විශේෂ නිවේදෙනයයි!!!
මෙහි දැක්වෙන ආකාරයට අනුව කොරල් ලිපිගොනු ලබා ගැනීම පිණිස මා පී.ඇම්. එකක් දැමු අතර ඊට උත්තර වශයෙන් ඉතාමත් පහත් ආකාරයට බලා වදිමින් මට පිළිතුරු ලැබී තිබෙනවා.පී.ඇම් දාන විට ඔබද මහත් කල්පනාකාරී වෙන ලෙස ඉල්ලා හිටිමි..තව කුමාර මහතා මගෙන් ප්රසිද්දියේ සමාව ගතයුතු අතර එසේ කිරීමට අපොහොසත් උවහොත් ඔහු මට දාපු සියළු පී.ඇම්. මෙහි ඉදිරිපත් කරනවා බව සදහන් කරමි.....
මං හිතුවේ මට විතරයි කියලා..උබටත් සීන් එක වෙලානෙ....





