2012/2013 University entrance ප්‍රශ්ණ තියෙන එවුන්ට

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    2.Camp iwara wenakan letters enne nadda
    3.First selection letters awill kochchara kalekinda boattu enne,

    tawa prashna tiyenawa, hemita ahannam :D

    2.samaharunta camp eke innakota gedarata letter eka enawalu.
    3.masekin withara

    anith ewa kagen hari ahala kiyannam machan
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩො මගෙ කෙල්ලගෙ අම්මා ඔය Training එකට කොල් කරලා අහලා, එහෙන් කියලා, මින්නෙරියට යවන්නෙ ගොඩක් හොද අය ලු.. එක නිසා එයාලට අනිවාර්යයයි ලු ඔකට එන එක :angry: එ වගෙම මොනම හෙතුවක් නිසා වත් ඔකෙන් කොහෙවත් එලියට යන්න බැ ලු...
    අනික එ අයට 2nd Or 3rd Batch එකට එකතු වෙන්නත් බැ ලු... ඉතින් එයලා මෙ 1st Batch එකෙ ඔක අනිවාර්යයෙන්ම කරන්න ඔනෙ ලු...

    මොන මගුලක් ද බන්..!!! එකිව මෙහෙ Uni ගෙනවා නම් ඊට වාඩා හොදයි!!!!
    මොනවා කරන්නද ඉතින්, දැන් කෙල්ල යනවා ලු..

    උදව් දුන්න අයට ගොඩක් තැනක්ස්
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මට තිබුනේ දියතලාවේ.

    මමත් හෙන බයේ ගියේ රැවුල කපන්න වෙයි කියල. ඒත් මටනම් අවුලක් උනේ නෑ වෙලාවට.
    මමත් සෝනි ඩිජිටල් කැම් එකක් අරන් ගියා. පොඩි නොකිය ෆෝන් කෑල්ලත් අරන් ගියා. ඒවට කිසි කේස් එකක් තිබුනෙ නෑ බන් අපිනම් හිතේ හැටියට ෆොටෝස් ගත්ත. ආමි ජිම් එකේ තමයි අපි වැඩි හරියක්ම ෆොටෝස් ගත්තේ. :rofl:

    රෑ කොල්ලොත් එක්ක ගත්ත ආතල් තාම තියෙනව වීඩියෝස්. පට්ට යකුනේ ඕක මිස් කරගන්න එපා. වෙන යුනි වල උනුත් යාළුවො කරගන්න පට්ට චාන්ස් එක උන්ව එෆ්බී ඇඩ් කරගන්න එහෙම පුලුවන්.

    අවුලකට තියෙන්නේ පට්ට විදියට අව්වේ ඉන්න වෙනවා. එ දවස්ටිකට පට්ට විදියට කලු වෙනව. මම අත් දිග ටී එකක් ගහන් හිටියේ :)
     
    mama hithanne ne bn ehenam mun photo buruthu pitin fb danne kohomada :lol::lol:

    මට තිබුනේ දියතලාවේ.

    මමත් සෝනි ඩිජිටල් කැම් එකක් අරන් ගියා. පොඩි නොකිය ෆෝන් කෑල්ලත් අරන් ගියා. ඒවට කිසි කේස් එකක් තිබුනෙ නෑ බන් අපිනම් හිතේ හැටියට ෆොටෝස් ගත්ත. ආමි ජිම් එකේ තමයි අපි වැඩි හරියක්ම ෆොටෝස් ගත්තේ. :rofl:

    රෑ කොල්ලොත් එක්ක ගත්ත ආතල් තාම තියෙනව වීඩියෝස්.

    two-thumbs-up.jpg
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මට තිබුනේ දියතලාවේ.

    මමත් හෙන බයේ ගියේ රැවුල කපන්න වෙයි කියල. ඒත් මටනම් අවුලක් උනේ නෑ වෙලාවට.
    මමත් සෝනි ඩිජිටල් කැම් එකක් අරන් ගියා. පොඩි නොකිය ෆෝන් කෑල්ලත් අරන් ගියා. ඒවට කිසි කේස් එකක් තිබුනෙ නෑ බන් අපිනම් හිතේ හැටියට ෆොටෝස් ගත්ත. ආමි ජිම් එකේ තමයි අපි වැඩි හරියක්ම ෆොටෝස් ගත්තේ. :rofl:

    රෑ කොල්ලොත් එක්ක ගත්ත ආතල් තාම තියෙනව වීඩියෝස්. පට්ට යකුනේ ඕක මිස් කරගන්න එපා. වෙන යුනි වල උනුත් යාළුවො කරගන්න පට්ට චාන්ස් එක උන්ව එෆ්බී ඇඩ් කරගන්න එහෙම පුලුවන්.

    අවුලකට තියෙන්නේ පට්ට විදියට අව්වේ ඉන්න වෙනවා. එ දවස්ටිකට පට්ට විදියට කලු වෙනව. මම අත් දිග ටී එකක් ගහන් හිටියේ :)

    11.gif
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    අඩො මගෙ කෙල්ලගෙ අම්මා ඔය Training එකට කොල් කරලා අහලා, එහෙන් කියලා, මින්නෙරියට යවන්නෙ ගොඩක් හොද අය ලු.. එක නිසා එයාලට අනිවාර්යයයි ලු ඔකට එන එක :angry: එ වගෙම මොනම හෙතුවක් නිසා වත් ඔකෙන් කොහෙවත් එලියට යන්න බැ ලු...
    අනික එ අයට 2nd Or 3rd Batch එකට එකතු වෙන්නත් බැ ලු... ඉතින් එයලා මෙ 1st Batch එකෙ ඔක අනිවාර්යයෙන්ම කරන්න ඔනෙ ලු...

    මොන මගුලක් ද බන්..!!! එකිව මෙහෙ Uni ගෙනවා නම් ඊට වාඩා හොදයි!!!!
    මොනවා කරන්නද ඉතින්, දැන් කෙල්ල යනවා ලු..

    උදව් දුන්න අයට ගොඩක් තැනක්ස්

    බය වෙන්න එපා මචන් උඹේ කෙල්ල ගිහින් ඇවිත් කියයි ඒකනම් මරු කියලා :)
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මට තිබුනේ දියතලාවේ.

    මමත් හෙන බයේ ගියේ රැවුල කපන්න වෙයි කියල. ඒත් මටනම් අවුලක් උනේ නෑ වෙලාවට.
    මමත් සෝනි ඩිජිටල් කැම් එකක් අරන් ගියා. පොඩි නොකිය ෆෝන් කෑල්ලත් අරන් ගියා. ඒවට කිසි කේස් එකක් තිබුනෙ නෑ බන් අපිනම් හිතේ හැටියට ෆොටෝස් ගත්ත. ආමි ජිම් එකේ තමයි අපි වැඩි හරියක්ම ෆොටෝස් ගත්තේ. :rofl:

    රෑ කොල්ලොත් එක්ක ගත්ත ආතල් තාම තියෙනව වීඩියෝස්. පට්ට යකුනේ ඕක මිස් කරගන්න එපා. වෙන යුනි වල උනුත් යාළුවො කරගන්න පට්ට චාන්ස් එක උන්ව එෆ්බී ඇඩ් කරගන්න එහෙම පුලුවන්.

    අවුලකට තියෙන්නේ පට්ට විදියට අව්වේ ඉන්න වෙනවා. එ දවස්ටිකට පට්ට විදියට කලු වෙනව. මම අත් දිග ටී එකක් ගහන් හිටියේ :)

    eka thamayi bn meke baya wenna tharam deyak ne bn
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මුගටියා;15881034 said:
    බෝට්ටු enda kochchara kal yanawada??

    මුල් Semester එක පුරාවට එන්න පුළුවන් කියලා යාළුවෙක් කිව්වා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට තිබුනේ දියතලාවේ.

    මමත් හෙන බයේ ගියේ රැවුල කපන්න වෙයි කියල. ඒත් මටනම් අවුලක් උනේ නෑ වෙලාවට.
    මමත් සෝනි ඩිජිටල් කැම් එකක් අරන් ගියා. පොඩි නොකිය ෆෝන් කෑල්ලත් අරන් ගියා. ඒවට කිසි කේස් එකක් තිබුනෙ නෑ බන් අපිනම් හිතේ හැටියට ෆොටෝස් ගත්ත. ආමි ජිම් එකේ තමයි අපි වැඩි හරියක්ම ෆොටෝස් ගත්තේ. :rofl:

    රෑ කොල්ලොත් එක්ක ගත්ත ආතල් තාම තියෙනව වීඩියෝස්. පට්ට යකුනේ ඕක මිස් කරගන්න එපා. වෙන යුනි වල උනුත් යාළුවො කරගන්න පට්ට චාන්ස් එක උන්ව එෆ්බී ඇඩ් කරගන්න එහෙම පුලුවන්.

    අවුලකට තියෙන්නේ පට්ට විදියට අව්වේ ඉන්න වෙනවා. එ දවස්ටිකට පට්ට විදියට කලු වෙනව. මම අත් දිග ටී එකක් ගහන් හිටියේ :)

    machanath diga oluwa wahana kallath thiyana hoody ekak daan inna puluwanda awwe inna scene waladi:dull::dull::sorry:
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    1. Selection letters kawadada enne,
    2.Camp iwara wenakan letters enne nadda
    3.First selection letters awill kochchara kalekinda boattu enne,
    4.Boattu enakota course eka patan aranda /anith aya Reg welada,
    5. Selection boattu awama Reg wenna kochchara kal denawada
    6.koi kale wage offcial patan ganida

    1.camp iwara weddith enawa.samaharunta camp inna dawas wala gedarata enawalu
    2. uda ekedi kiwwane
    3.patan aran 1st semester eka purawata enna ida thiyenawalu
    4.ow
    5.eka danne ne
    6.danne ne

    ewith thiyenawanam ekak hari ewata register wenna onelu bottu ennath