තව සති 5ක් 6ක් යනකොට පිටසක්වල ජීවීන් එනවමයි.![]()
තව මාසෙකින් "2013 පිටසක් වල ජිවින්ගෙ වසරයි" කියලා අලුත් ත්රේඩ් එකක් දාපන්



තව මාසෙකින් "2013 පිටසක් වල ජිවින්ගෙ වසරයි" කියලා අලුත් ත්රේඩ් එකක් දාපන්






ОrionThuma;13791838 said:අනේ හොර ඔරියෝ....
මෙන්න අපේ සැලැස්ම එළි වෙලා![]()

ඔන්න බලපන් ඔරියා ප්ලෑන් බි එකක් ගෑන කියනවා නෙද?ඔකා දෙසෑම්බර් මාසෙන් පස්සෙ ඉ0ගිරිසි හොඩියෙ තියෙන ඔක්කොම අකුරු දාල ප්ලෑන් ගෑන කියයි,,ප්ලෑන් එ,පෑලෑන් බි, ප්ලෑන් සි,,ප්ලෑන් ඩි,,ප්ලෑන් එෆ්,,ප්ලෑන් ඉzඑඩ්,,ප්ලෑන් ඩාබ්ලිව්,,ප්ලෑන් වයි,,,
අන්තිමට ඉතින් මුවන්පෑලෑස්ස වගෙ තමයි,,,

ОrionThuma;13792865 said:අපිට තියන්නෙ ප්ලෑන් 4යි.
ප්ලෑන් එෆ්, ප්ලෑන් යූ, ප්ලෑන් සී, ප්ලෑන් කේ.
මේකෙන් ප්ලෑන් සී ගැන පූර්ණ විස්තරයක් මම කලින් කරා.
ආයෙත් ඒ විස්තරේ කරන්න ඉඩ තියන්න එපා, මටම මළ පනිනවා![]()

තව සති 5ක් 6ක් යනකොට තොට ලිඳේ පනින්න වෙනවමයි.තව සති 5ක් 6ක් යනකොට පිටසක්වල ජීවීන් එනවමයි.![]()

උබෙ මලට මම බය වෙයි,,,එකෙක් ඔය මල් ගහල ඉරාගෙන තියෙන හරිය හොදටම ඈති,,තව මාසයයි,,,දෙවියන්ට ඉස්තුති වෙන්න අවුරුද්ද ඉක්මනටම ගියා ඔරියගෙ හෙලුව එලකිරි එකට පෙන්නන්න
තව සති 5ක් 6ක් යනකොට තොට ලිඳේ පනින්න වෙනවමයි.![]()
හාරන් පනින්න ඕනි නෑ හඳේ හාල් බිසිනොස් එකක්වත් පටන් ගනින් මම මෙහේ ලෝකල් කඩ ටිකක් සෙට් කරන්නම්!ОrionThuma;13793855 said:මම ත්රෙඩ් එක පුරාවටම පෙන්වා දුන්නා අපේ පැත්තට විශ්වයක්ම තිබුනත් ලිඳ තියන්නේ උබලගෙ පැත්තෙ බව.
අපේ ප්ලෑන් එක හඳේ පොඩියට ලිං හාරාගන්නයි.

ОrionThuma;13794040 said:උඹලා හිතනවාට වඩා සෑහෙන දෙයක් යටින් යනවා. ඒලියන් ටෙක්නොලොජීස් වලින් පොල් මුඩ්ඩක් ගැහුවත් නවතින්නෙ නෑ

ОrionThuma;13794040 said:උඹලා හිතනවාට වඩා සෑහෙන දෙයක් යටින් යනවා. ඒලියන් ටෙක්නොලොජීස් වලින් පොල් මුඩ්ඩක් ගැහුවත් නවතින්නෙ නෑ
