ඔරිය කිව්ව හැබයි තව ගොඩාරියක් කතා කියනව කියල!ඔරියට ත්රෙඩ එපා වෙලා වගේ![]()


ඔරිය කිව්ව හැබයි තව ගොඩාරියක් කතා කියනව කියල!![]()

ඔරියන් තුමා ජොබ් එකකුත් කරන්නෙ නෑ මම හිතන්නෙ ඒලියන්ලගෙන් පිනට කකා නේද ඉන්නෙ?මාත් ඒක තමා මචන් මේ බම්ප් පාර දදා ඉන්නෙ..කෝ ඉතින් බුවා නෑනෙ

මාත් ඒක තමා මචන් මේ බම්ප් පාර දදා ඉන්නෙ..කෝ ඉතින් බුවා නෑනෙ
ඔරියන් තුමා ජොබ් එකකුත් කරන්නෙ නෑ මම හිතන්නෙ ඒලියන්ලගෙන් පිනට කකා නේද ඉන්නෙ?![]()









ඔරියන් තුමා ජොබ් එකකුත් කරන්නෙ නෑ මම හිතන්නෙ ඒලියන්ලගෙන් පිනට කකා නේද ඉන්නෙ?![]()



උබල දෙන්න මේ tread එකේම තමයි කොයි වෙලාවෙ බැලුවත්![]()


ඇඩෝව්ව්ව්!!



ආතල් සහිත කුතුහලය පිරි ත්රෙඩ් එකක්...අනික ඒලියන්ස්ල හැර ඔරිය කියන අනිත් කතා ඇත්තනෙ බන්!
උබල දෙන්න මේ tread එකේම තමයි කොයි වෙලාවෙ බැලුවත්![]()

බලමුකො මොකක් හරි සීන්කොන් එකක් යයිද කියල!හ්ම්..අනේ මන්දා!
ඔය 2012 ඒලිඅන්ලා එන සීන් එක නම් ගොඩක් තැන්වල තියෙනවා බන්ස්
ආවොත්නම් කල්ල මරේ
වොශ් එකක් එහෙම දාගෙන ඇවිත බලන්න ඔන මූ ඇවිත්ද කියලා![]()


අනිවා අනිවාආතල් සහිත කුතුහලය පිරි ත්රෙඩ් එකක්...අනික ඒලියන්ස්ල හැර ඔරිය කියන අනිත් කතා ඇත්තනෙ බන්!![]()




බලමුකො මොකක් හරි සීන්කොන් එකක් යයිද කියල!![]()




ආතල් සහිත කුතුහලය පිරි ත්රෙඩ් එකක්...අනික ඒලියන්ස්ල හැර ඔරිය කියන අනිත් කතා ඇත්තනෙ බන්!![]()






කජ්ජ බිසනවා;12077387 said:Gcj.... umbata mama eka paarakuth warning ekak dunna.. oriyawa occharata trust karanna epa ban.. umbe mole koloppan wei anthimata.. meka fun thread ekak kiyala hithapan macho..



අනිවා අනිවා
ඔව් මචන්ස්...මටනම් දැන් ඔරියගෙ ශිප් එකේ කොන්ද උනත් අවුලක් නෑ..
මේ ත්රෙඩ කියෝලා මොනවා හරි පොඩ්ඩක් ගත්තම සැප කනට එනවා මචන්..
පුල් ආතල් මනෝ පාරක් ගහගෙන නිදාගන්නත් පුලුවන්
අපි අන්තර් සක්කල ගිහින් සැරටම ආතල් එකක් ගම්මු එහෙන් කෑල්ලක් දාගෙන.... හැබැයි එහෙ උන්ගෙත් හු** නලලෙද දන්නෙ නෑ තියෙන්නෙ![]()


