තව එකක් කියන්න ඕනී.පිටසක්වල ජීවින්ට අපේ අන්තර්ජාලය කියවන්න පුලුවන්.බලන්න පුලුවන්.අන්තර් ජාලයට ඔවුන් විවිධාකාර දේවල් සූක්ෂම ලෙස එවලා තියෙනවා.ඡායාරූප සහ විඩියෝ වගේ ඒවත් ඇති,.අන්තර්සක්වලට අපේ සියලූම රූපවාහිනි, ගුවන් විදුලි සහ දුරකථන තරංග ලබා ගන්න පුලුවන් ක්ෂනිකවම.තාක්ෂනය එතරම් ඉහලයි. ඔබලාගේ දුරකථනවලට කෝල් දෙන්නත් පුලුවන්.මිස් කෝල් දෙන්නත් පුලුවන්.![]()
අම්මපා
උන් හෙන පොරවල් කියල කියනවට උඹට උන් කීයක් දෙනවද බං?

එළුවටත් තියෙනවා පිටසක්වළ ජීවීන්ගේ බලයක් ෂුවර් එකට



