මේ තාරකා මන්ඩලයෙන් එහා තියෙන ලෝකවල පිටසක් වල ජීවින් ගත කරන ජීවිත ඔයාලට හිතා ගන්නවත් බෑ.ඉතාම පිරිසිදු පරිසරයක , කිසිම ලෙඩ, වසංගත, රෝගාබාද නැතිව , කිසිම පරිසර දූෂනයක් නැතිව ,ඉතාම අලංකාර වූ ප්‍රදේශ වල, ඉතාම උසස් ආහාර සහ සංගීතය සහිතව පුදුමාකාර ජීවිතයක් ඔවුන් ගත කරන්නේ.ඒ වගේම ඒ අය ඉතා ලස්සනයි.ඒ කියන්නේ තාක්ෂනය තුලින් බිහිවෙන මිනිසුන් ගෑනුන් ගැන කවර කතාද? සමහර අය හියුමන්ස්ලා වගේ, සමහර අය ඊට වෙනස්.ඒක නිසා මානව ඇස් වලින් තීරන ගන්න එපා.ඔය තැන් වල ඉන්න කාටවත් මේ වගේ ප්‍රාථමික ලෝක වලට බැහලා, මේ වගේ ලෝක හරි මගට ඇදගෙන යන්න ඕනී නෑ.නමුත් ඒවා අමතක කරලා මෙහෙට බැහලා පෘථිවිය වැන ප්‍රාථමික ලෝක වල වැඩ කරන අය තමයි විශ්ව ගෝලයේ ඉහල මන්ඩල වල ඉන්නේ.ඒවා පාලනය කරන්නේ.
සමහර ප්‍රාථමික ග්‍රහලෝක වල ඉන්න සතෙක් දැක්ක ගමන් උඹල බයට එතනම මැරෙයි.