මචන් කොහොමද ඕවයේ නවාතැන් පහසුකම් දෙන්නේ? මන් ඇහුවේ කෙල්ලෝ කොල්ලෝ වෙනම වගේද? නැත්තම් කෙල්ලොත් එක්ක ආතල් ගන්න එහෙම අව්ලක් නැද්ද? (ආතල්=close relationship) එකෙන් අදහස් කලේ කෙල්ලෙක්ට පරිස්සමින් ඉන්න පුළුවන් නේද?
මගේ කෙල්ලත් යනවා බන් එකයි,.
මගේ කෙල්ලත් යනවා බන් එකයි,.
Last edited:


)
එ වගෙම මොනම හෙතුවක් නිසා වත් ඔකෙන් කොහෙවත් එලියට යන්න බැ ලු...
