2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    aliens.nar.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කතාවෙ දෙපැත්තම ගානට balance කරනවා නේද අනේ යකෝ උබ වගේ කෙබ්බෙක්
    ඔයාට මම කෙලින්ම පිලිතුරු දීලා තියෙන්නේ.ඔලිම්පික් එකට පිටසක්වල ජීවීන් හෝ පිටසක්වල යානා එන්නේ නෑ.නමුත් මාගේ ආරක්ශාව වෙනුවෙන් පිටසක්වල යානා රාශීයක් ලන්ඩන් වල අහසේ නිතරම තියෙනවා.මේවා මානවයන්ගේ තාක්ෂනයට හසු නොවන ආකාරයට කැමුෆ්ලාජ් කරලා තියෙන්නේ දැනටමත් අධික වර්ෂාපතනයක් ඔලිම්පික් ආරම්භ වෙන්න යන මොහොතේ ලන්ඩන් වලට කඩා වැටෙනවා.නමුත් පසුගිය සතිය තුල වැසි පොදක්වත් වැ‍ටුනේ නෑ.හුඟක් අව් රශ්මිය තිබුනා.නමුත් මේක පටන් ගන්න යන අද දවස තුල ලන්ඩන් ඩාක් වූනා.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    ලන්ඩන් ඔලිම්පික් එකේ මොකක් හරි අවුලක් වෙයීද..?:confused:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    you see the London sky you will get shocked.It was very bright last week.But now suddenly it became very dark.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලන්ඩන් ඔලිම්පික් එකේ මොකක් හරි අවුලක් වෙයීද..?:confused:
    I saw five bright lights in the sky infront of me.I feel aliens gave me a wink.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලන්ඩන් ඔලිම්පික් එකේ මොකක් හරි අවුලක් වෙයීද..?:confused:
    honestly speaking they are not happy about this olympic or any human affairs.They will not come to meet queen.That is for sure.We will never contac those kind of idiots in this human elite society.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබතුමා උදාහරණ, සාක්ෂි, දෙන්න ගියාම නාගන්නවා. මේ ලෝකේ එදිනෙදා සිදුවීම් එක්ක ඔය කියන ෆැන්ටසිය ගලපන්න ගියාම තමයි වැඩේ අනාගන්නේ.
    .හැබැයි කැමරා පූසො, රාවණ කතන්දර,මෙන් ඉන් බ්ලැක්,අනෙකුත් ලෝක නායකයින්,ඔබතුමා ලෝක නායකයා කියනවා වගේ ඒවා මේකට ඇදගන්නේ නැතුව ඔයාගේ හිතේ තියන ෆැන්ටසිය දිගටම කියාගෙන ගියානම් මීට වැඩ ලස්සනයි කියලයි මටනම් හිතෙන්නේ

    කොහොමත් ඔයා මේ ගිල්ලවන්න හදන ලනුව කන අයනම් නෑ වගෙයි මටනම් හිතෙන්නේ. කමක් නෑ දෙසැම්බර් වෙනකන් ඕක කියාගෙන යන්න. හැබැයි ඊට පස්සේ අපේක්ෂා භංගත්වය නිසාම හැමෝම යන්න කියන දිහා යන්න වෙයිද දන්නේ නෑ.
    මම සත්‍යය දේවල් කියන්න ඕන නේද? මම ස්ටාර් ලීඩර් නෙවෙයි කියලා කීවොත් ඒක බොරුවක් වෙනවා නේද? මම මගේ තනතුර සඟවන එක සාධාරන නෑ.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    *&^^%$@%*()^#@@^..???/

    ලංකාවේ දු‍ටු ගැමුනු රජතුමාගේ කඩුව හොයනවනේ.ක‍ටු ගේත් කැඩුවනේ.දු‍ටු ගැමුනු රජතුමාගේ මගුල් කඩුව සහ සටන් කඩුව සඟවලා තියෙන්නේ රුවැන් වැලි සෑය කියන චෛත්‍යය තුලයි. මේ චෛත්‍ය මාධ්‍යය තුලයි එය සඟවලා තියෙන්නේ.හැබයි චෛත්‍ය මුලුමනින්ම විනාශ වෙනවා ඒක ගන්න ගියොත්.ඒක නිසා ඒක ගන්න එක ලේසි නෑ.

    උබ කතොලිකයෙක්ද.?:growl::growl::growl::growl: හම්බයෙක්ද.?:growl::growl::growl::growl::growl:
    කඩු හොරු සෙට් එකට කියල රුවන්වැලි මහා සැයත් කඩවන්නද හදන්නේ....

    එක ලෙසි වෙන්නෙ නම් නැහැ පුතො...:no::no::no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කතොලිකයෙක්ද.?:growl::growl::growl::growl: හම්බයෙක්ද.?:growl::growl::growl::growl::growl:
    කඩු හොරු සෙට් එකට කියල රුවන්වැලි මහා සැයත් කඩවන්නද හදන්නේ....

    එක ලෙසි වෙන්නෙ නම් නැහැ පුතො...:no::no::no::no:

    ruwanwali saaya kadala eka athule thibunu badu gaththe suddage kale... aye oka amuthuwen kadanna ona kamak naa! :P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ කතොලිකයෙක්ද.?:growl::growl::growl::growl: හම්බයෙක්ද.?:growl::growl::growl::growl::growl:
    කඩු හොරු සෙට් එකට කියල රුවන්වැලි මහා සැයත් කඩවන්නද හදන්නේ....

    එක ලෙසි වෙන්නෙ නම් නැහැ පුතො...:no::no::no::no:
    ඒක ගන්න අමාරුයි.මොකද ඒක හාරන්න දවස් ගානක් යනවා.ඒක නිසා දු‍ටු ගැමුණු කඩුව ඉතාම සුරක්ෂිතයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් ඒලියන්ස්ලා එන්න ඉතාම ආසන්න නිසා මේ ත්‍රෙඩ් එක ස්ටිකී කරගන්න බැරිවෙයිද?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන් ඒලියන්ස්ලා එන්න ඉතාම ආසන්න නිසා මේ ත්‍රෙඩ් එක ස්ටිකී කරගන්න බැරිවෙයිද?

    me wedetawath aliens la udaw karayida balamu !!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දැන් ඒලියන්ස්ලා එන්න ඉතාම ආසන්න නිසා මේ ත්‍රෙඩ් එක ස්ටිකී කරගන්න බැරිවෙයිද?

    thread ekata poll ekak add karahan macha sticky karannada? epada? kiyala. :eek:

    Votes vetunoth godak sticky karai GTRZ ayya..
     
    Status
    Not open for further replies.