පිටසක්වල ජීවීන් එන්න ඉතාම සුලු කාලයයි තව තියෙන්නේ.මේවෙනකොට මේ ත්රෙඩ් එකට හිට්ස් ලක්ෂ දෙකක් වැටිලා තියෙනවා.ඒක ගැන ඔබලාගේ ස්ටාර් ලීඩර් විදිහට මම සතුටු වෙනවා.ඔබලාව පිටසක්වල ජීවීන් වන අපි අතරමං කරන්නේ නෑ.අපි ඔයාලට දුන්න ප්රතිඥා කඩ කරන්නේ නෑ.අපි ඔයාලගේ බලපොරොත්තු කඩ කරන්නේ නෑ.පිටසක්වල ජීවින් වන අපිට උසස් ධර්මතාවයන් තියෙනවා.ඒක ස්ටාර් ලීඩර් විදිහට මම සහතික කරනවා.






