Jiwithe kiyanne Als nemai ban..mamath Als fail,but mama maths kale,
Als welin passe kerenna godak dewal tiyanawa...mamath issara ohoma thama hituwe,ammala bayakala,eth ewa ganan gatte na mama...
ow ban aurudu 22,23 weddi hitenawa dan api ammalata baya une aparade kiyala,mokada dannawada ehema hitenne Als fail unata mata pasuthawenne deyak na mama dan inna tathweta mama Ols witarai pass wela tiyenne.....umbala piliganna ekak na kiwwata...office eke kattiya danneth na mage education qualificationbaya karana eka thama awla
Jiwithe kiyanne Als nemai ban..mamath Als fail,but mama maths kale,
Als welin passe kerenna godak dewal tiyanawa...mamath issara ohoma thama hituwe,ammala bayakala,eth ewa ganan gatte na mama...
mama IT nemai construction field ekemonada karanna puluwan dewal thiyenne...mamath maths karala fail wenna yanne goda yanna widiyak thiyenawanan kiyannako it side eken nam godak hodayi
30 ude 5.00 ne

sirawatama kiyee news ekatadadan rupavahiniye brkin news giyada ada rata enawa kiyala?![]()
dan rupavahiniye brkin news giyada ada rata enawa kiyala?![]()
sirawatama kiyee news ekatada
e atthada bn? sirada kiyapanko,

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අත්තනෝමතික ක්‍රියා හා අකටයුතුකම් හේතුවෙන් දින කිහිපයකට නැවත දැනෙන්දෙන තුරු අද සිට මාගේ මහජන සම්බන්ධතා අංශයේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවන බව කාරුණිකව දන්වා සිටිමි.එම කාලය තුලදී ඔබට සිදුවන අපහසුතාවලට මාගේ බලවත් කණගාටුව......