2011 A/L කරන කට්ට්ය ....

dexdjs

Member
Feb 15, 2007
1,794
22
0
peoples heart
එළකිරි එකේ මේ පාර A/L කරන කට්ටිය වරෙල්ලා..... දැන් කට්ටිය පාඩම කරලා එහෙම ඉවර ඇති නේ....

දාන්නකෝ comment එකක්.. දැන්
 
එළකිරි එකේ මේ පාර A/L කරන කට්ටිය වරෙල්ලා..... දැන් කට්ටිය පාඩම කරලා එහෙම ඉවර ඇති නේ....

දාන්නකෝ comment එකක්.. දැන්

පාස් වෙලා වරෙන්කො රිසාල්ට් එක කියන්න
 
dexdjs

Member
Feb 15, 2007
1,794
22
0
peoples heart
මාතර කිඹුලා;10371361 said:
පාස් වෙලා වරෙන්කො රිසාල්ට් එක කියන්න

අම්මේ මම නැ කියන්න AUG වලින් පස්සේ..:sorry::sorry::sorry:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Dan padam kalla iwarai? :P
    A/L karapu ekek widiyata umba ehema kiyana eka waradi mama hithanne :lol:
     
    dexdjs

    Member
    Feb 15, 2007
    1,794
    22
    0
    peoples heart
    කෙතේ අලියා;10371389 said:
    මටනම් කෙලවිලා මචන් ඉන්නෙ ඒ ලෙවල් බඩු මේ පාර..
    ලබන පාරනම් ගොඩ දා ගන්න ඕනි...

    මචන් අපේ යාළුවොත් ඔහොම කිව්වා 2010 දී.. කියපු එවුන්ට මේ පාරත් කෙල වෙලා.. මේ පාර අතාරින්න එපා තව කල තියෙනවා නේ පාඩම් කරපන්. එතොකොට උබට 2012 දී හොද රෑන්ක් එකක් ගන්න පුළුවන්.. මටත් උනේ ඕක තමා....
     
  • Jun 12, 2011
    76
    4
    8
    ඔබ ලඟින්ම
    මචන් අපේ යාළුවොත් ඔහොම කිව්වා 2010 දී.. කියපු එවුන්ට මේ පාරත් කෙල වෙලා.. මේ පාර අතාරින්න එපා තව කල තියෙනවා නේ පාඩම් කරපන්. එතොකොට උබට 2012 දී හොද රෑන්ක් එකක් ගන්න පුළුවන්.. මටත් උනේ ඕක තමා....

    පාඩම් කර්න එකනම් නැවැත්තුවෙ නෑ මචන් දිගටම යනවා..........
    2012 එලටම කරන්න තමා හිතන් ඉන්නෙ...මේ පාරත් පොඩි රිසාල් එහෙකට යන්න පුලුවනි:D
     
    dexdjs

    Member
    Feb 15, 2007
    1,794
    22
    0
    peoples heart
    Dan padam kalla iwarai? :P
    A/L karapu ekek widiyata umba ehema kiyana eka waradi mama hithanne :lol:

    අපේ ලොක්කා අයියත් comment 1k දාල තියෙන්නේ. මම දන්න තරමින් නම් මම මෙතන වරදක් කරලා නැ..
     
    dexdjs

    Member
    Feb 15, 2007
    1,794
    22
    0
    peoples heart
    කෙතේ අලියා;10371451 said:
    පාඩම් කර්න එකනම් නැවැත්තුවෙ නෑ මචන් දිගටම යනවා..........
    2012 එලටම කරන්න තමා හිතන් ඉන්නෙ...මේ පාරත් පොඩි රිසාල් එහෙකට යන්න පුලුවනි:D

    ela ela
     
    greatalk

    Member
    Jun 5, 2007
    394
    13
    0
    කෙතේ අලියා;10371389 said:
    මටනම් කෙලවිලා මචන් ඉන්නෙ ඒ ලෙවල් බඩු මේ පාර..
    ලබන පාරනම් ගොඩ දා ගන්න ඕනි...

    machan oya widuhata kawadawath hithanna epa ,

    Ubata dan unath athi welawa hariyata padam keranawanam,