2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල යානා කෙන්ට් වල 2ක් ආවා. මේ අය කෙන්ට් වල ඔරියන් මූලස්ථානයක් පිහි‍ටුවීමට අවශ්‍ය තැනක් හොයන්නයි ආවේ.

    හරි තැනක් සැට් උනේ නැද්ද මෙයා?,මාර සීන්කෝන් එක නේද!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    oriya oya ena porawal gawa job vacancyak ehema thiyenam mawa ganin machn....
    දෙන්නම්.මට මෙතන උදව් කරපු අයට තමයි මම හොඳ ජොබ්ස් දෙන්නේ.පිටසක්වල
     
    Oct 30, 2011
    131
    5
    0
    මම මොකුත් එවලා නෑ

    smiley-signs002.gif
    smiley-think004.gif
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දෙන්නම්.මට මෙතන උදව් කරපු අයට තමයි මම හොඳ ජොබ්ස් දෙන්නේ.පිටසක්වල

    ela..balamu ehema ekakwath set unoth loku deyak..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මොකෝ මචන්ලා මේ වෙන්නෙ.. මේ නිව්ස් කාරයො කීයක් හරි හොයාගන්න කරන මගුලක්ද?
    ආතල් එකක් ගන්න කරන වැඩක්ද? නැත්නම් මේවා සිරාද??

    FOX NEWS Say There Is An Great Increase In UFO Sightings Reported in 2012!

     
    Last edited:

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    බින්දු;11880151 said:
    :D ඔරියගේ තාත්තා ඔරියා හොයාගෙන ලංඩොං ගිහින් වගේ

    උගේ තාත්තා මම බන්. තාම ලංකාවේ ඉන්නේ. ගියාට වැඩක න බන්. උගේ අම්මා වෙන ග්‍රහ ලෝකෙකනේ ඉන්නේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද උදේ අපේ ගේ උඩින් ඔරියගේ යානයක් ගියා.. මම දැක්ක ඔරිය ඔලුව දාගෙන අපේ පැත්ත බලාගෙන ගියා..
    ඔරියව දැක්කම මට ලොකු ශක්තියක් ආවා හිතට:yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද උදේ අපේ ගේ උඩින් ඔරියගේ යානයක් ගියා.. මම දැක්ක ඔරිය ඔලුව දාගෙන අපේ පැත්ත බලාගෙන ගියා..
    ඔරියව දැක්කම මට ලොකු ශක්තියක් ආවා හිතට:yes::yes:

    :shocked::P
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.