හීනෙනුත් පේන්නෙ සමාමානෙ, එකෙක් සම්මන නැ කියල එලකිරියෙනුත් ගියානේ..උබට ඕනෙද\![]()
Ubata rep denna belu..
Ubata rep denna belu..



rep walin wadak na ban, eth ai ban hama magulatama -rep deela yanne, ekai ban duka, asawen elakiri eke inne, kapan unta kapanna kiyamu ban... apita moko....![]()


me karana waden riduna ekek
+9කාලෙකින් හහ් හහ්.. මට නම් දැනටමත් තේරිලා තියෙන්නෙ උබේ කෙරුවාව. මම උබ වෙනුවෙන් පෝස්ට් එකක් ලියන්න පටන් අරන්න මගදි නැවැත්තුව. මොකද මේකෙ ඇත්තටම රට වෙනුවෙන් දෙයක් කරන්න බලාගෙන ඉන්න එක කොල්ලෙක්ගෙ හරි මොරාල් බහියි කියල. ඇත්තටම රට වෙනුවෙන් කෑ ගහන එක කොල්ලෙක් හරි නිහඩ වෙයි කියල. ඒත් මම පෝස්ට් ඒක දාන්නම්. තව පොඩ්ඩක් ලියන්න තියනව. වෙසක් ලග එන නිසා වෙලාවක් නෑ.