~~~~2011 A/L කරන කණ්ඩායම~~~~

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ~~~~2011 A/L කරන කණ්ඩායම~~~~

    2011 A/L කරන යාලුවො ටික මෙතනට සෙට් වෙන්න..ඔයාලට අමාරු පාඩම්,ගණන් අපි මෙතන විසදගමු..

    Syllabuses & Teacher's Instructional Manuals මෙතනින් ගන්න..

    http://www.nie.lk/page/syllabus.html


    ඔන්න මම කරන්නේ bio.:):)