2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
තව එකක් කියන්න ඕනී.පිටසක්වල ජීවින්ට අපේ අන්තර්ජාලය කියවන්න පුලුවන්.බලන්න පුලුවන්.අන්තර් ජාලයට ඔවුන් විවිධාකාර දේවල් සූක්ෂම ලෙස එවලා තියෙනවා.ඡායාරූප සහ විඩියෝ වගේ ඒවත් ඇති,.අන්තර්සක්වලට අපේ සියලූම රූපවාහිනි, ගුවන් විදුලි සහ දුරකථන තරංග ලබා ගන්න පුලුවන් ක්ෂනිකවම.තාක්ෂනය එතරම් ඉහලයි. ඔබලාගේ දුරකථනවලට කෝල් දෙන්නත් පුලුවන්.මිස් කෝල් දෙන්නත් පුලුවන්.:baffled::baffled:

:baffled:අම්මපා :shocked: උන් හෙන පොරවල් කියල කියනවට උඹට උන් කීයක්‌ දෙනවද බං?
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
2012 වසර තමයි පෘථිවි වාසින් නව යුගයකට ගමන් කරන වසර.මේ නව යුගයට අනිවාර්යෙන්ම ඔබ යා යුතුයි. වසර මිලියන ගානක අනාගතයට යනවද එහෙම නැත්නම් වසර මිලියන ගානක අතීතයට යනවද කියන තීරණය ඔබ සතුයි.ඔබ ධනවාදය, ජාතිකතත්වය,ආගම්වාදය සහ සියලු බෙදීම් ප්‍රතික්ශේප කරන්න ලෑස්තිනම් අනාගතයට ඔබව උණුසුම් ලෙස පිලිගනිමු.නමුත් ඔබලා ලෝක නායකයන් සමග ධනවාදයේ සිටිමින් වරප්‍රසාද ලද අලුත් ධනවතුන් සමග සිටීමට කැමතිනම්,ඔබවැනි මිනිසුන් විසින් කියල ලද ආගමින මුසාවන්ට ශ්‍රද්ධාවෙන් සලකන්න කැමති නම්,ජාතිවාදය තුල පණුවෙක් සේ හිරවී සිටිමට කැමති නම් ඔබලා ගල් යුගය වෙත යන එකත් නියතයක්.ඔබලාගේ නව යුගය වන්නේ ගල් යුගයකි.පරිණාමයේ ඉතා ප්‍රාථමික තත්වයකි.
එම නිසා අපි සමානාත්මතාවය සහ සත්‍යය මත පදනම් වූ සුහද ශිලී නව යුගයකට ඔබට ආරාධනා කරමු.පිටසක්වල ජීවින් ඔබවෙත ගෙන එන මූලික පණිවුඩය මෙයවේ.ම්මාව වුනත් පිටසක්වල සිට මානවයෙක් ලෙස පෘථිවියට එව්වේ ඔබ වෙනුවෙන් විශේෂ කාර්ය භරයක් මේ වෙනුවෙන් ඉ‍ටු කරන්නයි.මගේ භෞතික ශරිරය 100% මානව පෘථිවි වාසියෙක් මෙන් වුවත් මගේ චින්තන සහ ආධ්‍යත්මික කොටස පිටසක්වල සහ පෘථිවි සම්මිශ්‍රනයක්.
oh oh:confused:
8.gif
 
Le souverain

Member
Jan 1, 2012
17
0
0
Area 51
Orionstar කියන දේවල් මම දන්නෑ. ඒත් ඔය කියන විදිහට නම්.. මිනිස්සු හැම වෙලේම දුරුවල තැනකට දාලා. අසරණයන් බව කියලා. ආගන්තුකයන් දෙන දේ පිළිගන්න හෝ නැත්නම් මැරෙන්න කියලා තියෙන්නෙ. එහෙම පිටසක්වල ජීවීන් නම්.. මම හඳුන්වන්නෙ ආක්‍රමණිකයන් කියලා. බලහත්කාරයෙන් එහෙම කරනවානම් අසාධාරණයි.
 
33000W

Member
තව එකක් කියන්න ඕනී.පිටසක්වල ජීවින්ට අපේ අන්තර්ජාලය කියවන්න පුලුවන්.බලන්න පුලුවන්.අන්තර් ජාලයට ඔවුන් විවිධාකාර දේවල් සූක්ෂම ලෙස එවලා තියෙනවා.ඡායාරූප සහ විඩියෝ වගේ ඒවත් ඇති,.අන්තර්සක්වලට අපේ සියලූම රූපවාහිනි, ගුවන් විදුලි සහ දුරකථන තරංග ලබා ගන්න පුලුවන් ක්ෂනිකවම.තාක්ෂනය එතරම් ඉහලයි. ඔබලාගේ දුරකථනවලට කෝල් දෙන්නත් පුලුවන්.මිස් කෝල් දෙන්නත් පුලුවන්.:baffled::baffled:

internet එකේ ඉන්නවනම් facebook එකෙත් ඉන්නවා ඇති:baffled::baffled:. බැරිද මට request එකක් දන්න කියන්න.:rofl::rofl::rofl:
 
jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    true machan...

    menna methana pora apita dunna kiyana massages tika thiyei...
    http://wwwuser.gwdg.de/~agruens/UFO/ufo_apdx/ashtar_muw.html

    අන්තර්ජාලෙන් බලලා තමයි මෙයා අපිට මේවා කියන්නේ......:shocked::shocked::shocked: මට මේ ත්‍රෙඩ් එක කියවන්න කලින් විස්වාස කරපු ටිකවත්,,,,,,, දැන් විස්වාස නෑ..................
    :no::no::no::no::no::baffled::baffled::baffled::baffled:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    උබ මේ දැනුවත් කිරීම් කරන්නේ එළකිරි කොල්ලොන්ට විතරද බන්???????:oo::oo::oo::oo:
    නැත්තම් උබ කියන ඒවා අහන්නේ අපි විතරද?????? :shocked::shocked: :P:P:P:P:P
     
    33000W

    Member

    අන්තර්ජාලෙන් බලලා තමයි මෙයා අපිට මේවා කියන්නේ......:shocked::shocked::shocked: මට මේ ත්‍රෙඩ් එක කියවන්න කලින් විස්වාස කරපු ටිකවත්,,,,,,, දැන් විස්වාස නෑ..................
    :no::no::no::no::no::baffled::baffled::baffled::baffled:

    මදැයි මමත් හිටිය මේ අවුරුද්දෙ වත් පිටසක්වල කෑල්ලක්වත් සෙට් කරගන්න හිටිය. දැන් ඉතින් පෘතුවියෙ කෑල්ලක් තමයි සෙට් කරගන්න වෙන්නෙ:rofl::rofl:
     
    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    ඔබලාට මේ දර්ශන හුරු බවක් දැනෙනු ඇත. මේ ග්‍රහලෝකවල සතුන් නැත.ශාක විතරයි තියෙන්නේ.

    දැන් හැමෝටම තේරෙයි මෙ කතාව කොච්චර හරිද කියල...........
    මේ ගස් ජාතිය අපේ earth එකේම තියෙනවා, මේවා තියෙන්නේ
    Socotra වල.

    "
    The Socotra archipelago is an isolated island chain in the Indian Ocean. One-third of the flora on Socotra grows nowhere else on the planet, including these curious dragon's blood trees (Dracaena cinnabari)."

    Wikipedia
    එකෙනුත් මේක ගැන තියෙනවා කියවල බලන්න. http://en.wikipedia.org/wiki/Socotra

    මේකට ගිහිනුත් බලන්න

    http://io9.com/5663098/where-on-earth-do-these-extraterrestrial-toadstool-trees-grow/gallery/1
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    දැන් හැමෝටම තේරෙයි මෙ කතාව කොච්චර හරිද කියල...........
    මේ ගස් ජාතිය අපේ earth එකේම තියෙනවා, මේවා තියෙන්නේ Socotra වල.

    "The Socotra archipelago is an isolated island chain in the Indian Ocean. One-third of the flora on Socotra grows nowhere else on the planet, including these curious dragon's blood trees (Dracaena cinnabari)."

    Wikipedia
    එකෙනුත් මේක ගැන තියෙනවා කියවල බලන්න. http://en.wikipedia.org/wiki/Socotra

    මේකට ගිහිනුත් බලන්න
    http://io9.com/5663098/where-on-earth-do-these-extraterrestrial-toadstool-trees-grow/gallery/1http://io9.com/5663098/where-on-earth-do-these-extraterrestrial-toadstool-trees-grow/gallery/1

    වෙන්න ඇති.ඒක මම දාපු ෆොටො එකක් නෙවෙයි.ෆාරා කියල කෙනෙක් දැම්මේ. මේක මට ලැබුන එකක් නෙවෙයි.ඕවාගේ ඒවා වෙන ග්‍රහලෝක වල තියෙන්න් පුලුවනි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඉස්සර නම් මම මේ සබ්ජෙක්ට් එකට කැමතියි, ඒත් මට නම් දැන් පිටසක්වල ජිවිනුත් එපා වෙලාම ගියා.:no::no:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පෘථිවියේ සමහර ශාක වෙන ග්‍රහලෝකවල ඉඳන් මෙහේ හි‍ටුවනවා.පිටසක්වල ජීවින් එය කරන්නේ පර්යේෂන සඳහා. සමහර සත්තුත් ඇති. මම අහලා තියෙනව කිසිම දාමයකට සම්බන්ධ නැති සත්තු ඉන්නවා කියලා පෘථිවියේ.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මම අස්තා වෙන තැන් වල කියපු ඒවා ඉන්ටර්නෙට් එකෙන් කියවලා නෑ.ඒ වගේ ඒ අය කියන්නේ ලව් සහ පීස් කියන එක. ඒක අනිවාර්යයි.මම පැහැදිලවම මෙතන කියනවා පිටසක්වල ජීවින් ධනවාදය,වර්ග වාදය,ආගම් සියල්ල ප්‍රතික්ශේප කරනවා කියලා.ඒවා කවුරුහරි කලින් තියෙනවද කියලා මම දැන ගෙන හිටියේ නෑ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම අස්තා වෙන තැන් වල කියපු ඒවා ඉන්ටර්නෙට් එකෙන් කියවලා නෑ.ඒ වගේ ඒ අය කියන්නේ ලව් සහ පීස් කියන එක. ඒක අනිවාර්යයි.මම පැහැදිලවම මෙතන කියනවා පිටසක්වල ජීවින් ධනවාදය,වර්ග වාදය,ආගම් සියල්ල ප්‍රතික්ශේප කරනවා කියලා.ඒවා කවුරුහරි කලින් තියෙනවද කියලා මම දැන ගෙන හිටියේ නෑ.
    ekama baila thamai ithin kiyawanne...:oo:
     
    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    වෙන්න ඇති.ඒක මම දාපු ෆොටො එකක් නෙවෙයි.ෆාරා කියල කෙනෙක් දැම්මේ. මේක මට ලැබුන එකක් නෙවෙයි.ඕවාගේ ඒවා වෙන ග්‍රහලෝක වල තියෙන්න් පුලුවනි.

    දැන් ඔන්න කතාව මාරු කරනවා,මෙය දාන්නලු ...
    මචන් මන් මේක කියවන්න ගත්තේ උබ යමක් කමක් දන්නවා වගේ කතා කරපු හින්ද:oo:.
    උඹේ ගොන් talks
    හින්ද වැඩේ චා උනා:P:rofl:.
     
    • Like
    Reactions: ruwantheekshana
    Status
    Not open for further replies.