2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ට මානවයන්ගෙන් ගන්න දෙයක් නෑ.මානවයන්ට දෙන්න නම් හුඟක් දේවල් තියෙනවා.ඔබලාට දෙන්න පුලුවන් හොඳම ගිෆ්ට් එක උසස් ඇස්ට්‍රල් පරිණාමයක්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පිටසක්වල ජීවින්ට මානවයන්ගෙන් ගන්න දෙයක් නෑ.මානවයන්ට දෙන්න නම් හුඟක් දේවල් තියෙනවා.ඔබලාට දෙන්න පුලුවන් හොඳම ගිෆ්ට් එක උසස් ඇස්ට්‍රල් පරිණාමයක්.

    All humans are susceptible to the "Illusion of Truth" effect -- The more we hear something, the more we believe it's true.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    පිස්සෙක් වගේ විකාර කියන්න එපා. දෙන්නා රහත් වෙලා තියෙනවා කියලා කියන්න මොන සාක්ෂියක්වත් නෑ.මේ වගේ විමුක්තියකට යන එවුන් කොහෙද ඉන්නේ. ඕක විමුක්තියක්නම් මෙලෙහකට මේ එලකිරි එකේ ඉන්න අය ගෙඩි පිටින් ගිහින් මහන වෙන්න එපෑය.මම කියන්නේ මේ විකාර නෙවෙයි. තව මාස කීපයකින් මේකේ ඉන්න අය අන්තර්සක්වලට එකතුවෙන්න පොරකනවා.

    :lol::lol::lol:Last edited by OrionThuma; Today at 09:47 AM.:lol::lol::lol:

    මොකද 'දෙන්න' විතරක් 'මුන්' කියන කෑල්ල අයින්කරේ ඇයි..අපායට යන්න පොඩි බයක් හිතුන නේද..බය වෙන්න එපා.දැන්මම එහෙ කස්ටිය ලෑස්තිවෙල ඇති උඹව අල්ලල පරිණාමය කරලදාන්න...මම කිව්වනේ උඹ ඔය සාක්ෂි වගේ ගොන් කතාවක් ඇදල ගනී කියල..යකෝ..උඹ හිතන් ඉන්නෙ කෙනෙක් විමුක්තියකට පත් උනාම එයාට අං එනව කියලද,නැත්නම් මිනිස්සුන්ට පේන්න වලිගයක් වගේ දෙයක් එනව කියලද..එහෙම දේවල් නෑ බං..උඹට සාක්ෂි ඔනෙමනම් මෙතනට වෙලා වලිගෙ පාගගෙන පච හලහල ඉන්නෙනැතුව,ගිහිල්ලම බලපන්..උඹටම තේරුම ගන්න පුළුවන්, මොලයක් තියනවනං,

    යකෝ බුදුහාමුදුරුවන්ගෙ කාලෙවත් ගෙඩි පිටින් මිනිස්සු ගිහින් මහන වුණේ නෑ..උඹ ඕක දන්නැද්ද.? ඒකටත් පිනක් තියෙන්න ඕනෙ,උඹ කියන්න වගේ සුදු ඇස්ට්‍රල් ශක්තිය වැඩිපුර තියෙන්න ඕනෙ..ඉතින් උඹල අපි වගේ උන් ඉන්න අදකාලේ ගැන කවර කතාද බොල. මම කියන්නෙත් ඔය විකාර නෙමේ:P:P පෙන්නපන් බලන්න එකෙක් උඹේ ඔය අන්තර්සක්වලට එකතුවෙන්න පොරකන:D:D මැරිච්චි උන් නෙමේ ඉන්න එකෙක්..හැක් හැක්.:rofl::rofl:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0

    පෙන්නපන් බලන්න එකෙක් උඹේ ඔය අන්තර්සක්වලට එකතුවෙන්න පොරකන:D:D මැරිච්චි උන් නෙමේ ඉන්න එකෙක්..හැක් හැක්.:rofl::rofl:
    uba arenna anik un hama ekama pora kai mannam 1nma ekathu wenna kamathiy :yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සමහර විට යමක් ලබාගන්න උත්සහ කරන භික්ෂූන් වෙන්න ඇති.ඒක නිසයි මුන් කියන එක කැපුවේ.හැබයි මේ අය රහතුන් කියලා ඒ අය කියනවනම් මම එයාලට කියන්නේ වේස බල්ලො කියලා.
    :D
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    සමහර විට යමක් ලබාගන්න උත්සහ කරන භික්ෂූන් වෙන්න ඇති.ඒක නිසයි මුන් කියන එක කැපුවේ.හැබයි මේ අය රහතුන් කියලා ඒ අය කියනවනම් මම එයාලට කියන්නේ වේස බල්ලො කියලා.
    :D

    නෑ..ඒ හාමුදුරුවරු කියන්නෙ නෑ උන්වහන්සේල රහත් කියල..ඒක අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන දෙයක්..ඒත් කව්රු හරි ඇහුවොත් ඇත්ත කියන්න කිසිම තහනමකුත් නෑ..උඹට වේ@ බ@ කියල අපහාස කරන්න කිසිම අයිතියකුත් නෑ..එහෙමනම් උඹ ඊටත් වඩා ඉහල තැනකට පත්වෙලා ඉන්න ඕන ඒ ඉදගෙන ඒ හාමුදුරුවරු කියන්නෙ බොරුවක්නම් ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියනව.නැතුව තොගෙ හිතට එන එන දේ කියල පව් පුරෝගන්න එපා බං..කවද හරි
    උඹේ කටට පනුවො ගහල තමයි මැරෙන්නෙ..යකෝ බුදු හාමුදුරුවොත් සමහර අවස්ථාවල මිනිස්සුට කියල තියනව මම බුද්ධත්වයට පත්වෙලාය කියල..පින්ඩෝල භාරද්වාජ හාමුදුරවො තමන් රහත් උනා කියලා එයාම කිව්වාම බුදුන් වහන්සෙ ඒක සත්ය බව කිව්වා මිසක් වේ@ බ@ කියල අපහස කරන්න බනින්න ගියේ නෑ..:no::no:
     
    මම කීවනේ මේ කාලේ පෘථිවිය තුල එකම රහතින් වහන්සේ කෙනෙක්, පසේ බුදු කෙනෙක් හෝ බුදුවරයෙක් නෑ.තාරකා යුගයට වසර සීයකට කලින් එහෙම අයට පෘථ්වියට පහල වෙන්න අවසරයක් නෑ. ආගමික යුගය තව ටික දවසකින් ඉවරයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹේ කටට පනුවො ගහල තමයි මැරෙන්නෙ..
    මානවයන්ගේ කටේ හැම තිස්සෙම පනුවො ඉන්නවා.ක්ශුද්‍ර පණුවන්.ඒකනේ උඹලගේ කට ගඳ ගහන්නේ.දත් මැදලා ටිකක් අඩු කර ගන්න පුලුවන්.:D
     
    33000W

    Member
    427434_338039122944380_418409886_n.jpg
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    නෑ..ඒ හාමුදුරුවරු කියන්නෙ නෑ උන්වහන්සේල රහත් කියල..ඒක අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන දෙයක්..ඒත් කව්රු හරි ඇහුවොත් ඇත්ත කියන්න කිසිම තහනමකුත් නෑ..උඹට වේ@ බ@ කියල අපහාස කරන්න කිසිම අයිතියකුත් නෑ..එහෙමනම් උඹ ඊටත් වඩා ඉහල තැනකට පත්වෙලා ඉන්න ඕන ඒ ඉදගෙන ඒ හාමුදුරුවරු කියන්නෙ බොරුවක්නම් ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියනව.නැතුව තොගෙ හිතට එන එන දේ කියල පව් පුරෝගන්න එපා බං..කවද හරි
    උඹේ කටට පනුවො ගහල තමයි මැරෙන්නෙ..යකෝ බුදු හාමුදුරුවොත් සමහර අවස්ථාවල මිනිස්සුට කියල තියනව මම බුද්ධත්වයට පත්වෙලාය කියල..පින්ඩෝල භාරද්වාජ හාමුදුරවො තමන් රහත් උනා කියලා එයාම කිව්වාම බුදුන් වහන්සෙ ඒක සත්ය බව කිව්වා මිසක් වේ@ බ@ කියල අපහස කරන්න බනින්න ගියේ නෑ..:no::no:

    :yes: ow machan me oriya nikan boruwata kata hinda paw puro ganne :growl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :yes: ow machan me oriya nikan boruwata kata hinda paw puro ganne :growl:
    ස්ටාර් ලීඩර් කෙනෙකුට පව් පින් කියලා දෙයක් බලපාන්නේ නෑ.මගේ පොස්ටිව් ඇස්ට්‍රල් ශක්තිය ඉතාම ප්‍රබලයි. අමතක කරන්න එපා අපි ඔරියන් තාරකාවේ ග්‍රේ ඒලියන්ස්ලා.
    ඔයාලා ලයිට් එනර්ජි එක තුල පරිණාමය වුන ඉතාම ලාබාල අය.අපි තාරකා නොවන විශ්වයකින් බිහිවෙලා ඩාර්ක් එනර්ජි වලින් සුවිශාල ඇස්ට්‍රල් පරිණාමයක් ලබාගෙන පසුව තාරකා විශ්ව තුලින් ලයිට් එනර්ජි වලින් පොසිටිව් පරිණාමයක් ලබා ගත්ත ඔයාලාට වඩා වසර ට්‍රිලියන ගානකට කලින් විශ්වය ජය ගත්ත පිරිසක්.
     
    Status
    Not open for further replies.