2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
37
Boho vita..oba sitina lokaya thula nowe
එලකිරි එකට මෙන් ඉන් බ්ලැක්ස්ලගේ ඇටෑක් එකක් තිබුනද? අද එයාලා මගේ නෙට් කනෙක්ෂන් එක බ්ලොක් කරා.ඒලියන්ස්ලා ඇමරිකාවේ සැටලයිට් ෂට් ඩවුන් කරන්න පටන් ගත්තට පස්සේ ආපහු මට කනෙක්ෂන් එක දුන්නා.:angry:

මූයි අර මීවනපලානේ ජයරත්නයි අතර වැඩි වෙනසක් නෑ වගේ..:rolleyes::rolleyes:
 

athula5

Member
May 30, 2012
334
7
0
37
Boho vita..oba sitina lokaya thula nowe
මම ඇවිල්ල ඉන්නේ අපාය පෘථිවියට ගේන්න නෙවෙයි.ඒක මට ගේන්න දෙයක් නැත.එය මානවයන් විසින්ම පෘථිවියට ගෙන එමින් තිබෙනවා.පෘථිවිය විනාශ කරමින් ජලය, වායුගෝලය, මුහුද,වනාන්තර අපවිත්‍ර කරමින්, දූෂනය කරමින්,විකීරණය කරමින් පවතිනවා.දූෂිත පරිසරය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට සහ පරිණාමයට භයානක විකෘතිමත් බලපෑමක් කරනවා.එය තවදුරටත් වීමට සිදුවුනහොත් එය ඔබේ ඇස්ට්‍රල් ශක්තියට ඔබ කරන ලඳ විශාල අපරාදයක් වෙනවා.එය ධනාත්මක හෝ රිනාත්මක ශක්තියට අයිති නැති විකෘථිතාවයක්.එම නිසා මානවයා පිරිසිදු ජෛව පරිසරයක නිරුවතින් සිටින එකට වඩා දූෂිත පරිසරයක තාක්ෂනය සහිතව සිටීම භයානකයි.මේ තත්වය වසර දහස් ගනනකට කලින් පිටසක්වල ජීවින් දැක්ක නිසා තමයි ඔවුන් මාව 2012 වසර තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීමට උදව් කිරීම සඳහා එව්වේ.මම ඇවිත් තියෙන්නේ පෘථිවියට පාය ගෙන ඒමට නොව , 2012 වසරේ එන පිටසක්වල ජීවින්ගේ පෘථිවියට දිව්‍ය ලෝකය,හෙවන් එක,ස්වර්ගය ගෙන ඒමටයි.පිටසක්වල ජීවින් වන අප සමග සටන් කරන්න එපා.ඒකට ඔබලාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.නිකන් මැරුම් කන්න තමයි වෙන්නේ.

:baffled::baffled:හරි හරි ඉතිං අඩන්දන්නෙපා,ඔන්න අපි බයඋනා..:confused::confused:
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ප්‍රකශ කලා ඔලිම්පික් ඉවර වුන ගමන් පිටසක්වල ජීවීන් එයාලගේ මෙහෙයුම පටන් ගන්නවා කියලා.
    ඔව් අද උදෑසනම විශාල භූ චලන දෙකක් වාර්ථා වුන.
    මේවා ඇතිවුනේ පිටසක්වල ජීවීන් ඉරානයට ආසන්නව තාරකා දොර‍ටු දෙකක් විවෘත කිරීම නිසයි.
    නාග වාංශික පිටසක්වල ජීවීන් විසින් මේ තාරකා දොර‍ටු තුලින් පැමිනෙනු ඇත.
    මේක සිකුරු ,බුද, සහ පෘථිවි අතර තියෙන තාරකා දොර‍ටු දෙකක්.
    ඉදිරි දින ගැන දැඩි අවධානයෙන් සිටින්න.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මූයි අර මීවනපලානේ ජයරත්නයි අතර වැඩි වෙනසක් නෑ වගේ..:rolleyes::rolleyes:
    මී ප්ලානේ ගොය්යා මි‍රැන්ඩෝ මහත්තයාලගේ ගෝලයෙක් වගේ.:D
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවට ආසන්නවත් ස්ටාර්ගේට් කීපයක් විවෘත කරන්න මම බලපොරොත්තු වෙනවා.අඟහරු සහ පෘථිවි තාරකා දොර‍ටුව තමයි මීලඟට විවෘත වන්නේ.
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    අපි හිතන් ඉන්නෙ ලංකාවෙන් ඔයාලව ඉවත් කර ඇලස්කාවෙහි පදින්චි කරන්න මොකද මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ වගේ වටිනා රටක් කිසිසේත්ම ගැලපෙන් නැ ඔයාල දැනටම මේ රට බෙහෙවින් අපිරිසිදුකර ඇත ඒ නිසා අපි ඔරියන්ස්ල මේ රටේ පදින්චි වෙනු ඇත

    :baffled::baffled:ලංකාවෙ මිනිස්සු එලවලදාළ සක්කොලයො පදිංචියට එනවලු..:P:P
     
    Aug 11, 2012
    99
    6
    0
    Yala
    . Frustration is part of the process -- be ready for it.

    If you are returning to New York City, you will be coming back to one of the largest, and most challenging cities in the world. There are millions of people here, and it often seems that they all want what you want -- and are in front of you in line. Workers will be rude to you, lose your paperwork, tell you to come back tomorrow, won't be in the office when you need them to be in. This can make you feel dumb, stupid, angry or a whole mixture of emotions. This is normal. Frustration is part of life for every person living in New York City, not just those coming back from prison. Figuring out a good way to respond when all you want to do is yell at someone or rip the door off the wall will be vital.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :baffled::baffled:ලංකාවෙ මිනිස්සු එලවලදාළ සක්කොලයො පදිංචියට එනවලු..:P:P

    මේ ඔරියා නම් ජීවිතේට හැදෙන එකෙක් නෙවෙයි බන්. පුදුම පිස්සුවක් මූට තියෙන්නේ..:angry:
     
    Aug 11, 2012
    99
    6
    0
    Yala
    datbefunnynigga9c9ee322.jpg
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද සිදුවෙලා තියෙන පරිසර දූෂනය නිසා ඔයාලගේ පරිණාමයට විකෘතිමත් බලපෑමක් ඇති කරනවා.ජෛව පරිණාමය දූෂිත පරිසරය මගින් අයහපත්,බයානක දෙයක් බවට පත්ව ඇත.මෙය ඔයාලට පේන්නේ නැති වුනාට පිටසක්වල ජීවීන්ට පෙනවා.ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තියට විකෘතිමත් ශක්තීන් එකතු වීමක් වෙනවා.මේ නිසා සොම්බී නෙවෙයි ඊටත්වඩා භයානක ජීවීන් ඇති වෙයි.මෙවැනි භායනක ඇස්ට්‍රල් විකෘතීන් යලි සංවර්ධනය කිරීමට අපට ඔවුන් කාලයක් ඩයිනෝසරයන් ලෙස පුනර්භවය කරන්න සිදු වුනා.ඩයිනෝසරයන් ලෙසා ජීවත් වීම මගින් මේ විකෘතිමත් ඇස්ට්‍රල් එනර්ජීස් ක්ෂය කරන්න පුලුවන් වුනා.මේ තත්වය නිසා 2012 වසරේ පිටසක්වල ජීවීන් පෘථිවියට බසින්නේ නව යුගය තුලින් සුපිරි මානවයන් බවට පත් කරවන්නයි.2012න් පසු පෘථවිය ඇස්ට්‍රල් පරිණාමයට සුදුසු නැත කියලා පිටසක්වල ජීවීන් තීරනය කරලා තියෙනවා.
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    අද සිදුවෙලා තියෙන පරිසර දූෂනය නිසා ඔයාලගේ පරිණාමයට විකෘතිමත් බලපෑමක් ඇති කරනවා.ජෛව පරිණාමය දූෂිත පරිසරය මගින් අයහපත්,බයානක දෙයක් බවට පත්ව ඇත.මෙය ඔයාලට පේන්නේ නැති වුනාට පිටසක්වල ජීවීන්ට පෙනවා.ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තියට විකෘතිමත් ශක්තීන් එකතු වීමක් වෙනවා.මේ නිසා සොම්බී නෙවෙයි ඊටත්වඩා භයානක ජීවීන් ඇති වෙයි.මෙවැනි භායනක ඇස්ට්‍රල් විකෘතීන් යලි සංවර්ධනය කිරීමට අපට ඔවුන් කාලයක් ඩයිනෝසරයන් ලෙස පුනර්භවය කරන්න සිදු වුනා.ඩයිනෝසරයන් ලෙසා ජීවත් වීම මගින් මේ විකෘතිමත් ඇස්ට්‍රල් එනර්ජීස් ක්ෂය කරන්න පුලුවන් වුනා.මේ තත්වය නිසා 2012 වසරේ පිටසක්වල ජීවීන් පෘථිවියට බසින්නේ නව යුගය තුලින් සුපිරි මානවයන් බවට පත් කරවන්නයි.2012න් පසු පෘථවිය ඇස්ට්‍රල් පරිණාමයට සුදුසු නැත කියලා පිටසක්වල ජීවීන් තීරනය කරලා තියෙනවා.

    Pruthuwiyata mokada wenne athakota
     

    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    අතීතයේ පිටසක්වල දෙවිවරු මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය දිහා බලමින් අතීතය අනාගතය කීවා.මේක පසුව ඇස්ට්‍රොලොජි වුනා.මානවයන්ට තාරකා දිහා බලමින් තරමක් අනුමාන කරන්න පුලුවන්.

    මට පොඩ්ඩක් කියල දියන් එක එක පුද්ගලයාගේ astrol energy වල තියන දේවල් තාරකා පිහිටීම බලල කොහොමද කියන්නේ කියල.. ?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට පොඩ්ඩක් කියල දියන් එක එක පුද්ගලයාගේ astrol energy වල තියන දේවල් තාරකා පිහිටීම බලල කොහොමද කියන්නේ කියල.. ?
    ඇස්ට්‍රල් රීඩින් එකෙන් තමයි හරියටම කියන්න පුලුවන්.නමුත් පිටසක්වල ජීවීන් එක සඟවලා තාරකා දිහා බලමින් අනාවෙකි කියන බව පෙන්නුම් කරා.ඇත්තටම කියනවනම් පෘථිවියේ යම් ක්‍රියාකාරිත්වයට බලපානා පිටසක්වල මධ්‍යාස්ථාන ග්‍රහලෝක නවය තුලම තියෙනවා.සෙනසුරු ග්‍රහයගේ තියෙන මධ්‍යස්ථානවලින් එතරම් ශුභ දේවල් නෙවෙයි ලබා දෙන්නේ.සිකුරු ග්‍රහයාගේ මධ්‍යස්ථානේ ඉන්න අය ආදරය, රාගය සම්බන්ධ ඇස්ට්‍රල් පරේෂනවලට සම්බන්ධයි.මේ වගේ යම් බෙදීමක් තියෙනවා.මේක මහ සංකීර්ණ ක්‍රියාවලියක්.එයාලා ග්‍රහයන්ගේ චලිතයත් වෙනස් කරනවා පෘථ්වියට ලොකු බලපෑමක් කරනකොට.ඇස්ට්‍ර එවොලූෂන් ප්‍රෝග්‍රැම් එක හරිම සංකීර්ණ පුලුල් ක්‍රියාවලියක්.මේක නිසා සේරම ඇස්ට්‍රල් එනර්ජීස් එක මට්ටමකට ගන්න පුලුවන් වුනා.ඉතින් එහි තාක්ෂනික නිපුනතාවය ඔබට වැටහෙයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Pruthuwiyata mokada wenne athakota
    පෘථිවිය යලිත් පිරිසිදු කරන්න ඕන.ඒක නිසා මානවයන් දැන් ඉන්න රටවල් වලින් ඉවත් කරලා තාවකාලිකව යුරෝපය සහ උතුරු ඇමරිකාව ආශ්‍රිතවද අනෙකුත් ග්‍රහලෝක නවය තුලද පදිංචි කරලා,ස්වභවධාර්මයා අපි යලි ප්‍රකෘතිමත් කරනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ලන්ඩන් ඔලිම්පික් අවසන් උලෙල දැඩි ලෙස නිරීක්ෂනය කරමින් සිටිනවා.
    දැන් ඔලිම්පික් අවසන් වුන නිසා පෘථිවිය ආක්‍රමනය කිරීම ඕනම මොහොතක ඇරඹෙන්න පුලුවන්.ඒකත් ඔයාලා හිතේ තියාගෙන ඉන්න.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    පිටසක්වල ජීවීන් ලන්ඩන් ඔලිම්පික් අවසන් උලෙල දැඩි ලෙස නිරීක්ෂනය කරමින් සිටිනවා.
    දැන් ඔලිම්පික් අවසන් වුන නිසා පෘථිවිය ආක්‍රමනය කිරීම ඕනම මොහොතක ඇරඹෙන්න පුලුවන්.ඒකත් ඔයාලා හිතේ තියාගෙන ඉන්න.

    usain bolt walla galogena duwai :dull::dull::dull:
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    පිටසක්වල ජීවීන් ලන්ඩන් ඔලිම්පික් අවසන් උලෙල දැඩි ලෙස නිරීක්ෂනය කරමින් සිටිනවා.
    දැන් ඔලිම්පික් අවසන් වුන නිසා පෘථිවිය ආක්‍රමනය කිරීම ඕනම මොහොතක ඇරඹෙන්න පුලුවන්.ඒකත් ඔයාලා හිතේ තියාගෙන ඉන්න.



    පාවෙන පීරිසියක් උඩ නැගලා....
    පිටසක්වලකින් මෙහාට බැහැලා...
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ....
    අපි නම් නෑ කවදාවත් දැකලා...
    පුදුමත් හිතනව දැක්කම ඔහෙලා....
    පොඩ්ඩක් බලමුද වතගෙත අහලා කුරුමිට්ටෝ.....:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: gkcnalaka

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...


    පාවෙන පීරිසියක් උඩ නැගලා....
    පිටසක්වලකින් මෙහාට බැහැලා...
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ....
    අපි නම් නෑ කවදාවත් දැකලා...
    පුදුමත් හිතනව දැක්කම ඔහෙලා....
    පොඩ්ඩක් බලමුද වතගෙත අහලා කුරුමිට්ටෝ.....:lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::love::love:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    මීට හරියටම අවරුදු 23කට කලින්,ඇස්ට්‍රල් ශක්තිය සුදු පැහැ කරගැනීම වස් අපායේ සිට චුතව පෘතුවි තලයේ පහල වූ,තවත් එක් "හාල්පාරුවෙකි".. :lol::lol::lol:

    :D:Dඔරියන් තුමෝ..ඕං මං අවරුද්දකින් මාරයට කිට්ටු උනා..:D:D මට සෝකප්‍රකාස කරන්නෙ නැද්ද..:D:D
    "අනිච්චාවත සංඛාරා.." කියලවත් කියන්න.. :)
    astralprojearth.jpg
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන් තුමෝ..ඕං මං අවරුද්දකින් මාරයට කිට්ටු උනා..:D:D මට සෝකප්‍රකාස කරන්නෙ නැද්ද..:D:D
    Happy_Birthday!.png
     
    Status
    Not open for further replies.