2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Apr 18, 2012
59
2
0
මට මතක නෑ
ඔරියන්තුමා ඔබතුමාට මෙතැන මඩගහන ,අපහස කරන ,අයට ඔබතුමා දඩුවම් කිරීමට බලපොරෝත්තුවෙනවද? ඒ මොනවාගෙන් දඩුවම්ද ? පැහැදිලි කිරීමක් කලොත්
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සොනික්;13273164 said:
    ඔරියන්තුමා ඔබතුමාට මෙතැන මඩගහන ,අපහස කරන ,අයට ඔබතුමා දඩුවම් කිරීමට බලපොරෝත්තුවෙනවද? ඒ මොනවාගෙන් දඩුවම්ද ? පැහැදිලි කිරීමක් කලොත්
    උන්ට දඩුවම් දෙන්න වෙනවා. මොනාද කියලා තාම තීරනය කරලා නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔන්න පොරියගෙ පොන්න ජෝක්ස්

    උන්ට දඩුවම් දෙන්න වෙනවා. මොනාද කියලා තාම තීරනය කරලා නෑ.
    Funny-Llama-01.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    anjanausjp

    Member
    Nov 27, 2007
    329
    11
    0
    SRILANKA
    machanla menna meka 2009 wala giya tv series ekak. meka ape oriyan
    thuma kiyana katawat tikak samanai

    Smash hit U.S. series - Premiered previously on Syfy.
    The Visitors (aka Vs) make their spectacular arrival in this hotly anticipated new drama series. But why are they here and can they be trusted?

    Featuring LOSTs Elizabeth Mitchell, Scott Wolf (PARTY OF FIVE), Joel Gretsch (THE 4400), Laura Vandervoort (SMALLVILLE) and Morena Baccarin of FIREFLY and SERENITY fame - the cast is just as dazzling as the incredible special-effects, which are more akin to a Hollywood blockbuster than a TV series.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ, මුහමද්තුමා කියන හුඟක් ආගමික නායකයන් ජීවමානව දැකලා තියෙන පිටසක්වල ජීවියෙක්.ඒ අය සමග මම කතා කරලාත් තියෙනවා.ඒ වගේම ජේසුස්තුමා කුරුසේ ඇන ගහන කොට මම එතනත් ඉඳලා ඒ ක්‍රියාපටිපාටිය නීරික්ෂනය කරා.
    ඇත්තද පොන්ස්?:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සියලූම ආගම් පිලිගන්නවා ලෝකයේ පූර්ණ අයිතිය තියෙන්නේ යම රජ්ජුරුවන්ට එහෙම නැත්නම් යක්ෂයාට කියලා.මොකද හැම ආගමක්ම කියන්නේ මිත්‍යයා දෘෂ්ඨිකයන් සහ පව් කාරයන් අපායට යනවා කියලා.මේක අනුබ මොන ආගමක් අරගෙන බැලුවත් පෘථ්වියේ ඉන්න බහුතරයක් අපායට යන්න ඕන.මේ අය 90%ක් පමන වෙන පෘථ්වි වාසීන් වෙනවා.ඒක නිසා 1%ක්වත් මානවයන් දිව්‍යය ලෝකයට යන්නේ නෑ.ඒක නිසා ආගම් පිලිගන්නවා ලෝකයේ ඉන්න බහුතරය යක්ෂයාට අයිති කියලා.නමුත් මේ කතාව ඇත්තටම විහිලුවක්.කිසිම කෙනෙක් එහෙම තනි තනිව අන්තර්සක්වලට එකතු වන්නේ නැත.සියලූම දෙනා අන්තර්සක්වලට ඕන විදිහට පරිණාමය වුනාට පසුව තමයි අන්තර්සක්වලට එකතු වන්නේ.තමන්ගේ පෘථිවි මිතුරන්, ඥාතීන්,සහෝදර සහෝදරියන් අතහැරලා තනිවම අන්තර්සක්වලට එකතුවෙන්න හිතාගෙන ඉන්න අය ආර්තමාර්ථකාමී අමනයන්.ඒක නිසා නව යුගය තුල ඔබලා සියලූම දෙනාම මම අන්තර්සක්වලට ගැලපෙන ආකාරයට පරිණාමය කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නීල් ආම්ස්ට්‍රෝන්ග් 2012 වසර තුල මිය ගියා.ඔහු අන්තර්සක්වලට මේ ජීවිතය තුල එක්වන්න වරම් ගත්තේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නීල් ආම්ස්ට්‍රේන්ග් සඳ මත පා තියලා තිබෙනවා.මේක පිටසක්වල ජීවීන් මට සහතික කරා.නමුත් 1972 වසරෙන් පසු මෙයාලට සඳට එන්න පිටසක්වල ජීවීන් ඉඩ දුන්නේ නෑ.අපේ පිටසක්වල මධ්‍යස්ථාන සඳ තුල භූගතව තියෙනවා.මේවා මානවයන්ගෙන් ආරක්ෂා කල යුතු නිසා ඇමරිකානුවන්ට සඳට පා තබන එක වසර 3කට අපි සීමා කලා.1972 පසු ඉදිරි වසර 40 තුල පිටසක්වල ජීවීන් පෘථිවිය සමග කෙලින්ම සම්බන්ධ වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම 2001 වසර තුල ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා.නමුත් ලැබුනේ නෑ.මේක අපේ ප්ලෑන් (A )ඒ එකයි.එය අපි අතහැරලා දැම්මා.එහි අරමුන වුනේ 2001 වසරේ ඇමරිකාවට ගොස් එහි පදිංචි වී 2012 වසර තුල ඇමරිකන් ජනාධිපතිවරනයට ඉදිරිපත්වෙලා මෙම වසර තුල ඇමරිකානු ජනාධිපති වශයෙන් පිටසක්වල සමග ෆස්ට් කන්ටෑක්ට් එක ඇති කරගන්නයි.නමුත් මේක අපිට ඇමරිකන් ඔත්තු සේවාවන් මගේ වීසා රිජෙක්ට් කිරීම නිසා අතහැරලා දාන්න වුනා.ඒ අනුව 2012 වසර තුල පෘථිවි නායකයා වශයෙන් පිටසක්වල ජීවීන් ආවට පස්සේ පත්ව පිටසක්වල සම්බන්ධතාවය ගෙන යාමට තීරනය කලා.මේක තමයි ප්ලෑන් (B)බී.
    මේ අනුව 2012 වසර තුල රොම්නි හෝ ඔබාමා ඇමරිකානු නායකයන් වන්නේ නෑ.වුනත් ඉතාම සුලු දින ගනනක්.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    :lol::lol::lol: අනේ හුකේ නන්නානේ:lol::lol::lol:

    2Q==
    2Q==
    images

    33000W

    Member
    මම 2001 වසර තුල ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා.නමුත් ලැබුනේ නෑ.මේක අපේ ප්ලෑන් (A )ඒ එකයි.එය අපි අතහැරලා දැම්මා.එහි අරමුන වුනේ 2001 වසරේ ඇමරිකාවට ගොස් එහි පදිංචි වී 2012 වසර තුල ඇමරිකන් ජනාධිපතිවරනයට ඉදිරිපත්වෙලා මෙම වසර තුල ඇමරිකානු ජනාධිපති වශයෙන් පිටසක්වල සමග ෆස්ට් කන්ටෑක්ට් එක ඇති කරගන්නයි.නමුත් මේක අපිට ඇමරිකන් ඔත්තු සේවාවන් මගේ වීසා රිජෙක්ට් කිරීම නිසා අතහැරලා දාන්න වුනා.ඒ අනුව 2012 වසර තුල පෘථිවි නායකයා වශයෙන් පිටසක්වල ජීවීන් ආවට පස්සේ පත්ව පිටසක්වල සම්බන්ධතාවය ගෙන යාමට තීරනය කලා.මේක තමයි ප්ලෑන් (B)බී.
    මේ අනුව 2012 වසර තුල රොම්නි හෝ ඔබාමා ඇමරිකානු නායකයන් වන්නේ නෑ.වුනත් ඉතාම සුලු දින ගනනක්.
    :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    පිටසක්වල යානා ආපු ගමන්ම සියලූම රූපවාහිනි ගුවන් විදුලි යන්ත්‍ර ඔවුන් හැක් කරලා පෘථිවිය පිටසක්වල ජීවීන් සිය පාලනයට ලබාගෙන ඇති බව දැනුම් දේවී.පැය කීපයක් ඔවුන්ගේ පණිවුඩ ඔබට ලැබේවී.
    506-X-308-ALIEN-AND-TV.jpg
    පිටසක්වල ගුවන් යානා මම ඉන්න ප්‍රදේශවල නිතරම යනවා එනවා.ඒ වගේම පිටසක්වල විසින් එවන ලද මානවයන් මාව හමු වෙන්නත් එනවා.හුඟක් වෙලාවට රූමත් කාන්තාවන් එවන්නේ.මෙයාලට එච්චර වයසක් නැත.වරදවා හිතන්න එපා.එහෙම සෙක්ස් කනෙක්ෂන් නම් නෑ.අදහස් හුවමාරු කර ගනිමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් මට කලු පාර බල්ලෝ දෙන්නෙකුත් ආරක්ෂාවට දීලා තියෙනවා.මේ බල්ලන් නාවන්න ඕනත් නෑ.කෑම කන්නෙත් නෑ.
    Kinkon උබට පිස්සුද බන් කොහෙද බන් බය හිතෙන්නෙ. ඔය ඔරියම කියන්නෙ හෙන රූමත් කියල... ඉතිං මේක ඌම දාපු Pic එකක්නේ.. බලහන්කො රූමත්කම. :rofl::rofl::rofl:
    මෙවුන් දැක්කම බය හිතෙනව ඕයි!:baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ ෆොටොස් නියම අන්තර්සක්වල ජීවීන් නිරූපනය කරන්නේ නෑ.මේක මානව ඇට සැකිල්ලකට හමක් විතරක් දාලා හදපු රොබෝස්ලා.ඒක නිසා පිටසක්වල ජීවීන්ගේ නියම ස්වරූපය දැක්කම ඔයාලා රිලව් සෙට් එකක් වගේ.
     
    • Like
    Reactions: mldarshana
    Status
    Not open for further replies.