2011 නොබෙල් ත්‍යාග උළෙල
2011 නොබෙල් ත්‍යාග උළෙල
2011 නොබෙල් ත්‍යාග උළෙල පසුගිය සතියේ නිමාවට පත්වූතර එම උළලේ
මෙවර විශේෂත්වයක් වන්නේ කාන්තාවක් තිදෙනෙකු සාම ත්‍යාගය සදහා
හිමිකම් කීම සහා ඇමරිකා එක්සත් ජනපදය සදහා
වැඩිමනක් ත්‍යාග හිමිවීමයි. පිළිවෙලින් සාම ත්‍යාගය ලයිබිරියාවේ Ellen Johnson Sirleaf,Leymah Gbowee
සහා යේමනයේ Tawakel Karman හට හිමිවූතර ,
එය ඔවුන් කාන්තාවන්ගේ සුභ සිද්ධිය උදෙසා සහා ඔවුන්ගේ
දායකත්වය සාමය ගොඩනැංවීම සදහාවූ ක්‍රියාකාරකම් වෙනුවෙන් පිරිනමන ලදි.
භෞතික විද්‍යාව සදහා ඌ ත්‍යාගය
ඇමරිකාවේ Saul Perlmutter,Adam G. Riess සහා ඕස්ත්රෙලියානු
ඇම්රිකන් සම්බවයක් ඇති Brian P. Schmidt
හට සම අයුරින් හිමිවෙන ලදී මේ සදහා ඔවුන් ඈත අභ්‍යවකාශයේ ඇති සුපර් නෝවාවක්
නිරික්ෂණය කිරිම තුළින් විශ්වයේ ත්වරණිය විශ්තාරණය පිළිබදවූ
සොයාගැනීම් සැලකිල්ලට ගන්නා ලදී.
රසායනික විද්‍යාව සදහා වූ ත්‍යාගය මෙවර ඊශාලය ජාතික වූ
Dan Shechtman හට හිමි වෙන ලදි මේ සදහා
ඔහුගේ සොයාගැනීමක් වෙන quasicrystals ය පාදකවී ඇතැයි සැලකේ.
සාහිත්‍යය සදහාවූ ත්‍යාගය ස්විඩිස් ජාතික Tomas Tranströmer හිමිවෙන ලදි මේ සදහා ඔහුගේ
අග්‍රගණය වූ සාහිත්‍ය නිර්මාණය සහා යථාර්ථ වාදි වු නිර්මාණ සැලකිල්ලට ගන්නලදි.
වෛද්‍ය විද්‍යාව සදහා වූ ත්‍යාගය මෙවෙර ඇමරිකන් ජාතික Bruce A. Beutler
,ප්‍රංශ ජාතික Jules A. Hoffmann සහා ඇමරිකානු කැනේඩියානු සම්භවයක් සහිත
Ralph M. Steinman යන් අතරේ සමලෙස බේදි යනලදී මේ සදහා ඔවුන් විසින්
සොයාගන්නා ලද සුශාඛ සෛල සහා ප්‍රතිශක්තී කරන පද්ධතිය සදහා වූ ඒවායේ කාර්යය
සැලකිල්ලට ගන්නා ලදි. ආර්ථික විද්‍යාව සදහා වූ ත්‍යාග ඇමරිකන් ජාතිකයන් දෙදෙනෙකු හට
හිමි වූ තර ඔවුන් Thomas J. Sargent,Christopher A. Sims ලෙස සදහන් කර හැක
මේ සදහා ඔවුන් විසින් සාර්ව අර්ථික විද්‍යාව තුළ කරන ලද පර්යේෂණ හා
එහි හේතූ සහා ප්‍රතිඑල සැලකිල්ලට ගන්නා ලදි.
සාම ත්‍යාගය
Ellen Johnson Sirleaf (Liberia)
Leymah Gbowee (Liberia)
Tawakel Karman (Yemen)
භෞතික විද්‍යාව සදහා වූ ත්‍යාගය
Saul Perlmutter (US)
Brian P. Schmidt (US/AU)
Adam G. Riess (US)
රසායනික විද්‍යාව සදහා වූ ත්‍යාගය
Dan Shechtman (Israel)
ආර්ථික විද්‍යාව සදහා වූ ත්‍යාගයන්
Thomas J. Sargent (US)
Christopher A. Sims (US)
වෛද්‍ය විද්‍යාව උදෙසා වූ ත්‍යාගය
Bruce A. Beutler (United States)
Jules A. Hoffmann (France)
Ralph M. Steinman (Canada,United States)
සාහිත්‍යය සදහා වූ ත්‍යාගය
Tomas Tranströmer (Sweden)
// Snowl //