2012/2013 University entrance ප්‍රශ්ණ තියෙන එවුන්ට

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් කොහොමද ඕවයේ නවාතැන් පහසුකම් දෙන්නේ? මන් ඇහුවේ කෙල්ලෝ කොල්ලෝ වෙනම වගේද? නැත්තම් කෙල්ලොත් එක්ක ආතල් ගන්න එහෙම අව්ලක් නැද්ද? (ආතල්=close relationship) එකෙන් අදහස් කලේ කෙල්ලෙක්ට පරිස්සමින් ඉන්න පුළුවන් නේද? :baffled: මගේ කෙල්ලත් යනවා බන් එකයි,. :dull:

    Hanthanata%20Payana%20Sanda.jpg
     
    Last edited:
    Jul 21, 2013
    154
    5
    0

    baya wenda apa bn, Kello kollo wena wenama. Army ake akkala kellonwa balaganne. Athal ganda no chance.:lol:
     
    • Like
    Reactions: dileeshakr

    78I2

    Banned
    Mar 17, 2013
    243
    10
    0
    මචන් ලා, මගෙ කෙල්ල මෙ සැරෙ කොලඹට තෙරිලා(Law Faculty), දැන් එයාට මින්නෙරියෙ තමයි Training ඇවිත් තියෙන්නෙ.... මම ඔක ගැන වැඩිය දන්නෙ නැ... කෙල්ලට නම් ඔකට යන්න ආස නැ ලු... එත් අම්මලා කියනව ලු යන්න කියලා..

    දැන් මට දැනගන්න ඔනෙ,

    1. ඔක අනිවාර්යමද(ගියෙ නැත්තනම් ඉස්සරහට කෙස් වෙයිද??)
    2.කෙල්ලෙක් ට ඉන්න පුලුවන් වාතාවරනයක් තියෙද?? (දන්නවා නෙ ඉතින් :( )
    3.ඔකට Phone ගෙනියන්න පුලුවන් ද?
    4. කෙල්ලට පොඩ්ඩක් ලෙඩ තියෙනවා (කකුලෙ Operation වගෙ එවා)... ඉතින් වැඩිය මහන්සි වෙන්න හොද නැ ලු... එහෙම එකෙ මෙකට ගිහින් මොනවා හරි වෙයිද???

    ඔවා තමා දැනගන්න ඔනෙ.... කට්ටියට පුලුවන් නම් උදව් කරන්න... මමත් කෙල්ල ගාව නැති නිසා මට බලන්නත් බැ නෙ...

    math minneriya...eki mata ehema kanawata set unoth , tho ekko boot kala tread ekak dai...mama aluth love eka gana tread ekak dai elakiri eke....
     
    78I2

    Banned
    Mar 17, 2013
    243
    10
    0
    කොස්තාපල්;15880829 said:
    mage rank eka 45th matale. mgt select. aran tyenne 1.2110n mata 1.3301 koi campus eka wage set weida?

    uba damme monada mgt ? yako colombo 1.54 ne....ubalata patta wasine...mama ohen liwwanam 1st gahanna thibba.....uba okata 45 nam
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මචන් කොහොමද ඕවයේ නවාතැන් පහසුකම් දෙන්නේ? මන් ඇහුවේ කෙල්ලෝ කොල්ලෝ වෙනම වගේද? නැත්තම් කෙල්ලොත් එක්ක ආතල් ගන්න එහෙම අව්ලක් නැද්ද? (ආතල්=close relationship) එකෙන් අදහස් කලේ කෙල්ලෙක්ට පරිස්සමින් ඉන්න පුළුවන් නේද? :baffled: මගේ කෙල්ලත් යනවා බන් එකයි,. :dull:

    Hanthanata%20Payana%20Sanda.jpg

    wena wenama bn.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ලීඩර්ශිප් ට්‍රේනින් එක අනිවාර්යද? ඒක කොහොමද හරියටම දැනගන්නෙ?

    ජොබ් එකක් (tuition) කරනවා මල්ලි. සති 3කට ඒක නවත්තන්ඩ බැරි නිසා යන්නෙ නැතුව ඉන්න්වා කියල කිව්වා.

    එහෙම අවුලක් වෙයිද?

    තෑන්ක්ස් :)
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ලීඩර්ශිප් ට්‍රේනින් එක අනිවාර්යද? ඒක කොහොමද හරියටම දැනගන්නෙ?

    ජොබ් එකක් (tuition) කරනවා මල්ලි. සති 3කට ඒක නවත්තන්ඩ බැරි නිසා යන්නෙ නැතුව ඉන්න්වා කියල කිව්වා.

    එහෙම අවුලක් වෙයිද?

    තෑන්ක්ස් :)

    oka gena nam danne ne machan hariyata .
    011 2-399314, 0112-2435306 , me number 2n ekakata cll karala thamai ahanna wenne.
     
    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    mata denaganna one SOR degree ekata amathara cima karannama oneda?mata godak aya kiwwa cima karanna kiyala,bt salli thamai awula.cima walata wada ganan adu courses nedda SOR ekata gelapena
     
    Jul 21, 2013
    154
    5
    0
    අඩො මගෙ කෙල්ලගෙ අම්මා ඔය Training එකට කොල් කරලා අහලා, එහෙන් කියලා, මින්නෙරියට යවන්නෙ ගොඩක් හොද අය ලු.. එක නිසා එයාලට අනිවාර්යයයි ලු ඔකට එන එක :angry: එ වගෙම මොනම හෙතුවක් නිසා වත් ඔකෙන් කොහෙවත් එලියට යන්න බැ ලු...
    අනික එ අයට 2nd Or 3rd Batch එකට එකතු වෙන්නත් බැ ලු... ඉතින් එයලා මෙ 1st Batch එකෙ ඔක අනිවාර්යයෙන්ම කරන්න ඔනෙ ලු...

    මොන මගුලක් ද බන්..!!! එකිව මෙහෙ Uni ගෙනවා නම් ඊට වාඩා හොදයි!!!!
    මොනවා කරන්නද ඉතින්, දැන් කෙල්ල යනවා ලු..

    උදව් දුන්න අයට ගොඩක් තැනක්ස්
    Math giya para minneriye giye bn. 1st batch ake, Apu nathi unuth barata unna. Api uni akata gaddinam Trainning aka gana ahuwwe na bn, me para monawa kiyaida dan na, Any way machan tikak kalin yanna kiyapan Register wenna.Officerslage Billet hambenne mulin reg wena unta, Mama tama antimata giye Reg wenda giya para. Tikak katu sahitha solderslage billet tama set une mata nam. Habai patta fun machan. Minneriye anne hugak tamil muslim untama bn.Mara experience akak aka, :)
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    ai bn mun ekekwat yanne natte leadership training?:baffled: mata nm maara athal wadak kiyala hitenne:cool:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    matath sahena prashna thogayak tiyenawa :D

    1. Selection letters kawadada enne,
    2.Camp iwara wenakan letters enne nadda
    3.First selection letters awill kochchara kalekinda boattu enne,
    4.Boattu enakota course eka patan aranda /anith aya Reg welada,
    5. Selection boattu awama Reg wenna kochchara kal denawada
    6.koi kale wage offcial patan ganida

    tawa prashna tiyenawa, hemita ahannam :D

    aapu course ekakata reg. wela inna onelu boattu ennath.e nisa ena ekata aniwaryen register wenna.

    wena wenama bn.

    :cool: