2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
තව මාසෙකින් "2013 පිටසක් වල ජිවින්ගෙ වසරයි" කියලා අලුත් ත්‍රේඩ් එකක් දාපන්:lol::lol:

අනේ හොර ඔරියෝ....
මෙන්න අපේ සැලැස්ම එළි වෙලා :(:(
 
Nov 5, 2012
35
3
0
අපට දස මසක් තුල තටමලත් කරුංක ගෙඩියක් තරමෙ කෑල්ලක් පුතුවියෙං අල්ලගන්න බැරි වුනා නෙ කොලුවනේ. :(

මං හිතුණොත් සුවිසයිඩ් එකක් කොරගන්නවා මෙයා.. ඔරියොං කොලුව ගැන විස්වාසෙ පලුදු වෙලා තියන්නෙ හොඳටෝම. :(

මටත් කිව්වෙ හඳ දෙන්නං තරු දෙන්නං කියලා. ඒකමයි ඔරියොංව එම්ප්ලෝයි කොලෙත් :(

ආය නම් කොලුවෙක් වැඩට ගන්නකොට ලහිපිටේ දාන්න හොඳ නෑ. අපටත් හොඳ පාඩම :baffled:
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13791838 said:
    අනේ හොර ඔරියෝ....
    මෙන්න අපේ සැලැස්ම එළි වෙලා :(:(
    ඔන්න බලපන් ඔරියා ප්ලෑන් බි එකක් ගෑන කියනවා නෙද?ඔකා දෙසෑම්බර් මාසෙන් පස්සෙ ඉ0ගිරිසි හොඩියෙ තියෙන ඔක්කොම අකුරු දාල ප්ලෑන් ගෑන කියයි,,ප්ලෑන් එ,පෑලෑන් බි, ප්ලෑන් සි,,ප්ලෑන් ඩි,,ප්ලෑන් එෆ්,,ප්ලෑන් ඉzඑඩ්,,ප්ලෑන් ඩාබ්ලිව්,,ප්ලෑන් වයි,,,

    අන්තිමට ඉතින් මුවන්පෑලෑස්ස වගෙ තමයි,,,:lol:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ඔන්න බලපන් ඔරියා ප්ලෑන් බි එකක් ගෑන කියනවා නෙද?ඔකා දෙසෑම්බර් මාසෙන් පස්සෙ ඉ0ගිරිසි හොඩියෙ තියෙන ඔක්කොම අකුරු දාල ප්ලෑන් ගෑන කියයි,,ප්ලෑන් එ,පෑලෑන් බි, ප්ලෑන් සි,,ප්ලෑන් ඩි,,ප්ලෑන් එෆ්,,ප්ලෑන් ඉzඑඩ්,,ප්ලෑන් ඩාබ්ලිව්,,ප්ලෑන් වයි,,,

    අන්තිමට ඉතින් මුවන්පෑලෑස්ස වගෙ තමයි,,,:lol:

    අපිට තියන්නෙ ප්ලෑන් 4යි.
    ප්ලෑන් එෆ්, ප්ලෑන් යූ, ප්ලෑන් සී, ප්ලෑන් කේ.

    මේකෙන් ප්ලෑන් සී ගැන පූර්ණ විස්තරයක් මම කලින් කරා.
    ආයෙත් ඒ විස්තරේ කරන්න ඉඩ තියන්න එපා, මටම මළ පනිනවා :frown:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13792865 said:
    අපිට තියන්නෙ ප්ලෑන් 4යි.
    ප්ලෑන් එෆ්, ප්ලෑන් යූ, ප්ලෑන් සී, ප්ලෑන් කේ.

    මේකෙන් ප්ලෑන් සී ගැන පූර්ණ විස්තරයක් මම කලින් කරා.
    ආයෙත් ඒ විස්තරේ කරන්න ඉඩ තියන්න එපා, මටම මළ පනිනවා :frown:
    උබෙ මලට මම බය වෙයි,,,එකෙක් ඔය මල් ගහල ඉරාගෙන තියෙන හරිය හොදටම ඈති,,තව මාසයයි,,,දෙවියන්ට ඉස්තුති වෙන්න අවුරුද්ද ඉක්මනටම ගියා ඔරියගෙ හෙලුව එලකිරි එකට පෙන්නන්න:lol:
     
    Last edited:

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    උබෙ මලට මම බය වෙයි,,,එකෙක් ඔය මල් ගහල ඉරාගෙන තියෙන හරිය හොදටම ඈති,,තව මාසයයි,,,දෙවියන්ට ඉස්තුති වෙන්න අවුරුද්ද ඉක්මනටම ගියා ඔරියගෙ හෙලුව එලකිරි එකට පෙන්නන්න:lol:

    ප්ලෑන් එකත් එක්ක මගේ මල :(
    නොට් විත් උඹ.
    එහෙන් මෙහෙන් සිංහලෙන් කඩු වචන කොටන එක පරසක්වලයාගේ පුරුද්දක්
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    තව සති 5ක් 6ක් යනකොට තොට ලිඳේ පනින්න වෙනවමයි.:)

    මම ත්‍රෙඩ් එක පුරාවටම පෙන්වා දුන්නා අපේ පැත්තට විශ්වයක්ම තිබුනත් ලිඳ තියන්නේ උබලගෙ පැත්තෙ බව.

    අපේ ප්ලෑන් එක හඳේ පොඩියට ලිං හාරාගන්නයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;13793855 said:
    මම ත්‍රෙඩ් එක පුරාවටම පෙන්වා දුන්නා අපේ පැත්තට විශ්වයක්ම තිබුනත් ලිඳ තියන්නේ උබලගෙ පැත්තෙ බව.

    අපේ ප්ලෑන් එක හඳේ පොඩියට ලිං හාරාගන්නයි.
    හාරන් පනින්න ඕනි නෑ හඳේ හාල් බිසිනොස් එකක්වත් පටන් ගනින් මම මෙහේ ලෝකල් කඩ ටිකක් සෙට් කරන්නම්!:(
     
    • Like
    Reactions: XpressM and Genuine

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    උඹලා හිතනවාට වඩා සෑහෙන දෙයක් යටින් යනවා. ඒලියන් ටෙක්නොලොජීස් වලින් පොල් මුඩ්ඩක් ගැහුවත් නවතින්නෙ නෑ
     
    ferwf41

    Member
    Aug 6, 2006
    599
    0
    0
    41
    melbourne,australia
    ОrionThuma;13794040 said:
    උඹලා හිතනවාට වඩා සෑහෙන දෙයක් යටින් යනවා. ඒලියන් ටෙක්නොලොජීස් වලින් පොල් මුඩ්ඩක් ගැහුවත් නවතින්නෙ නෑ

    yatin yanne monawada ban pol lelil pawenawa misak :lol:
     
    Status
    Not open for further replies.