2011 හොඳම චිත්‍රපටි, Best Upcoming movies of 2011

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දුකෙන් උනත් කියන්න ඕන 2011 අවුරුද්ද movies වලට එච්චර හොන්ද අවුරුද්දක් වෙන එකක් නැහැ. ඔය දාලා තියෙන movies ඔක්කොම popcorn flicks. ඕව හොන්දය් නිකන් ජොලියට බලන්න. 2010 අවුරුද්ද movies වලට නියම අවුරුද්දක්. විශිෂ්ට ගනයේ movies ගොඩක් release උනා. Inception, Black swan, King's speech, The social network, True grit, 127 hours, Toy story 3.

    pirates of the caribbean 4 කියන්නෙ සල්ලි කෑදරකමට ගහපු film එකක්. කලින් movies හොන්ද මට්ටමක තිබ්බට මේක චාටර් වෙය් කියල මට හිතෙනව.
    Dark of the moon ගැන එච්චර බලාපොරොත්තුවකුත් නැහැ. Michael Bay Revenge of the fallen හදල තිබ්බ විදියෙ හැටියට මට මුලු transformers franchise එකම එපා උනා. නමුත් මෙදා සැරේ spielberg ඉන්න නිසා තත්වය වෙනස් වෙන්නත් පුලුවන්.
    Trailers වලින් උනත් Thor එච්චර හොන්ද movie එකක් වෙය් කියන්න බැහැ.

    මටනම් දැනට බලන්න ඕන එකම movie එක Chris nolan ගෙ Dark knight rises. ඒකට 2012 වෙනකන් ඉන්න වෙනව

    ඇත්ත, මේ ගොඩක් ඒවා ෆැන්ටසි ෆිල්ම්ස්.. හැම එකේම ආකෘතිය එකයි.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
    11.gif
    11.gif
    11.gif