2012 ලෝක විනාසය,ඇත්තද?බොරුද?

2012 ලෝක විනාසය,ඇත්ත&#

  • ඇත්තද?

    Votes: 7 15.2%
  • බොරුද?

    Votes: 19 41.3%
  • හිතාගන්න බෑ

    Votes: 20 43.5%

  • Total voters
    46
  • Poll closed .

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :yes: මොනව උනත් 2012 ඔය සීන් එක වෙයි කියල හිතන්න අමාරුයි
    ඔව් 2012දිම වෙයි කියලා හිතන්න අමාරුයි.;)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Aneeeeee ban oya kehelmala wenavanam wei nattan novei. oya tharam kiyawanna deyak nahane.. hari wenava kiyamu... nawattannada ehema nattan huullannada, andannada.... bahaneeeeee.... attata muuna dipallaaaaaaaaaa......... honda wada karapalla, etakota marennavat jivat wennavat baya wenna deyak naha..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    2012 loka winashe gana,, bt aniwa kawada hary loka winashayak wenwa,,:eek::eek::)
    ඔව් මචන් කවදා හරි දවසක ඕක වෙනවා.:)ඒත් කොහොමද 2012ක් ඔතනට ගැවුනේ?:nerd:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හිතාගන්න බෑ :dull:
    :dull::dull:
    Aneeeeee ban oya kehelmala wenavanam wei nattan novei. oya tharam kiyawanna deyak nahane.. hari wenava kiyamu... nawattannada ehema nattan huullannada, andannada.... bahaneeeeee.... attata muuna dipallaaaaaaaaaa......... honda wada karapalla, etakota marennavat jivat wennavat baya wenna deyak naha..
    වෙන දේ කොහොමත් වෙනවනේ.දැනගෙන පොඩ්ඩක් ලැස්ති වෙලා ඉන්න ඒක හොදයිනේ:P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    නැ බන් වෙන්නේ නැ කියලා කොහොමද කියන්නේ?:oo::oo:

    ලෝක විනාස මගුලක් නෙවේ බං , ලා නිනා කියලා එකක් මේ වෙලා තියෙන්නේ
    මේ බලාන්ටකෝ ඉතිං දන්න සිංහලෙන් තියෙනවා
    http://mageahasa.blogspot.com/2011/01/blog-post.html
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලෝක විනාස මගුලක් නෙවේ බං , ලා නිනා කියලා එකක් මේ වෙලා තියෙන්නේ
    මේ බලාන්ටකෝ ඉතිං දන්න සිංහලෙන් තියෙනවා
    http://mageahasa.blogspot.com/2011/01/blog-post.html
    ඉස්සරහාට තව මොන මොන තත්ව ඇතිවෙයිද දන්නේ නෑ:nerd:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වෙනවා කියපු එකම එකා:baffled::baffled::nerd:
    machan..oka thamai machan seen eka:baffled:
    monawa karannada attha tikak gaburui wagema....thitthai kiyala kathawakuth tiyenawane...

    aniwa loka winashe sidu wenawa..
    pinak dahamakkaragena,kana deyak kaala bona deyak beela idapalla
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    machan..oka thamai machan seen eka:baffled:
    monawa karannada attha tikak gaburui wagema....thitthai kiyala kathawakuth tiyenawane...

    aniwa loka winashe sidu wenawa..
    pinak dahamakkaragena,kana deyak kaala bona deyak beela idapalla
    උබ කොහොමද ඉතින් හරියටම කියන්නේ ලෝක විනාසේ 2012දිම වෙයි කියලා.:nerd: