පිටසක්වල ජීවින්ට මානවයන්ගෙන් ගන්න දෙයක් නෑ.මානවයන්ට දෙන්න නම් හුඟක් දේවල් තියෙනවා.ඔබලාට දෙන්න පුලුවන් හොඳම ගිෆ්ට් එක උසස් ඇස්ට්‍රල් පරිණාමයක්.
පිටසක්වල ජීවින්ට මානවයන්ගෙන් ගන්න දෙයක් නෑ.මානවයන්ට දෙන්න නම් හුඟක් දේවල් තියෙනවා.ඔබලාට දෙන්න පුලුවන් හොඳම ගිෆ්ට් එක උසස් ඇස්ට්‍රල් පරිණාමයක්.
පිස්සෙක් වගේ විකාර කියන්න එපා. දෙන්නා රහත් වෙලා තියෙනවා කියලා කියන්න මොන සාක්ෂියක්වත් නෑ.මේ වගේ විමුක්තියකට යන එවුන් කොහෙද ඉන්නේ. ඕක විමුක්තියක්නම් මෙලෙහකට මේ එලකිරි එකේ ඉන්න අය ගෙඩි පිටින් ගිහින් මහන වෙන්න එපෑය.මම කියන්නේ මේ විකාර නෙවෙයි. තව මාස කීපයකින් මේකේ ඉන්න අය අන්තර්සක්වලට එකතුවෙන්න පොරකනවා.


Last edited by OrionThuma; Today at 09:47 AM.



පෙන්නපන් බලන්න එකෙක් උඹේ ඔය අන්තර්සක්වලට එකතුවෙන්න පොරකන
මැරිච්චි උන් නෙමේ ඉන්න එකෙක්..හැක් හැක්.

uba arenna anik un hama ekama pora kai mannam 1nma ekathu wenna kamathiy
පෙන්නපන් බලන්න එකෙක් උඹේ ඔය අන්තර්සක්වලට එකතුවෙන්න පොරකනමැරිච්චි උන් නෙමේ ඉන්න එකෙක්..හැක් හැක්.
![]()


it is too early to say it.just wait few days.පොරියන් ultimately fail again and again.
සමහර විට යමක් ලබාගන්න උත්සහ කරන භික්ෂූන් වෙන්න ඇති.ඒක නිසයි මුන් කියන එක කැපුවේ.හැබයි මේ අය රහතුන් කියලා ඒ අය කියනවනම් මම එයාලට කියන්නේ වේස බල්ලො කියලා.
![]()


මම කීවනේ මේ කාලේ පෘථිවිය තුල එකම රහතින් වහන්සේ කෙනෙක්, පසේ බුදු කෙනෙක් හෝ බුදුවරයෙක් නෑ.තාරකා යුගයට වසර සීයකට කලින් එහෙම අයට පෘථ්වියට පහල වෙන්න අවසරයක් නෑ. ආගමික යුගය තව ටික දවසකින් ඉවරයි.නෑ..ඒ හාමුදුරුවරු කියන්නෙ නෑ උන්වහන්සේල රහත් කියල..ඒක අපි ප්රත්යක්ෂ කරගන්න ඕන දෙයක්..ඒත් කව්රු හරි ඇහුවොත් ඇත්ත කියන්න කිසිම තහනමකුත් නෑ..උඹට වේ@ බ@ කියල අපහාස කරන්න කිසිම අයිතියකුත් නෑ..එහෙමනම් උඹ ඊටත් වඩා ඉහල තැනකට පත්වෙලා ඉන්න ඕන ඒ ඉදගෙන ඒ හාමුදුරුවරු කියන්නෙ බොරුවක්නම් ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියනව.නැතුව තොගෙ හිතට එන එන දේ කියල පව් පුරෝගන්න එපා බං..කවද හරි
උඹේ කටට පනුවො ගහල තමයි මැරෙන්නෙ..යකෝ බුදු හාමුදුරුවොත් සමහර අවස්ථාවල මිනිස්සුට කියල තියනව මම බුද්ධත්වයට පත්වෙලාය කියල..පින්ඩෝල භාරද්වාජ හාමුදුරවො තමන් රහත් උනා කියලා එයාම කිව්වාම බුදුන් වහන්සෙ ඒක සත්‍ය බව කිව්වා මිසක් වේ@ බ@ කියල අපහස කරන්න බනින්න ගියේ නෑ..![]()
මානවයන්ගේ කටේ හැම තිස්සෙම පනුවො ඉන්නවා.ක්ශුද්‍ර පණුවන්.ඒකනේ උඹලගේ කට ගඳ ගහන්නේ.දත් මැදලා ටිකක් අඩු කර ගන්න පුලුවන්.උඹේ කටට පනුවො ගහල තමයි මැරෙන්නෙ..

පිටසක්වල ජීවින්ට සිංහලෙන් කතා කරන්නත් පුලුවන්.alien language ekakin katha karapan balanda
පිටසක්වල ජීවින්ට සිංහලෙන් කතා කරන්නත් පුලුවන්.








What?it is too early to say it.just wait few days.
නෑ..ඒ හාමුදුරුවරු කියන්නෙ නෑ උන්වහන්සේල රහත් කියල..ඒක අපි ප්රත්යක්ෂ කරගන්න ඕන දෙයක්..ඒත් කව්රු හරි ඇහුවොත් ඇත්ත කියන්න කිසිම තහනමකුත් නෑ..උඹට වේ@ බ@ කියල අපහාස කරන්න කිසිම අයිතියකුත් නෑ..එහෙමනම් උඹ ඊටත් වඩා ඉහල තැනකට පත්වෙලා ඉන්න ඕන ඒ ඉදගෙන ඒ හාමුදුරුවරු කියන්නෙ බොරුවක්නම් ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියනව.නැතුව තොගෙ හිතට එන එන දේ කියල පව් පුරෝගන්න එපා බං..කවද හරි
උඹේ කටට පනුවො ගහල තමයි මැරෙන්නෙ..යකෝ බුදු හාමුදුරුවොත් සමහර අවස්ථාවල මිනිස්සුට කියල තියනව මම බුද්ධත්වයට පත්වෙලාය කියල..පින්ඩෝල භාරද්වාජ හාමුදුරවො තමන් රහත් උනා කියලා එයාම කිව්වාම බුදුන් වහන්සෙ ඒක සත්‍ය බව කිව්වා මිසක් වේ@ බ@ කියල අපහස කරන්න බනින්න ගියේ නෑ..![]()
ow machan me oriya nikan boruwata kata hinda paw puro ganne 
ස්ටාර් ලීඩර් කෙනෙකුට පව් පින් කියලා දෙයක් බලපාන්නේ නෑ.මගේ පොස්ටිව් ඇස්ට්‍රල් ශක්තිය ඉතාම ප්‍රබලයි. අමතක කරන්න එපා අපි ඔරියන් තාරකාවේ ග්‍රේ ඒලියන්ස්ලා.ow machan me oriya nikan boruwata kata hinda paw puro ganne
![]()
sorry guys
I do not want to give too many evidence and then get stormed by alien maniacs.

