැන මෙක්සිකෝවෙ හෙලු මාමා. අවුරුදු 71යි බිලියන 74යි. Telmex කියන ටැලිපෝන් කොම්පැනියෙ අයිතිකාරයා.

Last edited:

..duke b ban dekkama......
ado machangla munlage duwawa line kara gathama godama tama.