link please
මෙන්න මේක බලපන් මචන් සංග කැප්ටන් විදියට කොච්චර මෝඩ තීරණයක්ද අරන් තියෙන්නෙ කියල පැහැදිලි වෙනව
eh team eke hitapu un hamoma wage indian cricket wala legends la.oya wagema thama indian un kiyanne 1996 Semi final eka gena.
man kohomatawath piligan naha ape team eke eh welawe hitapu aya hithalama peraduna kiyala
anthima match eke angie injured nowuna nam api chase karanna tibuna. wankade chase karanna patta ground eka chase karaa nam samaharawita result eka wenas wenna tibuna.
eth lesi naha adata wada eda tibuna indian team eka hodaieh team eke hitapu un hamoma wage indian cricket wala legends la.
එතකොට කවුද වික්කෙ.ක්‍රීඩකයොද?දේශපාලකයොද?ඉන්දියාවෙ ඉලෙක්ෂන් එක ඒ කිට්ටුව තිබ්බෙ.. ඔය මැච් එකෙ ටෙන්ඩුල්කාර් සහ ශෙවාග් තමා ඔපන් බැට්. ලසිත් මාලිංග කඩනවා ඔය විකට් දෙක ලණු 9 ක් තියෙද්දි පළවෙනි ඔවර් කිහිපයෙ. මන් හිතුවෙ අපි දිනුවා තමා කියලා
යකො පස්සෙ ටී වී එක දාද්දි මෙන්න දොනි නෙලනවා අපිට .
එකෙක් කැච් එකක් බැවා බවුන්ඩ්‍රි එකෙම
අනික සාමාන්‍යෙන් සෙමි ගහපු ටීම් එකමයි ෆයිනල් එකෙත් ගස්සන්නෙ ෆොර්ම් එක නිසා.
එත් එදා ෆයිනල් එකෙ අපෙ 4 දෙනෙක් රිප්ලෙස් වෙලා තිබුණා.
එකෙක් හිටියා ඒ වර්ල්ඩ් කප් ෆයිනල් මැච් එක තමා උගෙ ජිවිතෙ පළමු එක් දින ජාත්‍යන්තර තරඟය.
පස්සෙ සංගා උනත් හෙන ඩිසපොයින්ට් එකෙන් කතා කලෙ ලංකාවට ඇවිත් " දේශපාලනෙ එක්ක මෙව කරන්න බැහැ " වගෙ අදහස.
තනිකරම වික්කා.
I think Politiciansඑතකොට කවුද වික්කෙ.ක්‍රීඩකයොද?දේශපාලකයොද?
එතකොට කවුද වික්කෙ.ක්‍රීඩකයොද?දේශපාලකයොද?
I think Politicians
They sold this match

