2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මෙතන ඉන්න උන් පිස්සු කෙලිනවා බන්..බේරන්න බෑ අද :lol:

    සිරාවට බන් කොල්ලො පිස්සෝ වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා හැප්පෙනවා නැගිටිනවා. ලොල් සහිත event ගොඩයි කියහන්කෝ

    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    මගෙන් පෙමක් ලබන්න බෑ බොරුව දමාලා පෙට්ශා මේකේ ඉන්න පැනියො ටිකකට කියන්නේ :lol:

    ඔව් බං මේක අපේ උන්ට තේරෙන්නෙ නෑ. කෙල්ලො කටින් නොකියා ගේම් දෙන්නෙ ඔහොමයි. :lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සිරාවට බන් කොල්ලො පිස්සෝ වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා හැප්පෙනවා නැගිටිනවා. ලොල් සහිත event ගොඩයි කියහන්කෝ

    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif




    මුන් ඔක්කොම නොමග ගිහිල්ල....:dull:
     
    Status
    Not open for further replies.