අනේ නිකන් පලයන් පොන්*යෝ යන්න. උබ අදහන ආගම උබ හරියට අදහපන්. අපි අපේ බුදු දහම හරියට අදහනවා. කවුරු නැතත් මම හරියටේ එක කරනවා.
කාටවත් කරදරයක් නොකර , අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව වගේම් හොරකම් කරන්නේ නැතුව , බොරු නොකිය , සතුන් මරන්නේ නැතුව , අනාචාරයේ හැසිරෙන්නේ නැතුව , මත්ද්‍රව්‍ය නැතිව ජීවත් වෙයන්. එතකොට උබට කිසි ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවනි. හැබැයි මේ සසරෙන් එතෙර වෙන්න ඕන නම් ඕක විතරක් මදි. සමථ, විදර්ශනා වඩල රහත් වෙයල්ලා. එතකොට සසරෙන්ම නිදහස්. ඔන්න ඕක තමයි අපේ බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒවගේම මේ සසරෙන් එතෙර වෙන හැටිත් පැහැදිලිවම කියල දුන්න.
ඉතින් උබල මේ එක එක පොන්* ප*යෝ කියන බොරු අහල උඩ බලාගෙන ඉදපල්ලා aliens ලා ඇවිත් උන්ගේ අලුත් දහම දේශනා කරලා යනකම්. යකෝ මෙච්චර ලස්සනට හැමදේම දේශනා කරලා තියෙන බුදු දහම විනාශ කරන්නේ තොපේ වගේ එවුන් තමයි. මිනිසුන්ගේ මොළවලට විකාර දාල වෙන ආගම් පතුරුවමින් ඉන්නේ තොපි වගේ මිත්‍යදෘසටික එවුන් තමයි.
හරි පලයල්ලා ඔරියගේ පොරි අහගෙන , ගිහිල්ල කෙල වුනාම හෝ උගේ aliens අවේ නැතිවුනාම අයේ වරෙන් බුදු දහමට.
බුදුහාමුදුරුවෝ කිව්වා දැන්ම ලෝකවිනාශයක් වෙන්නේ නැ කියල . ඒවගේම ඒක වෙන හැටිත් පැහැදිලිව කිව්වා. ඒ නිසා 21/12/2012 මුකුත් වෙන්නේ නැ. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ සාසනය අවුරුදු 5000 තියෙනවා කිව්වනම්, තාම අවුරුදු 2600 විතර ඉවර. ඉතින් තව අවුරුදු 2400 අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් උබල මුගේ බොරු අහල ලෝක විනාශය ගැන කියවනවා. යකෝ තොපිට බුදුහාමුදුරුවොඩ විශ්වාස නැත්නම් මේ පොරියද?
හොදට කල්පනා කරලා බලපල්ලා. මම මේ පොස්ට් ඒක ලිව්වේ තොපේ මොලේ පැදෙන්න.