2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මට සින්දුවක් දීපන් මම එකතු කරගන්නව Pamela anderson , paris hilton ,kim kardashian සහ අනිත් කට්ටියව.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ උනාට මට එපා......:no:

    දැන් නම් පරක්කු වැඩි කෙල්ලේ , ඒ වේලාවට විතරයි මම දෙන්නේ මුඩ් එක අප්සෙට් වුනාට පස්සේ පරක්කු කරලා දෙන එවා මං ලග නෑ . :baffled::no::dull:
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    බ්ලෑක්කා අපේ එවුන් නටවන්නත් එක්ක දිපන් බලන්න තිස්ස ගේ "රොකට් වලට " කියන සිංදුව
    blacka tarahai lu...api dennata denne nalu...fit1 apita downlod karala tamai ahanna wenne...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    5fGVw.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම එකක් දෙන්නද? හැබැයි අර බොරු දත් සෙට් එක ගලවල එන්න :D

    :rofl: උඹ දැන් මතක් කරපු හින්දා, කණ්නාඩි කුට්ටම දාගෙන අර දත් සෙට් එක හොයනවා වෙන්නත් ඇති බං :baffled::yes:
     
    Status
    Not open for further replies.