2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න..ටිකක් විතර ලොකු වැඩි ඇති..

    5f4r46.jpg

    මේ අනුරාධපුරයෙ දර්ශනයක්..මේ පින්තරේ අපේ මුතුන් මිත්තන්ගේ දක්ෂතා පිළිඹිබු වෙන චෛත්‍ය 3 ක් එක ළග පිහිටල තියෙනවා..
    මේ නුවර වැව..මේකෙ කෙනෙක් මාලු බාන දර්ශනයකුත් අසුකරගන්න මට පුලුවන් වුනා..
    මම වෘත්තීය ඡායාරෑප ශිල්පියෙක් නොවන නිසා පින්තූරෙ අඩුපාඩු ගැන ගණන් ගන්න එපා..

    මේ ඩේට් සෙට් එකයි නිවාඩු දවස් ටිකයි එහා මෙහා කරගන්න පුලුවන් විදිහට කොරල් ෆෝමැට් එකෙන් ඕනි උන් මට පී.එම් දාපන්...

    හැමෝටම මේක වැදගත් වෙයි..නොදැක්ක අයට දැනගන්න බම්ප් එකක්, කොමෙන්ට් එකක් දාලා පලයන් මචන්ලා...:):)
    .
    .
    http://www.elakiri.com/forum/showthread.php?p=11659873#post11659873
    .
    Here's something I made with that corel file.. Thankz bro...