2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-


ඔව් බං...ඒක තමා සාර්ථක නිර්මාණයක ලක්ෂණය..
එහෙම කාලෙකට එකක් කරන නිර්මාණ තමා ප්‍රසිද්ධ වෙන්නේ...
ගොඩක් මහන්සි වෙලා, කල් අරන් කරන නිර්මාණ සාර්ථකයි...
උදාහරණෙකට ගනිං ජිප්සීස්ලා...හෙන කාලෙකට එක සිංදුවයි..හැබැයි බඩු හිට්
ow ekath aththa :yes:mariensla unuth wadka kaloth aniwa hit mama asama band ekak:cool:
 

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    එල... මම ආසම සින්දුවක්......:yes::yes::yes:
    බොහොම ස්තුතියි ගමයා අය්යා....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිරා බන්z.. සින්දුව ලියපු කොළඹ කැම්පස් එකේ කෙල්ලව වත් මේ වෙලාවේ මතක් කරන්න ඔනේ. සිරා තේරුමක් තියන සින්දුවක්
    අනිවා මචං...බොක්කටම වදිනවා ඒ ගීතේ පද...

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    ඔව් බං...ඒක තමා සාර්ථක නිර්මාණයක ලක්ෂණය..
    එහෙම කාලෙකට එකක් කරන නිර්මාණ තමා ප්‍රසිද්ධ වෙන්නේ...
    ගොඩක් මහන්සි වෙලා, කල් අරන් කරන නිර්මාණ සාර්ථකයි...
    උදාහරණෙකට ගනිං ජිප්සීස්ලා...හෙන කාලෙකට එක සිංදුවයි..හැබැයි බඩු හිට්

    :yes::yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම එදා ඉන්නේ පාටීයක.. මොනා හරි උනොත් ඩෙෆා ලග ඉන්න කෙල්ල අරන් හාච්චි දීගෙන දීගෙන යනවා.. (පොඩ්ඩක් සන්වර වෙලා කීවේ අක්කෙක් ඉන්න හින්දා)
    :lol::lol::lol:kohedha kurunagala yanwadha:D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;14029897 said:
    :yes::lol::lol:



    එන්න කියල නම් එන්න කිව්වා මචං.ඔහොම කේස් එන හැම පාරම කියන එක නේ
    ;)
    ඒ වුනාට බඩු මුට්ටු අරගෙන එන්න කිව්වම ෆ්‍රිජ්,ටීවී අරගෙන එයි ද දන්නෙ නෑ.මොකද එකපාරක් එහෙමත් උනා
    :lol:

    tumblr_lst6jctoUM1qahc5w.gif
    tumblr_lst6jctoUM1qahc5w.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එළකිරි මචන්zzලා මම කැපෙනවා

    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා
    ගමයා එළටම ෂෝ එක කරා මචං
    එහෙනම් කට්ටියටම Good Night!