එළකිරි එකේ මේ පාර A/L කරන කට්ටිය වරෙල්ලා..... දැන් කට්ටිය පාඩම කරලා එහෙම ඉවර ඇති නේ....
දාන්නකෝ comment එකක්.. දැන්
දාන්නකෝ comment එකක්.. දැන්
Ow owpadam karala iwaraiiiiii
![]()

එළකිරි එකේ මේ පාර A/L කරන කට්ටිය වරෙල්ලා..... දැන් කට්ටිය පාඩම කරලා එහෙම ඉවර ඇති නේ....
දාන්නකෝ comment එකක්.. දැන්
අම්මෝ මාත් යන්න ඕන පාඩම කරන්න.. ek එකට වෙලා පිස්සු කෙලින්නේ නැතුව...

මාතර කිඹුලා;10371361 said:පාස් වෙලා වරෙන්කො රිසාල්ට් එක කියන්න

gihing padam karapan... nethnam putho...
අම්මෝ මාත් යන්න ඕන පාඩම කරන්න.. ek එකට වෙලා පිස්සු කෙලින්නේ නැතුව...
පුතා;10371360 said:අපිට තව කල් තියනවා.....
කෙතේ අලියා;10371389 said:මටනම් කෙලවිලා මචන් ඉන්නෙ ඒ ලෙවල් බඩු මේ පාර..
ලබන පාරනම් ගොඩ දා ගන්න ඕනි...
මචන් අපේ යාළුවොත් ඔහොම කිව්වා 2010 දී.. කියපු එවුන්ට මේ පාරත් කෙල වෙලා.. මේ පාර අතාරින්න එපා තව කල තියෙනවා නේ පාඩම් කරපන්. එතොකොට උබට 2012 දී හොද රෑන්ක් එකක් ගන්න පුළුවන්.. මටත් උනේ ඕක තමා....

Dan padam kalla iwarai?
A/L karapu ekek widiyata umba ehema kiyana eka waradi mama hithanne![]()
කෙතේ අලියා;10371451 said:පාඩම් කර්න එකනම් නැවැත්තුවෙ නෑ මචන් දිගටම යනවා..........
2012 එලටම කරන්න තමා හිතන් ඉන්නෙ...මේ පාරත් පොඩි රිසාල් එහෙකට යන්න පුලුවනි![]()
කෙතේ අලියා;10371389 said:මටනම් කෙලවිලා මචන් ඉන්නෙ ඒ ලෙවල් බඩු මේ පාර..
ලබන පාරනම් ගොඩ දා ගන්න ඕනි...