2011-2012 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

2011-2012 වසරේ නැගී එන එළ&#3

  • Total voters
    388
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;12582521 said:
    ලොරි ටෝල්ක්ස් නෙමේ බන්.. මම කිව්වේ මගේ මතය.. උබලට තව කාලෙකින් තේරෙයි රත්තරං කව්ද? මොනවද කරන්නේ? කා වෙනුවෙන්ද? ඔන්ලයින් කාඩ්බෝඩ් වීරයෙක් විතරමද? නූගත් හොරනෑවක් ද? කියලා.. මට ඔනේ එක මතයක ඉන්න කොල්ලො සෙට් එකක් බිහි කරන්නයි. අන්න ඒක උනදාට මම උන්ට පෙන්නන්නම් යන්න තියෙන පාර. එන උන් ආවාවේ..ඔන්න නොකියයුතු දේකුත් කිව්වා
    ElaKiri Kollek Noweda
    Obe Gamanata Jayen Jaya Lebewa
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    හොදටම නගින කොල්ලට දෙන සම්මා........................නේ
    කවුරුද දිනන්නේ කවුරුත් නෑ දන්..............................නේ
    අනිත් කොල්ලො ටික තරහා තරහා වෙන්නැ...................නේ
    අක්කගෙ චන්දෙ රත්තරනට දුන්නා.............................නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    රත්තරං;12582521 said:
    ලොරි ටෝල්ක්ස් නෙමේ බන්.. මම කිව්වේ මගේ මතය.. උබලට තව කාලෙකින් තේරෙයි රත්තරං කව්ද? මොනවද කරන්නේ? කා වෙනුවෙන්ද? ඔන්ලයින් කාඩ්බෝඩ් වීරයෙක් විතරමද? නූගත් හොරනෑවක් ද? කියලා.. මට ඔනේ එක මතයක ඉන්න කොල්ලො සෙට් එකක් බිහි කරන්නයි. අන්න ඒක උනදාට මම උන්ට පෙන්නන්නම් යන්න තියෙන පාර. එන උන් ආවාවේ..ඔන්න නොකියයුතු දේකුත් කිව්වා
    කාලෙකින් හහ් හහ්.. මට නම් දැනටමත් තේරිලා තියෙන්නෙ උබේ කෙරුවාව. මම උබ වෙනුවෙන් පෝස්ට් එකක් ලියන්න පටන් අරන්න මගදි නැවැත්තුව. මොකද මේකෙ ඇත්තටම රට වෙනුවෙන් දෙයක් කරන්න බලාගෙන ඉන්න එක කොල්ලෙක්ගෙ හරි මොරාල් බහියි කියල. ඇත්තටම රට වෙනුවෙන් කෑ ගහන එක කොල්ලෙක් හරි නිහඩ වෙයි කියල. ඒත් මම පෝස්ට් ඒක දාන්නම්. තව පොඩ්ඩක් ලියන්න තියනව. වෙසක් ලග එන නිසා වෙලාවක් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කාලෙකින් හහ් හහ්.. මට නම් දැනටමත් තේරිලා තියෙන්නෙ උබේ කෙරුවාව. මම උබ වෙනුවෙන් පෝස්ට් එකක් ලියන්න පටන් අරන්න මගදි නැවැත්තුව. මොකද මේකෙ ඇත්තටම රට වෙනුවෙන් දෙයක් කරන්න බලාගෙන ඉන්න එක කොල්ලෙක්ගෙ හරි මොරාල් බහියි කියල. ඇත්තටම රට වෙනුවෙන් කෑ ගහන එක කොල්ලෙක් හරි නිහඩ වෙයි කියල. ඒත් මම පෝස්ට් ඒක දාන්නම්. තව පොඩ්ඩක් ලියන්න තියනව. වෙසක් ලග එන නිසා වෙලාවක් නෑ.

    දාපන් මචන්.. බොහොම කැමතියි සිංහල බෞද්ද කොල්ලෙක් මාව විවේචනය කරනවට.. බොහොම උපේක්ශාවෙන් උත්තර දෙන්නම්,...දාලා PM කරපන් මචන්...පේලි හත අටක් නැතුව තාර්කිකව විස්තර කරලා ලියපන්......ප්‍රශ්න කරපන්.... ඒකතමයි වෙන්නත් ඔනේ..
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    රත්තරං;12584763 said:
    දාපන් මචන්.. බොහොම කැමතියි සිංහල බෞද්ද කොල්ලෙක් මාව විවේචනය කරනවට.. බොහොම උපේක්ශාවෙන් උත්තර දෙන්නම්,...දාලා PM කරපන් මචන්...පේලි හත අටක් නැතුව තාර්කිකව විස්තර කරලා ලියපන්......ප්‍රශ්න කරපන්.... ඒකතමයි වෙන්නත් ඔනේ..
    :eek::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::eek:;)