2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔරිය කිව්ව හැබයි තව ගොඩාරියක් කතා කියනව කියල!:D:sorry:

    මාත් ඒක තමා මචන් මේ බම්ප් පාර දදා ඉන්නෙ..කෝ ඉතින් බුවා නෑනෙ:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් ඒක තමා මචන් මේ බම්ප් පාර දදා ඉන්නෙ..කෝ ඉතින් බුවා නෑනෙ:baffled:
    ඔරියන් තුමා ජොබ් එකකුත් කරන්නෙ නෑ මම හිතන්නෙ ඒලියන්ලගෙන් පිනට කකා නේද ඉන්නෙ?:(
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    මාත් ඒක තමා මචන් මේ බම්ප් පාර දදා ඉන්නෙ..කෝ ඉතින් බුවා නෑනෙ:baffled:

    ඔරියන් තුමා ජොබ් එකකුත් කරන්නෙ නෑ මම හිතන්නෙ ඒලියන්ලගෙන් පිනට කකා නේද ඉන්නෙ?:(

    :lol::lol::lol::lol::lol:
    උබල දෙන්න මේ tread එකේම තමයි කොයි වෙලාවෙ බැලුවත් :P:P:P:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔරියන් තුමා ජොබ් එකකුත් කරන්නෙ නෑ මම හිතන්නෙ ඒලියන්ලගෙන් පිනට කකා නේද ඉන්නෙ?:(

    හ්ම්..අනේ මන්දා!
    ඔය 2012 ඒලිඅන්ලා එන සීන් එක නම් ගොඩක් තැන්වල තියෙනවා බන්ස්:eek:
    ආවොත්නම් කල්ල මරේ:D

    වොශ් එකක් එහෙම දාගෙන ඇවිත බලන්න ඔන මූ ඇවිත්ද කියලා:nerd:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :lol::lol::lol::lol::lol:
    උබල දෙන්න මේ tread එකේම තමයි කොයි වෙලාවෙ බැලුවත් :P:P:P:P

    :baffled::growl::growl:ඇඩෝව්ව්ව්!!:growl:

    උඹත් මේකෙමනෙ:P:P:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol::lol::lol::lol:
    උබල දෙන්න මේ tread එකේම තමයි කොයි වෙලාවෙ බැලුවත් :P:P:P:P
    ආතල් සහිත කුතුහලය පිරි ත්‍රෙඩ් එකක්...අනික ඒලියන්ස්ල හැර ඔරිය කියන අනිත් කතා ඇත්තනෙ බන්!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හ්ම්..අනේ මන්දා!
    ඔය 2012 ඒලිඅන්ලා එන සීන් එක නම් ගොඩක් තැන්වල තියෙනවා බන්ස්:eek:
    ආවොත්නම් කල්ල මරේ:D

    වොශ් එකක් එහෙම දාගෙන ඇවිත බලන්න ඔන මූ ඇවිත්ද කියලා:nerd:
    බලමුකො මොකක් හරි සීන්කොන් එකක් යයිද කියල!:nerd::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ආතල් සහිත කුතුහලය පිරි ත්‍රෙඩ් එකක්...අනික ඒලියන්ස්ල හැර ඔරිය කියන අනිත් කතා ඇත්තනෙ බන්!:lol:
    අනිවා අනිවා:yes::yes::D

    :D

    බලමුකො මොකක් හරි සීන්කොන් එකක් යයිද කියල!:nerd::baffled:

    ඔව් මචන්ස්...මටනම් දැන් ඔරියගෙ ශිප් එකේ කොන්ද උනත් අවුලක් නෑ..:D
    මේ ත්‍රෙඩ කියෝලා මොනවා හරි පොඩ්ඩක් ගත්තම සැප කනට එනවා මචන්..
    පුල් ආතල් මනෝ පාරක් ගහගෙන නිදාගන්නත් පුලුවන්:love:

    අපි අන්තර් සක්කල ගිහින් සැරටම ආතල් එකක් ගම්මු එහෙන් කෑල්ලක් දාගෙන.... හැබැයි එහෙ උන්ගෙත් හු** නලලෙද දන්නෙ නෑ තියෙන්නෙ:baffled::baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කජ්ජ බිසනවා;12077387 said:
    Gcj.... umbata mama eka paarakuth warning ekak dunna.. oriyawa occharata trust karanna epa ban.. umbe mole koloppan wei anthimata.. meka fun thread ekak kiyala hithapan macho..

    එල එල ගින්නක් නෑ මචන්ස්.. :)

    මට ගානක් නෑ.. ෆුල් ආතල් එකේ මනෝ පාර දාගෙන ඉන්නෙ.. එකෙන්ම පාවෙනවා වගේ:P:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මේක තමයි ලයිෆ් එක...
    පාට පාට ඩ්‍රීම් එක...
    කවුරු මොනව කිව්වත් දැන්
    නවත්තන්න බෑ මේක...:cool::cool:

    alien-marijuana.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිවා අනිවා:yes::yes::D

    :D

    ඔව් මචන්ස්...මටනම් දැන් ඔරියගෙ ශිප් එකේ කොන්ද උනත් අවුලක් නෑ..:D
    මේ ත්‍රෙඩ කියෝලා මොනවා හරි පොඩ්ඩක් ගත්තම සැප කනට එනවා මචන්..
    පුල් ආතල් මනෝ පාරක් ගහගෙන නිදාගන්නත් පුලුවන්:love:

    අපි අන්තර් සක්කල ගිහින් සැරටම ආතල් එකක් ගම්මු එහෙන් කෑල්ලක් දාගෙන.... හැබැයි එහෙ උන්ගෙත් හු** නලලෙද දන්නෙ නෑ තියෙන්නෙ:baffled::baffled:

    එළ එළ සක්වල සුපිරියට තියෙයි!:D:rofl:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල පෘථිවියේ වගේ පීඩිත අය නැත. පෘථිවියේ වගේ තෙල් මිල ඉහල යන්නේ නෑ.එහේ තෙල් නෑ.ක්‍රිස්ටලින් බැටරි වාගයක් තියෙන්නේ. :baffled:
     
    Status
    Not open for further replies.