ඔයාට මම කෙලින්ම පිලිතුරු දීලා තියෙන්නේ.ඔලිම්පික් එකට පිටසක්වල ජීවීන් හෝ පිටසක්වල යානා එන්නේ නෑ.නමුත් මාගේ ආරක්ශාව වෙනුවෙන් පිටසක්වල යානා රාශීයක් ලන්ඩන් වල අහසේ නිතරම තියෙනවා.මේවා මානවයන්ගේ තාක්ෂනයට හසු නොවන ආකාරයට කැමුෆ්ලාජ් කරලා තියෙන්නේ දැනටමත් අධික වර්ෂාපතනයක් ඔලිම්පික් ආරම්භ වෙන්න යන මොහොතේ ලන්ඩන් වලට කඩා වැටෙනවා.නමුත් පසුගිය සතිය තුල වැසි පොදක්වත් වැටුනේ නෑ.හුඟක් අව් රශ්මිය තිබුනා.නමුත් මේක පටන් ගන්න යන අද දවස තුල ලන්ඩන් ඩාක් වූනා.කතාවෙ දෙපැත්තම ගානට balance කරනවා නේද අනේ යකෝ උබ වගේ කෙබ්බෙක්
ඔයාට මම කෙලින්ම පිලිතුරු දීලා තියෙන්නේ.ඔලිම්පික් එකට පිටසක්වල ජීවීන් හෝ පිටසක්වල යානා එන්නේ නෑ.නමුත් මාගේ ආරක්ශාව වෙනුවෙන් පිටසක්වල යානා රාශීයක් ලන්ඩන් වල අහසේ නිතරම තියෙනවා.මේවා මානවයන්ගේ තාක්ෂනයට හසු නොවන ආකාරයට කැමුෆ්ලාජ් කරලා තියෙන්නේ දැනටමත් අධික වර්ෂාපතනයක් ඔලිම්පික් ආරම්භ වෙන්න යන මොහොතේ ලන්ඩන් වලට කඩා වැටෙනවා.නමුත් පසුගිය සතිය තුල වැසි පොදක්වත් වැටුනේ නෑ.හුඟක් අව් රශ්මිය තිබුනා.නමුත් මේක පටන් ගන්න යන අද දවස තුල ලන්ඩන් ඩාක් වූනා.

I saw five bright lights in the sky infront of me.I feel aliens gave me a wink.ලන්ඩන් ඔලිම්පික් එකේ මොකක් හරි අවුලක් වෙයීද..?![]()
honestly speaking they are not happy about this olympic or any human affairs.They will not come to meet queen.That is for sure.We will never contac those kind of idiots in this human elite society.ලන්ඩන් ඔලිම්පික් එකේ මොකක් හරි අවුලක් වෙයීද..?![]()
I saw five bright lights in the sky infront of me.I feel aliens gave me a wink.

මම සත්‍යය දේවල් කියන්න ඕන නේද? මම ස්ටාර් ලීඩර් නෙවෙයි කියලා කීවොත් ඒක බොරුවක් වෙනවා නේද? මම මගේ තනතුර සඟවන එක සාධාරන නෑ.ඔබතුමා උදාහරණ, සාක්ෂි, දෙන්න ගියාම නාගන්නවා. මේ ලෝකේ එදිනෙදා සිදුවීම් එක්ක ඔය කියන ෆැන්ටසිය ගලපන්න ගියාම තමයි වැඩේ අනාගන්නේ.
.හැබැයි කැමරා පූසො, රාවණ කතන්දර,මෙන් ඉන් බ්ලැක්,අනෙකුත් ලෝක නායකයින්,ඔබතුමා ලෝක නායකයා කියනවා වගේ ඒවා මේකට ඇදගන්නේ නැතුව ඔයාගේ හිතේ තියන ෆැන්ටසිය දිගටම කියාගෙන ගියානම් මීට වැඩ ලස්සනයි කියලයි මටනම් හිතෙන්නේ
කොහොමත් ඔයා මේ ගිල්ලවන්න හදන ලනුව කන අයනම් නෑ වගෙයි මටනම් හිතෙන්නේ. කමක් නෑ දෙසැම්බර් වෙනකන් ඕක කියාගෙන යන්න. හැබැයි ඊට පස්සේ අපේක්ෂා භංගත්වය නිසාම හැමෝම යන්න කියන දිහා යන්න වෙයිද දන්නේ නෑ.

I advised aliens not to make it rain as there were lot of kids and artists there.
I advised aliens not to make it rain as there were lot of kids and artists there.
ලංකාවේ දුටු ගැමුනු රජතුමාගේ කඩුව හොයනවනේ.කටු ගේත් කැඩුවනේ.දුටු ගැමුනු රජතුමාගේ මගුල් කඩුව සහ සටන් කඩුව සඟවලා තියෙන්නේ රුවැන් වැලි සෑය කියන චෛත්‍යය තුලයි. මේ චෛත්‍ය මාධ්‍යය තුලයි එය සඟවලා තියෙන්නේ.හැබයි චෛත්‍ය මුලුමනින්ම විනාශ වෙනවා ඒක ගන්න ගියොත්.ඒක නිසා ඒක ගන්න එක ලේසි නෑ.

හම්බයෙක්ද.?

උබ කතොලිකයෙක්ද.?හම්බයෙක්ද.?
කඩු හොරු සෙට් එකට කියල රුවන්වැලි මහා සැයත් කඩවන්නද හදන්නේ....
එක ලෙසි වෙන්නෙ නම් නැහැ පුතො...:no:![]()

ඒක ගන්න අමාරුයි.මොකද ඒක හාරන්න දවස් ගානක් යනවා.ඒක නිසා දුටු ගැමුණු කඩුව ඉතාම සුරක්ෂිතයි.උබ කතොලිකයෙක්ද.?හම්බයෙක්ද.?
කඩු හොරු සෙට් එකට කියල රුවන්වැලි මහා සැයත් කඩවන්නද හදන්නේ....
එක ලෙසි වෙන්නෙ නම් නැහැ පුතො...:no:![]()
දැන් ඒලියන්ස්ලා එන්න ඉතාම ආසන්න නිසා මේ ත්‍රෙඩ් එක ස්ටිකී කරගන්න බැරිවෙයිද?
දැන් ඒලියන්ස්ලා එන්න ඉතාම ආසන්න නිසා මේ ත්‍රෙඩ් එක ස්ටිකී කරගන්න බැරිවෙයිද?