2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අප්පටසිරි...
    වරෙන් වරෙන්...
    වෙල්කම් කීවා ඔන්න...
    උඹ විතරයි මෙතනට දැන් අඩුවට තිබුනේ...:P
    උදේ පාන්දර ඇවිත් ගිය බන්... අර කරන්ට් එක කියන එක ගියා බන්..:angry::angry:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එල එල තැන්ක්ස් ගමයො :D එහෙනම් මං යනවා මචන් ලා :D

    ලංකාවෙ අයට සුබ උදැසනක් :D
    එ වගෙම ටු ලිටල් නංගා දොයියන්නෙ නැද්ද???
    එහෙනම් ගුඩ්9ට් නංගො
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    :rofl::rofl: ඔව් බන් යන්න කියලා :D
    ඇයි දැන් කියලා තිබ්බෙ කරන්ට් යන්නෙ නැ කියලා :confused::confused:
    ඒ උනාට ගියානේ බන්..:rolleyes::rolleyes: මෙච්චර දවසකට කැපුවේ නෑ බන් ඊයේ අදයි තමයි කැපුවේ...
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    o59gz9.jpg
     
    Status
    Not open for further replies.