මචන් මම නම් තරගයකට ඉදිරිපත් උනොත් කොහොම හරි උත්සහකරන්නෙ දිනන්න, නමුත් හොර බොරු වන්චා කරලා නම් නෙමෙයි, තරගයෙ යම් කිසි නිතියක් තියෙනවානම් එකට යටත්වයි මම තරග කරන්නෙ,, මම මටම චනදය දා ගත්තා මචන්,, මොකද මම මම ගෑන සෑහිමකට පත් වෙන්නෙ නෑති නම් අනිත් අයත් එහෙම වෙන්න පුලුවන්, ඉස්සෙලාම මම මම ගෑන දනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඔනි,, එක තමා මගෙ මතය,, මම එලකිරි එකෙ ශ්‍රි ල0කාව වෙනුවෙන්,, අපෙ රටෙ සියලු ජාතින් වෙනුවෙන්,, වෑරෑද්දක් සිදුවන හෑම තෑනකම යම් කිසි එලකිරි එකෙ නීතියකට, සිමාවකට යටත්ව උපරිම විදිහට කතාකලා,,
එත් මම තරගයකට අවොත් උත්සහ කරන්නවා දිනන්න, මොකද ශ්‍රි ලාන්කිකයෙක් විදිහට හෑම දෙයක් ගෑනම උපෙක්ශවෙන් මම බාලාගෙන ඉන්න කෑමති නෑති නිසා.
"දෙයක් හිමිවිය යුතුනම් එය සුදුස්සාටම හිමිවිය යුතුය" ... -හුනුවටයෙ කතාව-
පොඩි කාලෙ ඉදලා මම ජීවිතය හදා ගන්න හිතෙ තියන් උන්න වචනයක් තමයි ඔක, ඔකෙ කියන සුදුස්සා වෙන්න තමයි මම හෑමදාම උත්සහාකලෙ මගෙ ජිවිතයෙ