ඔව් 2012දිම වෙයි කියලා හිතන්න අමාරුයි.මොනව උනත් 2012 ඔය සීන් එක වෙයි කියල හිතන්න අමාරුයි

ඔව් මචන් කවදා හරි දවසක ඕක වෙනවා.2012 loka winashe gana,, bt aniwa kawada hary loka winashayak wenwa,,![]()
ඒත් කොහොමද 2012ක් ඔතනට ගැවුනේ?
හිතාගන්න බෑ


වෙන දේ කොහොමත් වෙනවනේ.දැනගෙන පොඩ්ඩක් ලැස්ති වෙලා ඉන්න ඒක හොදයිනේAneeeeee ban oya kehelmala wenavanam wei nattan novei. oya tharam kiyawanna deyak nahane.. hari wenava kiyamu... nawattannada ehema nattan huullannada, andannada.... bahaneeeeee.... attata muuna dipallaaaaaaaaaa......... honda wada karapalla, etakota marennavat jivat wennavat baya wenna deyak naha..

2689 di thamai loke winasa wenne.. une naththam enna maawa hamba wennaදැන් 2011නේ.2012?![]()

නැ බන් වෙන්නේ නැ කියලා කොහොමද කියන්නේ?![]()
ඔයගේ පොඩි එවුන්ව හොයාගේන මගේ පොඩි එවුන්ට තමා එන්න වෙන්නේ.2689 di thamai loke winasa wenne.. une naththam enna maawa hamba wenna![]()


ඉස්සරහාට තව මොන මොන තත්ව ඇතිවෙයිද දන්නේ නෑලෝක විනාස මගුලක් නෙවේ බං , ලා නිනා කියලා එකක් මේ වෙලා තියෙන්නේ
මේ බලාන්ටකෝ ඉතිං දන්න සිංහලෙන් තියෙනවා
http://mageahasa.blogspot.com/2011/01/blog-post.html

machan..oka thamai machan seen ekaවෙනවා කියපු එකම එකා![]()

උබ කොහොමද ඉතින් හරියටම කියන්නේ ලෝක විනාසේ 2012දිම වෙයි කියලා.machan..oka thamai machan seen eka
monawa karannada attha tikak gaburui wagema....thitthai kiyala kathawakuth tiyenawane...
aniwa loka winashe sidu wenawa..
pinak dahamakkaragena,kana deyak kaala bona deyak beela idapalla

ඔය කිව්වාට පින් කරපු අයට බෙරෙන්න පුලුවන් වෙයිද?Oks nowunata kamak nehe..pinak dahamak karaganna pahu wenna epa!![]()


