2012:12:12 කියූ අනාවැකි දෙක

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    screenshot_2021-01-08-23-19-21-png.109016
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සමනල අඩවියේ භාවනා කරන කෙනෙක් අනාවැකි දෙකක් කිව්වා.

    1 බැංකු පද්ධතිය කඩා වැටෙනව කිව්වා

    2 කන්න නැතුව යනවා කිව්වා.

    බොරුද ?
    ඕක ඉතින් කියන්න බලයක් ඕනේ නැහැ කොමන් සෙන්ස් මනුස්සයෝ 🤦🤦
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සමනල අඩවියේ භාවනා කරන කෙනෙක් අනාවැකි දෙකක් කිව්වා.

    1 බැංකු පද්ධතිය කඩා වැටෙනව කිව්වා

    2 කන්න නැතුව යනවා කිව්වා.

    බොරුද ?
    තම්බි සිංහල වෙස් අරගන්නව කියලත් මොකෙද්ද මන්ද කියල තිබ්බ. උගේ නම මතක නෑ :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    සමනල අඩවියේ භාවනා කරන කෙනෙක් අනාවැකි දෙකක් කිව්වා.

    1 බැංකු පද්ධතිය කඩා වැටෙනව කිව්වා

    2 කන්න නැතුව යනවා කිව්වා.

    බොරුද ?
    ඔව්ව නන් ඔය රතුමිරිස් කන සුද්දො රටවල් වල ට්‍රාන්සැක්ශන් දිහා බලලත් කියන්නෙ ඕවට දිවැස් ඕනියෑ. හොද මැශින්ලර්නින් මොඩල් එකක් ට්‍රේන් කරගත්ත නන් ඔව්ව දන්නෙම නැති එකෙක්ට උනත් ටක්කෙටම කියන්න පුළුවන් නෙ.
     
    • Like
    Reactions: waca

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    සමනල අඩවියේ භාවනා කරන කෙනෙක් අනාවැකි දෙකක් කිව්වා.

    1 බැංකු පද්ධතිය කඩා වැටෙනව කිව්වා

    2 කන්න නැතුව යනවා කිව්වා.

    බොරුද ?
    රටේ ආර්ථිකේ හැසිරෙන විදිය බැලුවම් ඕන මනුස්සයෙක්ට කියන්න පුලුවන් ඉදිරිය ගැන අනාවැකිය්ක්

    ඔව් රටේ බඩුවල හිගයක් යද්දි ඕන පොඩි එකෙක්ට තෙරෙනව හෙට අනිද්ද මේක තවත් අඩු වෙනව කියල

    මම අනාවැකියක් කියන්නද ඉස්සරහට ආයි ලංකාවෙන් ඩොලර් එලියට යන එක අඩු කරන්න ගොඩක් දේවල් ගේන එක තනහම් කරයි
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඔය අනවැකිය කිව්වෙ 2012 ටත් කලිනුයි.

    ආන්න ඒකයි අරුමේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර