උන්ට දඩුවම් දෙන්න වෙනවා. මොනාද කියලා තාම තීරනය කරලා නෑ.සොනික්;13273164 said:ඔරියන්තුමා ඔබතුමාට මෙතැන මඩගහන ,අපහස කරන ,අයට ඔබතුමා දඩුවම් කිරීමට බලපොරෝත්තුවෙනවද? ඒ මොනවාගෙන් දඩුවම්ද ? පැහැදිලි කිරීමක් කලොත්
උන්ට දඩුවම් දෙන්න වෙනවා. මොනාද කියලා තාම තීරනය කරලා නෑ.
Onna poriya ehen mehen ahula gaththa ewa thama keyanne..MIB,stargates..manasika ledek!machanla menna meka 2009 wala giya tv series ekak. meka ape oriyan
thuma kiyana katawat tikak samanai

ඇත්තද පොන්ස්?මම බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ, මුහමද්තුමා කියන හුඟක් ආගමික නායකයන් ජීවමානව දැකලා තියෙන පිටසක්වල ජීවියෙක්.ඒ අය සමග මම කතා කරලාත් තියෙනවා.ඒ වගේම ජේසුස්තුමා කුරුසේ ඇන ගහන කොට මම එතනත් ඉඳලා ඒ ක්‍රියාපටිපාටිය නීරික්ෂනය කරා.

මම 2001 වසර තුල ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා.නමුත් ලැබුනේ නෑ.මේක අපේ ප්ලෑන් (A )ඒ එකයි.එය අපි අතහැරලා දැම්මා.එහි අරමුන වුනේ 2001 වසරේ ඇමරිකාවට ගොස් එහි පදිංචි වී 2012 වසර තුල ඇමරිකන් ජනාධිපතිවරනයට ඉදිරිපත්වෙලා මෙම වසර තුල ඇමරිකානු ජනාධිපති වශයෙන් පිටසක්වල සමග ෆස්ට් කන්ටෑක්ට් එක ඇති කරගන්නයි.නමුත් මේක අපිට ඇමරිකන් ඔත්තු සේවාවන් මගේ වීසා රිජෙක්ට් කිරීම නිසා අතහැරලා දාන්න වුනා.ඒ අනුව 2012 වසර තුල පෘථිවි නායකයා වශයෙන් පිටසක්වල ජීවීන් ආවට පස්සේ පත්ව පිටසක්වල සම්බන්ධතාවය ගෙන යාමට තීරනය කලා.මේක තමයි ප්ලෑන් (B)බී.
මේ අනුව 2012 වසර තුල රොම්නි හෝ ඔබාමා ඇමරිකානු නායකයන් වන්නේ නෑ.වුනත් ඉතාම සුලු දින ගනනක්.

අනේ හුකේ නන්නානේ

පිටසක්වල යානා ආපු ගමන්ම සියලූම රූපවාහිනි ගුවන් විදුලි යන්ත්‍ර ඔවුන් හැක් කරලා පෘථිවිය පිටසක්වල ජීවීන් සිය පාලනයට ලබාගෙන ඇති බව දැනුම් දේවී.පැය කීපයක් ඔවුන්ගේ පණිවුඩ ඔබට ලැබේවී.
![]()
Kinkon උබට පිස්සුද බන් කොහෙද බන් බය හිතෙන්නෙ. ඔය ඔරියම කියන්නෙ හෙන රූමත් කියල... ඉතිං මේක ඌම දාපු Pic එකක්නේ.. බලහන්කො රූමත්කම.පිටසක්වල ගුවන් යානා මම ඉන්න ප්‍රදේශවල නිතරම යනවා එනවා.ඒ වගේම පිටසක්වල විසින් එවන ලද මානවයන් මාව හමු වෙන්නත් එනවා.හුඟක් වෙලාවට රූමත් කාන්තාවන් එවන්නේ.මෙයාලට එච්චර වයසක් නැත.වරදවා හිතන්න එපා.එහෙම සෙක්ස් කනෙක්ෂන් නම් නෑ.අදහස් හුවමාරු කර ගනිමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් මට කලු පාර බල්ලෝ දෙන්නෙකුත් ආරක්ෂාවට දීලා තියෙනවා.මේ බල්ලන් නාවන්න ඕනත් නෑ.කෑම කන්නෙත් නෑ.

මෙවුන් දැක්කම බය හිතෙනව ඕයි!![]()