2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එන්න ඉතාම සුලු කාලයයි තව තියෙන්නේ.මේවෙනකොට මේ ත්‍රෙඩ් එකට හිට්ස් ලක්ෂ දෙකක් වැටිලා තියෙනවා.ඒක ගැන ඔබලාගේ ස්ටාර් ලීඩර් විදිහට මම සතු‍ටු වෙනවා.ඔබලාව පිටසක්වල ජීවීන් වන අපි අතරමං කරන්නේ නෑ.අපි ඔයාලට දුන්න ප්‍රතිඥා කඩ කරන්නේ නෑ.අපි ඔයාලගේ බලපොරොත්තු කඩ කරන්නේ නෑ.පිටසක්වල ජීවින් වන අපිට උසස් ධර්මතාවයන් තියෙනවා.ඒක ස්ටාර් ලීඩර් විදිහට මම සහතික කරනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එළ එළ..තව අවුරුදු ගානක් අපිට ගොන් ආතල් දීපන්!:yes:
    හැබැයි දෙසැම්බර් 22 ‍තෝ අතුරුදහන් වෙයි කියල මට බුදු සුවර්..අවුලක් නෑ හොඳ කෙප්පයක් ඇරල අපිට ආචල් දීපන්!:love:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අධාර්මික දුෂ්ට මිනිසුන් කුඩු ජාවරම්කරුවන් තමන්ගේ පාලකයන් ලෙස පත් කරගෙන වහින්නේ නැති වුනාම පිටසක්වල ජීවීන්ට වැස්ස දෙන්න කියලා ඉල්ලන්න එන්න එපා.තියෙන වැස්සත් ඒ අය නැති කරයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි හොඳින් බැරිවුනොත් නරකින් හරි පෘථිවියේ පාලනය අපේ අතට තව ටික දවසකින් ගන්නවා.අන්න ඒ පණිවුඩය ස්ටාර් ලීඩර් වශයෙන් මම දැන් ලෝක නායකයන්ට නිකුත් කරනවා.
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපි හොඳින් බැරිවුනොත් නරකින් හරි පෘථිවියේ පාලනය අපේ අතට තව ටික දවසකින් ගන්නවා.අන්න ඒ පණිවුඩය ස්ටාර් ලීඩර් වශයෙන් මම දැන් ලෝක නායකයන්ට නිකුත් කරනවා.
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png
    naaaaaaaaaaaaaaaaaaa :shocked:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පිටසක්වල ජීවීන් එන්න ඉතාම සුලු කාලයයි තව තියෙන්නේ.මේවෙනකොට මේ ත්‍රෙඩ් එකට හිට්ස් ලක්ෂ දෙකක් වැටිලා තියෙනවා.ඒක ගැන ඔබලාගේ ස්ටාර් ලීඩර් විදිහට මම සතු‍ටු වෙනවා.ඔබලාව පිටසක්වල ජීවීන් වන අපි අතරමං කරන්නේ නෑ.අපි ඔයාලට දුන්න ප්‍රතිඥා කඩ කරන්නේ නෑ.අපි ඔයාලගේ බලපොරොත්තු කඩ කරන්නේ නෑ.පිටසක්වල ජීවින් වන අපිට උසස් ධර්මතාවයන් තියෙනවා.ඒක ස්ටාර් ලීඩර් විදිහට මම සහතික කරනවා.
    12792-are%20you%20serious.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අපි හොඳින් බැරිවුනොත් නරකින් හරි පෘථිවියේ පාලනය අපේ අතට තව ටික දවසකින් ගන්නවා.අන්න ඒ පණිවුඩය ස්ටාර් ලීඩර් වශයෙන් මම දැන් ලෝක නායකයන්ට නිකුත් කරනවා.
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png

    anbet.gif
    anbet.gif
    anbet.gif
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    mitt romneywa star leader karanna barida manzge astral body eka aliyekge wage wishalailu
    romney1.jpg
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    අපි හොඳින් බැරිවුනොත් නරකින් හරි පෘථිවියේ පාලනය අපේ අතට තව ටික දවසකින් ගන්නවා.අන්න ඒ පණිවුඩය ස්ටාර් ලීඩර් වශයෙන් මම දැන් ලෝක නායකයන්ට නිකුත් කරනවා.
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png

    :no::no: මෙන්න බලහත්කාරකම් කරනවෝ :no::no::no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි හොඳින් බැරිවුනොත් නරකින් හරි පෘථිවියේ පාලනය අපේ අතට තව ටික දවසකින් ගන්නවා.අන්න ඒ පණිවුඩය ස්ටාර් ලීඩර් වශයෙන් මම දැන් ලෝක නායකයන්ට නිකුත් කරනවා.
    මූ ගිය උඩ..ලිඳේ පැනපන් අනාතය!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපි හොඳින් බැරිවුනොත් නරකින් හරි පෘථිවියේ පාලනය අපේ අතට තව ටික දවසකින් ගන්නවා.අන්න ඒ පණිවුඩය ස්ටාර් ලීඩර් වශයෙන් මම දැන් ලෝක නායකයන්ට නිකුත් කරනවා.

    එහෙම ආවොත් පු*ට වෙඩි තියලා මරන්නෙ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    mitt romneywa star leader karanna barida manzge astral body eka aliyekge wage wishalailu
    romney1.jpg
    මේ වගේ ධනවාදී අයට ස්ටාර් ලීඩර් පට්ටම් ගන්න වසර බිලියනයක්වත් පරිණාමය වෙන්න වෙනවා. අලි වගේ ඇස්ට්‍රල් ශක්තීන් තියෙන ජීවීන් මේ පෘථිවිය තුල නැත. මානවයන් හැමෝටම වී කුරුල්ලන් වගේ ඇස්ට්‍රල් ශක්තීන් තියෙන්නේ.මටත් තියෙන්නේ සිංහයෙක්ගේ තරම් විශාල ඇස්ට්‍රල් එනර්ජි එකක්.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    මේ වගේ ධනවාදී අයට ස්ටාර් ලීඩර් පට්ටම් ගන්න වසර බිලියනයක්වත් පරිණාමය වෙන්න වෙනවා. අලි වගේ ඇස්ට්‍රල් ශක්තීන් තියෙන ජීවීන් මේ පෘථිවිය තුල නැත. මානවයන් හැමෝටම වී කුරුල්ලන් වගේ ඇස්ට්‍රල් ශක්තීන් තියෙන්නේ.මටත් තියෙන්නේ සිංහයෙක්ගේ තරම් විශාල ඇස්ට්‍රල් එනර්ජි එකක්.

    avatar389347_7.gif
    me inne umbada?
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    මේ වගේ ධනවාදී අයට ස්ටාර් ලීඩර් පට්ටම් ගන්න වසර බිලියනයක්වත් පරිණාමය වෙන්න වෙනවා. අලි වගේ ඇස්ට්‍රල් ශක්තීන් තියෙන ජීවීන් මේ පෘථිවිය තුල නැත. මානවයන් හැමෝටම වී කුරුල්ලන් වගේ ඇස්ට්‍රල් ශක්තීන් තියෙන්නේ.මටත් තියෙන්නේ සිංහයෙක්ගේ තරම් විශාල ඇස්ට්‍රල් එනර්ජි එකක්.

    :D:Dමරු සිංහ ධේනුව:D:D
     
    Last edited:

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මේ වගේ ධනවාදී අයට ස්ටාර් ලීඩර් පට්ටම් ගන්න වසර බිලියනයක්වත් පරිණාමය වෙන්න වෙනවා. අලි වගේ ඇස්ට්‍රල් ශක්තීන් තියෙන ජීවීන් මේ පෘථිවිය තුල නැත. මානවයන් හැමෝටම වී කුරුල්ලන් වගේ ඇස්ට්‍රල් ශක්තීන් තියෙන්නේ.මටත් තියෙන්නේ සිංහයෙක්ගේ තරම් විශාල ඇස්ට්‍රල් එනර්ජි එකක්.
    dan oriontuma star leader unama muta thanak nathi wenawane mona unath niyama kondak thiyana man kenek muta white house eke makulu dal kadannawath ganin bn :sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    dan oriontuma star leader unama muta thanak nathi wenawane mona unath niyama kondak thiyana man kenek muta white house eke makulu dal kadannawath ganin bn :sorry:
    I have already given my star signature to sack all world leaders.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපි හොඳින් බැරිවුනොත් නරකින් හරි පෘථිවියේ පාලනය අපේ අතට තව ටික දවසකින් ගන්නවා.අන්න ඒ පණිවුඩය ස්ටාර් ලීඩර් වශයෙන් මම දැන් ලෝක නායකයන්ට නිකුත් කරනවා.
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png
    basic_5_point_red_star_beveled.png
    "මානව මනස ක්‍රියා කාරිත්වයෙ පහත්ම තෑනට උබව දෑන් වෑටිලා වගෙ බන්, මොනව උනත් උබ ගෑන දුකයි,,දොස්තර කෙනෙක්ව වත් හම්බ වෙලා ඔය ටොක් ටික දාපන්,,උබට කරන පුලුවන් උපරිම සහනයක් එයලා උබ වෙනුවෙන් කරයි මචන්"
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    "මානව මනස ක්‍රියා කාරිත්වයෙ පහත්ම තෑනට උබව දෑන් වෑටිලා වගෙ බන්, මොනව උනත් උබ ගෑන දුකයි,,දොස්තර කෙනෙක්ව වත් හම්බ වෙලා ඔය ටොක් ටික දාපන්,,උබට කරන පුලුවන් උපරිම සහනයක් එයලා උබ වෙනුවෙන් කරයි මචන්"
    දැන් මම කියපු ඒවා ගෙඩි පිටින් එන්න වෙලාව හොඳටම ලඟයි.පොඩ්ඩක් ඔලිම්පික් ඉවර වෙනකම් ඉවසගෙන ඉන්න. සියලූම ලෝක නායකයන් බලයෙන් පහ කරන්න මම පිටසක්වල ජීවින්ට උපදෙස් දීලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ මගේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකේදී මගේ පිටසක්වල බොඩි එක ඒකට අත්සන් කරලා තියෙනවා.මටත් අද උදේ මගේ මානව බොඩි එකෙන් අත්සනක් දුන්නා.ඒක අද්භූත තාක්ෂනයක් තුලින් ඔවුන් මගෙන් ‍රැගෙන ගියා.මානව සහ පිටසක්වල කන්ෂයන්ස් දෙකේම සිග්නේචර් එක ස්ටාර් ලීඩර් දෙන්න ඕන බව ඔවුන් පැවසුවා.
     
    Status
    Not open for further replies.