2012 රතු වැස්ස හෙළි කල යුග විනාශයේ අබිරහස
පිටසක්වල දෙමුහුම්කරණය සහ රතු වැස්සේ රතු සයිල

රාමායනය -3 කාණ්ඩය 41 සර්ගය
"වායුව භිහිසුනු ලෙස හමයි.පොලොව මදින් මද සැලේ.කදු මුදුන් කැඩිබිදි වැටේ.ගස් ඇදවැටේ .විශාල කිඹුලන්වැනි මේඝයෝ ගැජුම් දෙති.ඇතැම් මේඝයක් ලේ බිදු වලින් මිශ්‍රවූ මහා වර්ෂා වස්සවයි.රක්තවර්ණවූ සන්ධ්යාකාලය අතිශය දූරදර්ශීය "
මෙය රතු වැසි සම්බන්දව ඇති පැරණිම සාහිත්‍ය තොරතුරුය.
සෙවනගල ඉදිගොලපැලැස්සට මේ වැස්ස 2012දී වැටුණි. මේත් සමග තවත් ස්ථාන ගනනාවකට මෙය පතිත වුණි.මින් අභිරහස් රතු සයිල හමුවේ.මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිහ මෙය පිටසක්වල සයිල සමූහයක් බව තහවුරු කලේය. . මායා අනාවැකි වලට අනුව ඔවුන්ගේ නව යුගයක ආරම්භය 2012දී සිදු විය .
මෙය සයිල රතු රුධිරාණු මෙන් වුවද බිත්තිය ඝනකම්ය.සෙන්ටිග්‍රේට් 121 දී ක්ශුද්‍රජීවීන් මියගියත් 300 දී පමණ මෙම සයිල වල ගුණනය ඇරඹේ . මෙලොව කිසිදු DNA RNA කට සමාන නැත.
2012 නොවැම්බර් දෙසැම්බර් සමයේ මේ වැස්ස පතිත වුනා.මේ සමයේ චන්ද්‍රා වික්‍රමසිහ නම් විද්වතා පවසා සිටියේ මෙකල උල්කා වැස්සක් පතිතවන බවත් එවා වැටුනොත් අවධානයෙන් සිටින ලෙසත්ය.
පිටසක්වල ජීවත්වන රාවණ ශිෂ්ටාචාරයේ අදීතමයින් විසින් මෙම වැස්ස ඇතිකරන්නට ඇතිකරන්නට ඇති බව සදහන් කරමින් ඇතැමුන් මත පල කරයි .රාවණා ශිෂ්ටාචාරය සහ මායා ශිෂ්ටාචාරය සමග ඇත්තේ දැඩි සම්බන්දයකි . මෙරට ත්රිසිහලයෙන් එක් පෙදෙසක් මායා රට ලෙස හදුන්වන අතර සිදුහත් කුමරුගේ මවගේ නම මහාමායාය. මයදානව යනු රාවණාගේ මාමාය .මයාරත්න මායාදුන්නේ නම් අදටත් මෙරට ඇත .
මෙම රතු සයිල පිටසක්වලින් ආ බව විද්‍යාත්මකව තහවුරුවන්නේ නම් මෙය පිටසක්වල ජීවීන්ගේ ජාන නම් ඒවා හා මානව ජාන ඒකතු වී පිටසක්වල දෙමුහුම්කරණයක් සිදු වෙමින් පවතිනවාද යන්න තවමත් අභිරහසකි. පිටසක්වල දෙමුහුම්කරණය ජීව විද්‍යාවේ නව මන්පෙත් සොයන ලෝකයේ බලවත් රටවල්වල විද්වතුන්ගේ ජනප්‍රිය මාතෘකාවකි
ඇතැමුන්ට අනුව මේ වැස්ස නිසා උපදින නවදරුවන් විශේශ හැකියාවන්ගෙන් යුක්ත දරුවන් විය හැකි බව පවසයි .මෙම දරුවන්ගේ ඉපදීම මෙය සිදු වී වසර 9කින් සිදු වනු ඇති බවත් මොවුන් මායාවරුන්ගේ නව යුගයේ පුරෝගාමින් වනු ඇති බව ඇතැමුන් සදහන් කරයි . මෙම සයිල ශුක්‍රාණු නොවුනත්,ශුක්‍රාණු වැනි කාර්යයක් කරන මේ සයිල කෙසේ හෝ කාන්තාවන්ට සහ මිනිසුන්ට දැනටමත් ශරීරගතවී තිබීමට පුලුවන .සිරුර තුලදී මෙම සයිල සිරුරට කරන බලපෑම අභිරහසකි.මෙම සයිල මානව ඩිම්බ සහ ශුක්‍රාණු වලට යම් බලපෑමක් කරනබව අනුමාන කල හැක .
මේ දරුවන් දෙනෙත් හරිද්දි සොබාදහමේ දැඩි විනාශයක් වෙමින් අද්යාත්මික මිනිසුන් පමණක් ඉතුරුවනු ඇති බවත් මේත් සමග නව මයා ශිෂ්ටාචාරයක ඇරඹුම සිදු වේ. මායාවරුන්ගේ සුපිරි බුද්ධිමතුන් වන මුල් හෙළයන් මේ මිහිමත ලoකාවේ බිහිවීම අතලග බව කලු සුද්දන් දැනගත යුතුය.
කලුසුද්දන්ගේ මරණය අතලගද ?
Breaking News - විශාල ස්වාභාවික මානව සoහාරයක් මෙරට සිදුවීමට ආසන්න බව අධ්‍යාත්මය දියුණු කල පුද්ගලයින් මෙරට අප්‍රසිද්දියේ මේ වන විට ප්‍රකාශ කරමින් සිටියි. මෙය මාහට මේවන විට පුද්ගලයන් දෙදෙනෙකු පවසා ඇති අතර රතු වැසි සිදුවීමත් සමග එකම විනාශය මා හට වාර්තා වූ 3 වන අවස්ථාව මෙයයි

රතු වැස්ස ගැන පේරාදෙණිය සමඟ වාදයකට සූදානම් – චන්ද්‍රා වික්‍රමසිංහ
පසුගිය දෙසැම්බරයේදී අරලගංවිල, කුඩාවැවට වැටුණු උල්කාෂ්ම සහ එම ප්‍රදේශයේ පතිත වූ රතු වැස්ස අතර සම්බන්ධයක් පවතින බවත් රතුවැස්සේ ෙසෙල සහ උල්කාෂ්මයේ ජීව ඩයටම ෙසෙල අතර සමානකම් පවතින බවත් තාරකා ජීව විද්‍යාඥ මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා යළිත් කියා සිටී.
සිය පර්යේෂණවල ඉදිරි පියවරක් ලෙස මෙම උල්කාෂ්මවල ජීවී ෙසෙල සහ රතුවැස්සේ ජීවී ෙසෙල වල සබදතාව පිළිබද සොයා බැලීමට පැමිණි අවස්ථාවේ බකිංහැම් තාරකා ජීව විද්‍යා කේන්ද්‍රයේ අධ්යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
‘උල්කාෂ්මවල ජීවී ෙසෙල වගේම රතුවැස්සේ සාම්පලවල වල ජීවී ෙසෙල එංගලන්තයේ කාෆීඞ් විශ්වවිද්‍යාලයේ දී සම්පේ‍්‍රක්ෂිත ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමේ දී මෙම ජීවී ෙසෙලවල සමානකමක් පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබද විවිධ අදහස් පළ වූ බව අප දුටුවා. ඒ නිසා අපි විද්‍යුත් ඊමේල් පණිවිඩ යවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන්ට විවෘත ආරාධනාවක් කළා. විද්‍යාත්මක සංවාදයකට එළෙඹීම වඩාත් හොදයි කියා. එවැනි විද්‍යාත්මක සංවාදයකට අප සූදානම්’ යැයි ද මහාචාර්ය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
https://sathyagaweshana.blogspot.com/2013/04/blog-post_5610.html

Last edited: