2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අනිවා මචං...බොක්කටම වදිනවා ඒ ගීතේ පද...


    siraa
    party2.gif
    party2.gif
    party2.gif
    party2.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පොඩ්ඩක් අසනීපෙන් මේ දවස් 2, 3නේ :(:(. මම යන්න අද ඉක්මනටම කියල :(. සොරි තමා :(.
    48.gif

    ගමය අයිය ඔයා නියමෙට ශෝ 1 කරනවා :yes:, ගුඩ් ලක්.:)
    එහෙනම් අපි කැපුනා යාලුවනේ..........:(
    35.gif

    සුබ රාත්‍රියක් වේවා..............:):):love:
    හීනෙන් ලස්සන කෑල්ලක් පෙනේව..........;);)


    79.gif
    සු රා මචං
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;14029933 said:
    එළකිරි මචන්zzලා මම කැපෙනවා

    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා
    ගමයා එළටම ෂෝ එක කරා මචං
    එහෙනම් කට්ටියටම Good Night!

    එළ මචං..සුරා වේවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14029933 said:
    එළකිරි මචන්zzලා මම කැපෙනවා

    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා
    ගමයා එළටම ෂෝ එක කරා මචං
    එහෙනම් කට්ටියටම Good Night!
    :Delakiri malli
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;14029933 said:
    එළකිරි මචන්zzලා මම කැපෙනවා

    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා
    ගමයා එළටම ෂෝ එක කරා මචං
    එහෙනම් කට්ටියටම Good Night!

    එලz මලේ... දාලා අපිටත් කිය
    එලකිරියේ ඇවිත් යන වෙලාවක බලලා යන්න

    ටටා එහෙනම්zzz
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14029916 said:
    මම බය උනේ සේරම නෑදෑයෝ ඉන්නෙ මූද අයිනෙ. මීගමුවෙ බං.:(:(

    අපේත් බං...මූද කිට්ටුවම නෙමෙයි හැබැයි...
    බය වෙන්න එපා මචං...එයාලව ජේසු ආරක්ෂා කරනවා