අද උදේ අපේ ගේ උඩින් ඔරියගේ යානයක් ගියා.. මම දැක්ක ඔරිය ඔලුව දාගෙන අපේ පැත්ත බලාගෙන ගියා..
ඔරියව දැක්කම මට ලොකු ශක්තියක් ආවා හිතට
කෝ මචන්ලා අද තාම ඔරියා ආවෙ නෑනෙ..


Last Activity: Today 02:34 AM
අද උදේ අපේ ගේ උඩින් ඔරියගේ යානයක් ගියා.. මම දැක්ක ඔරිය ඔලුව දාගෙන අපේ පැත්ත බලාගෙන ගියා..
ඔරියව දැක්කම මට ලොකු ශක්තියක් ආවා හිතට


කෝ මචන්ලා අද තාම ඔරියා ආවෙ නෑනෙ..
Last Activity: Today 02:34 AM

කොහේ හරි ඔරියන් මූලස්ථානයක් හොයන වැඩකට යන්න ඇති!![]()
මොකෝ මචන්ලා මේ වෙන්නෙ.. මේ නිව්ස් කාරයො කීයක් හරි හොයාගන්න කරන මගුලක්ද?
ආතල් එකක් ගන්න කරන වැඩක්ද? නැත්නම් මේවා සිරාද??
FOX NEWS Say There Is An Great Increase In UFO Sightings Reported in 2012!


Pora keyanne eya 2012 keyana year eka gana specially mokakwath hithanne na eth godak UFO's gana reports ena nisa "Something is going on keyala"![]()

වෙන හු**ක් වෙන්නෙ නැතෑ මචෝ....අපි මොනවා කරන්නද..
ඔරියා එනකං සින්දුවක් අහමු..


දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉමු...තව මාස 10+යි නෙ!![]()


මෙතැන් සිට 550 ජාතක කතා බලාපොරොත්තු වන්න......





පට්ට ඕයි..එලමකිරි +6 මෙතැන් සිට 550 ජාතක කතා බලාපොරොත්තු වන්න......
,
අපිට මේක වටිනවා දෙසැම්බර් වෙනකල් ... 