2011 වර්ෂයේ වඩාත්ම හිතට වදින පින්තුර

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    2011 වර්ෂයේ වඩාත්ම හිතට වදින පින්තුර

    AgmgM.jpg


    9/11 ප්‍රහාරයෙන් තම පුතු වූ Robert David Peraza නැති වූ Robert Peraza 9/11 ස්මාරකයේ උතුරු දිය පොකුනෙහි තම පුතාගේ නම සටහන් වී ඇති තැන නිහඩතාවයේ යෙදෙන අයුරුයි ..


    hzQet.jpg


    මාර්තු 11 ජපානයට ඇති වූ සුනාමියෙන් පසු දිය සුළි ජපාන වෙරල තිරයෙන් ඉවත්ව යන අයුරුයි

    9LAlF.jpg


    Hama Yuri නම් නැරබුම් නැව අඩි 1300ක් පමණ වෙරල තිරයෙන් තල්ලු වී පැමිණ එය විසින්ම ජපානයේ සුනාමියට ලක් වූ නිවාස 2 ක් මත සමබර වී ඇති අයුරුයි.

    EsLjR.jpg


    ඇමෙරිකානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රදානින් ධවල මන්දිරයේ කාමරයක සිට මැයි 1 දා ඔසාමා බිල්ලාඩන්ට එරෙහිව ගෙන යන මෙහෙයුමේ නව තොරතුරු දෙස අවදානය යොමු කරන අවස්ථාවයි.

    K0bcM.jpg


    ලෝක වෙළද මද්‍යස්ථානයේ පරණ ගොඩනැගිල්ල තිබු ස්ථානයෙන් අහසට ආලෝක 2 ක් 9/11ප්‍රහාරයේ 10 වෙන සංවත්සරය අහසට යොමු කරන අයුරුයි.

    3JhvJ.jpg


    මැයි 22 වනදා Joplin, Missouri ට වූ ඇති ඉතා දරුණු tornado න් පසු වූ විනාශය එයට පෙර හා පසු ගත් පින්තුර මගින් පෙන්නුම් කරන ආකාරයයි .


    wLOyz.jpg


    මැයි 22 වනදා Joplin, Missouri හි සිදු වූ tornado ව නිසා විනාශ වූ නිවස ඉදිරිපිට සිටින මිනිසෙක්


    hwnsf.jpg


    චිලිහි නව අධ්‍යාපන රාමුවක් ඉල්ලා එහි සිසුන් ගෙන යන විරෝදතවයකදී පොලිස් නිලදාරියෙක් සිසුවෙකුගේ මුහුණට පහරක් එල්ල කරන අයුරුයි.


    glqgk.jpg


    කාර්යාල සේවකයින් ඉතා විශාල ගොඩනැගිල්ලකින් පිටවීම සදහා මාර්ගයයක් සොයනු ලබන්නේ 122 කට මාරු කැද වූ නවසීලන්තයේ Christchurchහි පෙබරවාරි 22 සිදු වූ විශාල බුමිකම්පවෙන් පසුයි..

    hBsIf.jpg


    ජපානයේ ඇති වූ විශාල බුමිකම්පවෙන් හා සුනාමියෙන් පසු විනාශ වූ ජපානයේ උතුරු ප්‍රදේශයේ Natori, Miyagi නගරයේ හි කාන්තාවක් පාරෙහි අඩමින් සිටින අයුරුයි

    GAqOk.jpg


    ලන්ඩන් හි කැරලි කෝලාහලය අතරතුර බිල්ඩිමක ඇති වූ ගින්නක් හේතුවෙන් එයින් පිටතට පනින කාන්තාවක්

    mJ5CJ.jpg


    අප්‍රේල් මස Concord, Alabama හි ඇති වූ පසු tornado න් මුළුමනින්ම විනාශ වූ තම නිවස අසල මවක් තම පුතාව සැනසීමට වෙර දරන අවස්ථාවක්

    bSTI1.jpg


    ඇරිසෝනාවේ Phoenix හරහා ජුලි මාසයේදී දුවිලි කුණාටුවක් හැම යන අයුරුයි.