2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0

යකෝ මටත් පුළුවන්නේ බන් helicopters දෙක තුනක් video කරලා youtube උප්ලොඅද් කරලා පෙන්නන්න. උබ මොකක්ද මේ විදෙඕ එකෙන් බලාපොරොත්තුවෙන්නේ. පොදු එවුන් කරන වැඩ කරන්න එපා බන්.
 

kk_vsam

Member
Jul 21, 2007
393
7
0

යකෝ මටත් පුළුවන්නේ බන් helicopters දෙක තුනක් video කරලා youtube upload කරලා පෙන්නන්න. උබ මොකක්ද මේ video එකෙන් බලාපොරොත්තුවෙන්නේ. පොඩි එවුන් කරන වැඩ කරන්න එපා බන්.
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ගේ ගුවන් යානා මගේ නිවස වටා තියෙනවා.ඒලියන්ස්ලා මානව ගුවන් යානා වගේ ඒවා භාවිතා කරන්නේ සැකයක් නොවන විදිහට එන්නයි.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    පිටසක්වල ජීවීන්ගේ ගුවන් යානා මගේ නිවස වටා තියෙනවා.ඒලියන්ස්ලා මානව ගුවන් යානා වගේ ඒවා භාවිතා කරන්නේ සැකයක් නොවන විදිහට එන්නයි.

    තොගේ මෝඩ post වලට reply දාන අපිටත් පිස්සු ඔයි.
     
    • Like
    Reactions: kinkon
    :rofl:
    internet-memes-ancient-fresh-aliens.jpg
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    බටහිර ඔත්තු සේවාවන් දන්නවා විශාල යමක් හෙට අනිද්දා වෙනවා කියලා.ඒක නිසා එයාලාගේ හොඳම ඒජන්ට්ස්ලා මාව ස්පයි කරන්න දාලා ඉන්නේ.ජේම්ස් බොන්ඩ් වගේ අයත් එනවා.

    Heta aniddada balamu?
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මේ දවස් වල හෙලිකොප්ටර් වල නැගල එලියන්ලා මගේ ගේ වටේ කැරකෙනවා මල කරදරේ

    ඉතින් උබ උන්ට කියපන් උබට කරදර කරන්නේ නැතුව ඉන්න කියල. අපිට කිව්වට හරියන්නේ නැනේ. උබ අපිට කරදර කරන්න එපා මෙලොරහක් නැති පොස්ට් දාලා හරකෙක් වගේ . ඇත්තටම උබේ දෙමව්පියන් උබට කන්න දුන්නේ තනකොලද බන් පුන්නක්කුත් එක්ක.
     
    Last edited:

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඉවසල ඉදපන් මේ අවුරුද්ද අවසානේ වෙනකන් උබල එදාට මට මල් තියල වදිනවා කියල මන් දන්නවා :D

    ඇයි මොකෝ දැන් උන් එන එක ටිකක් පරක්කු වුනාද? මේ අවුරුද්ද අන්තිම වෙනකන් කල් ගියාද. අනේ නිකන් පලයන් යකෝ යන්න. අනික තණමල්විල එව්වා ගැන නෙමෙඉ නේ කියන්නේ .:rofl::rofl::rofl:..
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය අහනවා මම ස්ටාර් ලීඩර් වෙලා මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් ලංකාවේ ජනාධිපති පු‍ටුවේ තියාගෙන ඉන්නේ ඇයි කියලා.ඇත්තටම මහින්දලා වගේ අය තමයි ලෝකයේ නායක පු‍ටුවල ඉන්නේ.මුන්ව අපි පත් කරේ නෑ.නමුත් මුන්ව තත්පරයකින් එලවන්න පිටසක්වල ජීවීන්ට පුලුවනි.සිම්පල්.නමුත් අපි මුන්ව තියාගෙන ඉන්නේ 2012 වසරේ අපි ආවම මානවයන් නායකත්වයට සුදුසු නෑ කියලා පෙන්වලා දෙන්න පුලුවන් මුන් වගේ අය හිටියම.මානවයන් ඒ සඳහා මානසිකව සහ ආධ්‍යත්මිකව පරිණාමය වෙලා නෑ කියලා මෙයාලගේ රෙකෝඩ්ස් වලින් පෙන්වලා දෙන්න පුලුවන්.ඒක අපිට පෘථිවියේ පාලනය ලබා ගැනීමට පහසුවක්.කොහොම වුනත් සියලූම ලෝක නායකයන්ගේ දවස් නම්බර් වෙලා තියෙන්නේ.
     
    Status
    Not open for further replies.