2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ඔව් බං...පෙනෙන නොපෙනන සිංදුවේ ‘‘ආවට නොකියාම“ කියන තැනයි ‘‘නුහුරු නුපුරුදු හීන අරං‘‘ කියත තැනයි ආත්මාට ඇරෙන්න මේ ලෝකෙ වෙන කාටවත් මේ වගේ කියන්න බෑ මම හිතන විදිහට

    සිරා බන්z.. සින්දුව ලියපු කොළඹ කැම්පස් එකේ කෙල්ලව වත් මේ වෙලාවේ මතක් කරන්න ඔනේ. සිරා තේරුමක් තියන සින්දුවක්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අම්මට සෙකට්ට්‍රට ඉන්නේ එහෙ කැලැන්ඩරේ ඉන්න කෑල්ලක්... හිතහන්කෝ කැලැන්ඩරේ ඉන්නවා කිව්වාහම මොන කෑල්ලක්ද කියලා...
    උබට උඩ දදා ඉන්න පුලුවන්
    එළනේ යකෝ...චන්ද්‍රිකා ඇන්ටි වගේ ඇති
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සෑහෙන කාලෙකට පස්සේ අවම ගමයා අය්යා ගේ show එකක්... නියමයි.. ඔන්න හොද සිංදුවකට මාවත් එකතු කරගන්න...
    :yes::yes::yes::yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    අද ගමයා දෙනවා රෙබ හැලෙන්න.දැන් අහන්නෙපා කෝ හැලිච්චා කියලා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :yes::yes:defa wadiya sindhu karanne nathi eka thma ban awula:(

    ඔව් බං...ඒක තමා සාර්ථක නිර්මාණයක ලක්ෂණය..
    එහෙම කාලෙකට එකක් කරන නිර්මාණ තමා ප්‍රසිද්ධ වෙන්නේ...
    ගොඩක් මහන්සි වෙලා, කල් අරන් කරන නිර්මාණ සාර්ථකයි...
    උදාහරණෙකට ගනිං ජිප්සීස්ලා...හෙන කාලෙකට එක සිංදුවයි..හැබැයි බඩු හිට්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14029857 said:
    7.2 magnitude earthquake hits Indonesia, no immediate tsunami warning

    Tsunami Warning එන්නත් බැරි නෑ. අවධානෙන් ඉඳපල්ලා.
    :eek::eek:elakiri update denna:D
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අඩේ..මෙන්න මූ කඩ්ඩෙන් කතා කරනවා...
    සසියෝ....සසියෝ...උඹේ කසිප්පු වැඩ කරනවා වගේ
    :yes::lol::lol:

    තියෙන තියෙන බඩුත් අරන් එන්නයි කිය

    එන්න කියල නම් එන්න කිව්වා මචං.ඔහොම කේස් එන හැම පාරම කියන එක නේ
    ;)
    ඒ වුනාට බඩු මුට්ටු අරගෙන එන්න කිව්වම ෆ්‍රිජ්,ටීවී අරගෙන එයි ද දන්නෙ නෑ.මොකද එකපාරක් එහෙමත් උනා
    :lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    alo akke:) 21 wenna kalin api maryidha:(

    මම එදා ඉන්නේ පාටීයක.. මොනා හරි උනොත් ඩෙෆා ලග ඉන්න කෙල්ල අරන් හාච්චි දීගෙන දීගෙන යනවා.. (පොඩ්ඩක් සන්වර වෙලා කීවේ අක්කෙක් ඉන්න හින්දා)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14029876 said:
    :lol::lol:
    12න් කනත්තක ඉඳල තියෙනවද? :P මම ඉඳල තියෙනවා අපේ පල්ලියෙ කනත්තෙ නත්තල් දවස් වල. මේ පාරත් රවුමක් දාන්න ඕනෙ.:sorry::D
    මමත් යකෝ....තන්නල් දවසේ රෑ පූජාව ඉවර වෙලා එළි වෙනකං බියර් තමා කනත්තේ

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පොඩ්ඩක් අසනීපෙන් මේ දවස් 2, 3නේ :(:(. මම යන්න අද ඉක්මනටම කියල :(. සොරි තමා :(.
    48.gif

    ගමය අයිය ඔයා නියමෙට ශෝ 1 කරනවා :yes:, ගුඩ් ලක්.:)
    එහෙනම් අපි කැපුනා යාලුවනේ..........:(
    35.gif

    සුබ රාත්‍රියක් වේවා..............:):):love:
    හීනෙන් ලස්සන කෑල්ලක් පෙනේව..........;);)


    79.gif
    සුබ රාත්‍රියක් වේවා.